so its start for them.
චන්ද පේරේත කමට රට අරින්න යන්නේ එකපාරක් ගුවන් තොටුපලවල් වහන්න පරක්කු නිසා මේ කට්ට කන්න උනා දැන් දෙවෙනි පාරටත් චන්ද මගුල නිසා කන්න වෙයි. කෝකටත් සහෝදරවරැනි තමන්ගේ ආරක්ෂාව තමන් සතුයි. උඹට මොකක් හරි උනොත් රටේ එක පුරවැසියෙක් නැති වෙන්නේ . හැබැයි උඹලගේ පවුලේ අයට උඹව ඊට වඩා වටිනවා.

කොරෝනා නිසා මියයන පුද්ගලයන්ගේ මෘතදේහ සම්බන්ධ නව ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

තව මරෙයි ද දන්නේ න.19 වෙනිදායින් පස්සේ ඉවර නම් ඔවා මොකටද බන්??![]()

තව මරෙයි ද දන්නේ න.19 වෙනිදායින් පස්සේ ඉවර නම් ඔවා මොකටද බන්??![]()
18 curfew අයින් කරනවද බං මට යාලුවෙක් කිව්වෙ අත්තටද බං ඒක?

18 curfew අයින් කරනවද බං මට යාලුවෙක් කිව්වෙ අත්තටද බං ඒක?

අධි අවදානම් කලප ඇරල , අනිත් දිස්තික්ක ඉකමනින් ඕපන් කරයි , දිස්තික්ක අතර ගමනාගමනය තහනම් කරල.. May 7 n passe open karanwa. Awul nati pati 20n passe open karai![]()

අවුල් නති පලාත් 20න් පස්සේ අරිනවා.කොලබ කලුතර වගේ අවුල් පලාත් අරින්නේ වෙසක් එකෙන් පස්සේ.![]()
අධි අවදානම් කලප ඇරල , අනිත් දිස්තික්ක ඉකමනින් ඕපන් කරයි , දිස්තික්ක අතර ගමනාගමනය තහනම් කරල..

Inside news.cant say the soure buddy![]()
inside news? බොරු කියන්න එපා යකෝ දන්නෙ නැත්තං දන්නෑ කියපං
:බොරු කියලා හිතා ගනින් මචන් එකට මගේ අගට හොදයි:
