Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    M53vmHI.png



    http://www.elakiri.com/forum/showthread.php?t=1926373&page=793


    so its start for them.
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    චන්ද පේරේත කමට රට අරින්න යන්නේ එකපාරක් ගුවන් තොටුපලවල් වහන්න පරක්කු නිසා මේ කට්ට කන්න උනා දැන් දෙවෙනි පාරටත් චන්ද මගුල නිසා කන්න වෙයි. කෝකටත් සහෝදරවරැනි තමන්ගේ ආරක්ෂාව තමන් සතුයි. උඹට මොකක් හරි උනොත් රටේ එක පුරවැසියෙක් නැති වෙන්නේ . හැබැයි උඹලගේ පවුලේ අයට උඹව ඊට වඩා වටිනවා.

    May 7 n passe open karanwa. Awul nati pati 20n passe open karai:yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,569
    2
    54,105
    113
    කොරෝනා නිසා මියයන පුද්ගලයන්ගේ මෘතදේහ සම්බන්ධ නව ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    කොරෝනා නිසා මියයන පුද්ගලයන්ගේ මෘතදේහ සම්බන්ධ නව ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

    තව මරෙයි ද දන්නේ න.19 වෙනිදායින් පස්සේ ඉවර නම් ඔවා මොකටද බන්??:confused:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ජා-ඇල සුදුවැල්ල, ප්‍රදේශයෙන් නාවික හමුදා භාරයට ගෙන නිරෝධායන යොමු කළ 28 දෙනා සමග සමීප සබඳතා පැවැත්වූ තවත් පුද්ගලයින් 52 ක් නාවික හමුදා භාරයට. - නාවික හමුදාව
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තව මරෙයි ද දන්නේ න.19 වෙනිදායින් පස්සේ ඉවර නම් ඔවා මොකටද බන්??:confused:

    100%ක් ඉවර වෙනව කියල කොහෙ හරි කියල තියෙනවද?? දැනට පාලනය කරල තියෙනව පාලනයට අහු උනේ නැති තැන් තියෙන්ඩ පුලුවන් කියල හැමදාම හැම නිවුස් එකකම කියනව උබල මොන රටේද බන් ඉන්නෙ??????
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    18 curfew අයින් කරනවද බං මට යාලුවෙක් කිව්වෙ අත්තටද බං ඒක?

    අවුල් නති පලාත් 20න් පස්සේ අරිනවා.කොලබ කලුතර වගේ අවුල් පලාත් අරින්නේ වෙසක් එකෙන් පස්සේ.:yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    18 curfew අයින් කරනවද බං මට යාලුවෙක් කිව්වෙ අත්තටද බං ඒක?

    :yes::yes: අධි අවදානම් කලප ඇරල , අනිත් දිස්තික්ක ඉකමනින් ඕපන් කරයි , දිස්තික්ක අතර ගමනාගමනය තහනම් කරල..
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :yes::yes: අධි අවදානම් කලප ඇරල , අනිත් දිස්තික්ක ඉකමනින් ඕපන් කරයි , දිස්තික්ක අතර ගමනාගමනය තහනම් කරල..

    ඔව් ඕයි එපා වෙලා තියෙන්නෙ කොහෙද ඉතිං අපේ උං එක්ක වැඩක් හරියට කරන්න බෑනෙ නැත්තං මෙහෙම curfew දාන්න ඕනත් නෑනෙ මිනිස්සු discipline එකක් ඇතුව වැඩ කරනවනං.. :dull:
     
    Status
    Not open for further replies.