තව කොචර අද්ද හොයා ගත්තේ නති?
U.S. government gave $3.7million grant to Wuhan lab at center of coronavirus leak scrutiny that was performing experiments on bats from the caves where the disease is believed to have originated
- The US National Institutes of Health, a government agency, awarded a $3.7million research grant to the Wuhan Institute of Virology
- The lab is the center of several conspiracy theories that suggest it is the original source of the coronavirus outbreak
- The institute experimented on bats from the source of the coronavirus
- They were captured more than 1,000 miles away in Yunnan
- Sequencing of the Covid-19 genome has traced it to bats to Yunnan's caves
- The U.S. government funded research on coronavirus transmission in the lab over the past decade
Source
urine test එකක් කරනව වගේ PCR Test එක කරන්න පුලුවන් කියල හිතාගෙන ඉන්න එවුන් ටිකක් මේ thread එකේ ඉන්නව මචන්..
Dan nam ape hoyagaththa nathi aya ekko marila
Naththam leda wela hospital awilla
Hangichcha aya innaapuluwan eka population ekaka witharayi anik aya nam sure

කොරෝනා වෛරස් දින 30ක් ඇතුළත පරාජය කළේ යැයි කිසිවකු පුරෝකතන කරන්නේ නම් එය නිවැරදි නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියි.
එම සංගමයේ උප ලේකම් වෛද්‍ය නලින්ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ අද හදුනාගෙන සිටින කොරෝනා රෝගීන් සැලකුවද ඔවුන්ගේ පළමු ස්පර්ශයකයන් තුන්දාහක් පමණ පිරිසක් සමාජයේ සිටිය හැකි බව බව වසංගත රෝග අධ්‍යක්ෂවරයා පැහැදිලි කර ඇති බවයි.
එමෙන්ම මෙම වෛරසය ආසිදතයන් දින 14ක කාලයක් ගත වුවත් රෝග ලක්ෂණ නොපෙන්වා සිටීමට හැකියාවක් ඇති බවත් නමුත් ඔවුන් රෝග වාහකයන් ලෙස කටයුතු කිරීමේ හැකියාවක් ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
එනිසා දැන් කළ යුතුව ඇත්තේ එම රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන් නිශ්චිතව හඳුනාගෙන ඔවුන් හුදෙකලා කර තබා ප්‍රතිකාර කිරීම බවත් ඔහුගේ අදහසයි.
පවතින තත්ත්වය අවදානම සම්බන්ධයෙන් දැනුවත් කරමින් ජනාධිපතිවරයාට ද ලිපියක් යොමු කිරීමට කටයුතු කළ බවත් අවදානම පහව ගොස් නැති නිසා අවුරුදු කාලයේදීද නිවසේම රැඳී සිටින ලෙසද ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
කෙසේ වෙතත් කොරෝන වෛරසය අවසන් කලේ යයි කිසිම පුද්ගලයෙකු මේ දක්වා පවසා නැති අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවා සඳහන් කර ඇත්තේ වෛරසය යම් තරමකට පාලනය වී ඇති බවත් එනිසා පවතින සීමාවන් ඉවත් කිරීමේ හැකියාවන් යම්තාක් දුරකට පවතින බවයි.
දුරස්ථභාවය රකිමින් එදිනෙදා සාමාන්‍ය කටයුතු කර ගැනීමේ හැකියාව සහ ඊට ප්‍රවේශ වීමේ උපායමාර්ගය මේ දිනවල සාකච්ඡා කරන බව පමණක් ඔහු සඳහන් කර ඇත.

GMOA eke unge agenda eka thama therum ganna amarui.
චයිනා වල ආයේ case වැඩි වෙනවා වගේ නේද
ඊයේ 99
අද 108
චයිනා ආයේ down උනොත් case එක තව දරුණු වෙනවා
උන්ගේ 65කට ලෙඩ මුකුත් ම නලුehema wennama one nane..
80% welata mild symptos lu ne enne....oya critical wene 20% tamai hospital welata admit wenewanan wenna one..
kohmath mehe thawa test wenna one....ehen mehen eke paareta mathu wenawa..adu wenneth na wedi wenneth na..


urine test එකක් කරනව වගේ PCR Test එක කරන්න පුලුවන් කියල හිතාගෙන ඉන්න එවුන් ටිකක් මේ thread එකේ ඉන්නව මචන්..



උන්ටත් කරන්න දෙයක් නතුව ඉන්නේ.ආන්ඩුව වෙන ලෙන් එකකට මාරු වෙන්න යන්නේ.
රට වහගෙන සේරම වැඩ නතර කරන් හිටියොත් ලෙඩේ පැතිරෙන්නේ නෑ.
මේ විදියට හරියටම මාසයක් හිටියොත් මේ virus එක ලංකාවෙන් තුරන් කරන්න පුළුවන් .
හැබැයි අපේ මිනිස්සු කියන එක අහන්නේ නැති නිසා මේක දිග්ගස්සෙනවා
එතකොට ආර්ථිකයට වෙන හානිය වැඩියි.
ඒකට වෙළෙන්දෝ කැමති නෑ.
රට අරිනවා නම් හොද plan එකක් අරගෙන කරන්න ඕනි.
හැබැයි ඉතින් අපේ මිනිස්සු කියන විදියට වැඩ කරයිද කියල දන්නේ නැති නිසා ගහන මොන plan එක උනත් වතුරේ යන්න පුළුවන්.
චීනයේ ඊයේ දිනය තුළ නව ආසාදිතයන් 108දෙනෙක්.චිනයේ යලිත් කොරොනා රොගින් ඉහලට.