Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කැට තිබ්බා වගේ කියනන්නම්,අපේ උන් කොච්චරර එපා කිව්වත් තියන එක තියනවා පොඩි පොඩි අවුරුදුඋත්සවහරි. ඔන්න බලපං හෙට අනිද්දා නිවුස් වලට කියන්නැද්ද කියලා රේඩ් කලා කියලා
    කොරොනා ඔවාවලින එලියට එන්නේ

    එහෙම මොන්ගල් නැ කාටවත්, එච්චරම මන්ද මානසික ඩයල් ඉදි කියල හිතන්ඩ අමාරුයි දැන් නම්, කොහොමත් පොලිසියෙන් අද නියෝගය ආව අවුරුදු උස්සව තහනම්..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    eeye hena thogayak test kala neda. eke results wage me enne

    :yes::yes: ඔය ඔක්කොම චේන් එකේ ටච් සින් , ගැටලුවක් නැ කොහොමත් තව වැඩි වෙනව.. චේන් එක පොසිටිවු නොවුනොත් තමයි පුදුම වෙන්ඩ ඔනෙ..
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    eeye hena thogayak test kala neda. eke results wage me enne
    ඉයේ ජාඇල හම්බවුන හයදෙනා මුල්ම ක්ලස්ටර් රෝගින්. භායනක තත්වයක් මේක. පොකුරු වශයෙන් හම්බවෙනවා කියන්නේඑ කම කොල්ලො සෙට් එකක්. ඒ කිව්වේ පොකුරු පොකුරු :(
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    රාගම රෝහලේ කාර්ය මණ්ඩලයේ 27ක් නිරෝධායනයට.
    ජා ඇල – සුදුවැල්ල ග්‍රාමයෙන් සොයා ගන්නා ලද කෙරෝනා වෛරසය ආසාදිතයෙකු ඇසුරු කල රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලෙහි රෝහල් සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයේ පුද්ගලයෙකු හට වෛරසය ආසාදනය විම හේතුවෙන් එම රෝහලෙහි සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයේ 22ක් සහ වැලිසර ළය රෝහලෙහි සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයේ 05ක් අද (12) මන්නාරම, මුලන්කාවිල් ප්‍රදේශයේ පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට කටයුතු කරන තිබෙනවා.

    ජා ඇල – සුදුවැල්ල ග්‍රාමයේ ස්වයං නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයින් 28 දෙනෙකු එම නිරෝධායන කටයුතු මග හැර හැසිරෙමින් සිටීම හේතුවෙන් 09 වන දින නාවික හමුදා බුද්ධි මෙහෙයුමකින් නාවික හමුදා භාරයට ගෙන නිරෝධායන කටයුතු සඳහා යොමු කර සිටියදී ඉන් පුද්ගලයින් 06 දෙනෙකු හට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වවුණා.

    පසුව එම පිරිස ඇසුරු කරන ලද පුද්ගලයින් සම්බන්ධයෙන් සොයා සිදු කල විමර්ශන වලදී වෛරසය ආසාදිත පුද්ගලයෙකු ඇසුරු කල රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලහි සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයේ සේවය කල පුද්ගලයෙකු හටද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විවුණා. ඒ හේතුවෙන් එම පුද්ගලයා සමීපව ඇසුරු කල රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලෙහි කාර්ය මණ්ඩලයේ 22ක් සහ වැලිසර ළය රෝහලෙහි සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයේ 05 දෙනෙක් හදුනා ගැනීමට හැකි වූ අතර, මෙම පිරිසට කාන්තාවන් 05 ක් සහ පිරිමි පුද්ගලයින් 22ක් අයත් වනවා.

    පවතින තත්ත්වය හමුවේ රෝහල් කාර්ය මණ්ඩලයේ ආරක්‍ෂාව සහ සෞඛ්‍යමය හේතූන් මත මෙම පුද්ගලයින් 27 දෙනා මූලික සෞඛ්‍ය පරීක්‍ෂණ වලින් පසු අද (12) මන්නාරම, මුලන්කාවිල් ප්‍රදේශයේ පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කරන තිබෙනවා.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    First coronavirus deaths reported in indigenous communities in the Amazon :eek:

    https://edition.cnn.com/2020/04/10/world/yanomami-amazon-coronavirus-brazil-trnd/index.html

