SLT Free Net One Nam Kiyapan

ThimalM™

Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    මම එහෙම ඇහුවෙ, මට නිකං හිතෙනව මුං අර කියල තියෙන URL ටික ෆ්‍රී කන්ෆිග් කරල තියෙන්නෙ එක(හෝ කිහිපයක්) පළාතකට හෝ දිස්ත්‍රික්ක කිහිපයකට විතරයි කියල. මට හිතෙන දෙයක් විතරයි බං. ඒක වෙන්න ඇති සමහර අයට වැඩ සමහර අයට වැඩ නැත්තෙ.

    Mama Colombo ban. Tunnel ekath wada, mage IP ekath Singapore. But data count wenawa. SLT meka hadala wage.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මම එහෙම ඇහුවෙ, මට නිකං හිතෙනව මුං අර කියල තියෙන URL ටික ෆ්‍රී කන්ෆිග් කරල තියෙන්නෙ එක(හෝ කිහිපයක්) පළාතකට හෝ දිස්ත්‍රික්ක කිහිපයකට විතරයි කියල. මට හිතෙන දෙයක් විතරයි බං. ඒක වෙන්න ඇති සමහර අයට වැඩ සමහර අයට වැඩ නැත්තෙ.

    Mobitel wada da? Slt katawath wada kiyala thibbe na
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Mobitel wada da? Slt katawath wada kiyala thibbe na

    Mama Colombo ban. Tunnel ekath wada, mage IP ekath Singapore. But data count wenawa. SLT meka hadala wage.
    මොබිටෙල් වැඩ මචං. මටත් හිතෙන්නෙ SLT හදල ඇති. උන්ගෙ සයිට් ලිස්ට් එකෙන් අර සයිට් එක අයින් කරල ඇති:yes::yes::yes:
     
    • Like
    Reactions: gcj and snaptjaw

    srishanss

    Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    මොබිටෙල් වැඩ මචං. මටත් හිතෙන්නෙ SLT හදල ඇති. උන්ගෙ සයිට් ලිස්ට් එකෙන් අර සයිට් එක අයින් කරල ඇති:yes::yes::yes:

    Mobitel digitalaurudu link akata data kapenawane machan
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Mobitel digitalaurudu link akata data kapenawane machan

    digitalavurudu වලට කැපෙනව බං. මම කිව්වද ඒකට ෆ්‍රී කියල:rolleyes:
    youtube.com ගහන්න මචං YouTube unlimited package එක ඇක්ටිව් කරල.:):):)
     
    • Like
    Reactions: SSR@