    200410131159-01-yanomami-tribe-coronavirus-exlarge-169.jpg
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    බටෙන් බොවුනා කියන්නේ. ඔය සිගරට් බෙදාගෙන බොන එක කොරොනා බදාගෙන එන වැඩක්.
    බටෙන් ගහන්නෙ කුඩු :eek:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    This morning's COVID-19 headlines:

    Singapore’s F&B outlets Putien, Jollibee among businesses fined for failing to ensure proper safe-distancing measures. https://cna.asia/2xn2ByE

    Also: More than 200 fines will be issued to people who flouted safe-distancing measures yesterday. https://cna.asia/2yaVWHS

    Mainland China reports largest number of daily infections in more than 5 weeks. https://cna.asia/2Vn8dkH

    UK Prime Minister Boris Johnson is discharged, even as country’s COVID-19 death toll crosses 10,000. https://cna.asia/2RA5dAl

     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    ඇමෙරිකා එක්සත් ජනපදය ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

    ප්‍රාන්ත සියල්ලේම ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුමැතිය ද හිමි ව ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50 ම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ එරට ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වේ.

    ප්‍රාන්තවලට අමතරව ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් දූපත්වලද මෙලෙස ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

    මේ අනුව එරට ෆෙඩරල් රජයේ මුදල් (මධ්‍යම රජය සතුව ඇති මුදල් ) භාවිත කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත සහ ප්‍රාදේශීය පාලන ඒකකවලට අවස්ථාව ලැබේ.

    ද ගාඩියන්
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Seven more persons have tested positive for the novel coronavirus (COVID-19) today bringing the country’s infections tally to 210, says the Ministry of Health.

    All the coronavirus cases confirmed today were found among the persons who were put under mandatory quarantine for having close contacts with the previously identified COVID-19 patients.


    adaderana
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    U.S. government gave $3.7million grant to Wuhan lab at center of coronavirus leak scrutiny that was performing experiments on bats from the caves where the disease is believed to have originated

    • The US National Institutes of Health, a government agency, awarded a $3.7million research grant to the Wuhan Institute of Virology
    • The lab is the center of several conspiracy theories that suggest it is the original source of the coronavirus outbreak
    • The institute experimented on bats from the source of the coronavirus
    • They were captured more than 1,000 miles away in Yunnan
    • Sequencing of the Covid-19 genome has traced it to bats to Yunnan's caves
    • The U.S. government funded research on coronavirus transmission in the lab over the past decade



    Source
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    Seven more persons have tested positive for the novel coronavirus (COVID-19) today bringing the country’s infections tally to 210, says the Ministry of Health.

    All the coronavirus cases confirmed today were found among the persons who were put under mandatory quarantine for having close contacts with the previously identified COVID-19 patients.


    adaderana

    තව කොචර අද්ද හොයා ගත්තේ නති?
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,755
    16,868
    113
    Kottawa
    ඇමෙරිකා එක්සත් ජනපදය ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

    ප්‍රාන්ත සියල්ලේම ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුමැතිය ද හිමි ව ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50 ම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ එරට ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වේ.

    ප්‍රාන්තවලට අමතරව ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් දූපත්වලද මෙලෙස ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

    මේ අනුව එරට ෆෙඩරල් රජයේ මුදල් (මධ්‍යම රජය සතුව ඇති මුදල් ) භාවිත කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත සහ ප්‍රාදේශීය පාලන ඒකකවලට අවස්ථාව ලැබේ.

    ද ගාඩියන්

    https://en.wikipedia.org/wiki/Agent_Orange
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    තව කොචර අද්ද හොයා ගත්තේ නති?

    testing karanna ona widiha poddak scientific widihata hitanna. nikan ohe hitala testing karanna ba. mokak hari praveshayak tiyenna ona. eka oya poddak hitanna etakota oytama therei karanna ona widiha.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    testing karanna ona widiha poddak scientific widihata hitanna. nikan ohe hitala testing karanna ba. mokak hari praveshayak tiyenna ona. eka oya poddak hitanna etakota oytama therei karanna ona widiha.


    urine test එකක් කරනව වගේ PCR Test එක කරන්න පුලුවන් කියල හිතාගෙන ඉන්න එවුන් ටිකක් මේ thread එකේ ඉන්නව මචන්.. :lol:


     
    Status
    Not open for further replies.