Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,707
    12,740
    113
    තව කොචර අද්ද හොයා ගත්තේ නති?

    Dan nam ape hoyagaththa nathi aya ekko marila
    Naththam leda wela hospital awilla
    Hangichcha aya innaapuluwan eka population ekaka witharayi anik aya nam sure
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    U.S. government gave $3.7million grant to Wuhan lab at center of coronavirus leak scrutiny that was performing experiments on bats from the caves where the disease is believed to have originated

    • The US National Institutes of Health, a government agency, awarded a $3.7million research grant to the Wuhan Institute of Virology
    • The lab is the center of several conspiracy theories that suggest it is the original source of the coronavirus outbreak
    • The institute experimented on bats from the source of the coronavirus
    • They were captured more than 1,000 miles away in Yunnan
    • Sequencing of the Covid-19 genome has traced it to bats to Yunnan's caves
    • The U.S. government funded research on coronavirus transmission in the lab over the past decade

    Source

    This (below) was in the news a couple of days ago....

    https://www.washingtonexaminer.com/...d-to-chinese-wet-markets-and-wuhan-laboratory
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,707
    12,740
    113
    urine test එකක් කරනව වගේ PCR Test එක කරන්න පුලුවන් කියල හිතාගෙන ඉන්න එවුන් ටිකක් මේ thread එකේ ඉන්නව මචන්.. :lol:

    එහෙම කළත් වැඩක් නෑ .
    ලෙඩේ tjiyana ayagenuth 66.% positive wenne
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,706
    28,633
    113
    Dan nam ape hoyagaththa nathi aya ekko marila
    Naththam leda wela hospital awilla
    Hangichcha aya innaapuluwan eka population ekaka witharayi anik aya nam sure

    ehema wennama one nane..
    80% welata mild symptos lu ne enne....oya critical wene 20% tamai hospital welata admit wenewanan wenna one.. :yes:
    kohmath mehe thawa test wenna one....ehen mehen eke paareta mathu wenawa..adu wenneth na wedi wenneth na..
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    කොරෝනා වෛරස් දින 30ක් ඇතුළත පරාජය කළේ යැයි කිසිවකු පුරෝකතන කරන්නේ නම් එය නිවැරදි නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියි.

    එම සංගමයේ උප ලේකම් වෛද්‍ය නලින්ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ අද හදුනාගෙන සිටින කොරෝනා රෝගීන් සැලකුවද ඔවුන්ගේ පළමු ස්පර්ශයකයන් තුන්දාහක් පමණ පිරිසක් සමාජයේ සිටිය හැකි බව බව වසංගත රෝග අධ්‍යක්ෂවරයා පැහැදිලි කර ඇති බවයි.

    එමෙන්ම මෙම වෛරසය ආසිදතයන් දින 14ක කාලයක් ගත වුවත් රෝග ලක්ෂණ නොපෙන්වා සිටීමට හැකියාවක් ඇති බවත් නමුත් ඔවුන් රෝග වාහකයන් ලෙස කටයුතු කිරීමේ හැකියාවක් ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

    එනිසා දැන් කළ යුතුව ඇත්තේ එම රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන් නිශ්චිතව හඳුනාගෙන ඔවුන් හුදෙකලා කර තබා ප්‍රතිකාර කිරීම බවත් ඔහුගේ අදහසයි.

    පවතින තත්ත්වය අවදානම සම්බන්ධයෙන් දැනුවත් කරමින් ජනාධිපතිවරයාට ද ලිපියක් යොමු කිරීමට කටයුතු කළ බවත් අවදානම පහව ගොස් නැති නිසා අවුරුදු කාලයේදීද නිවසේම රැඳී සිටින ලෙසද ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    කෙසේ වෙතත් කොරෝන වෛරසය අවසන් කලේ යයි කිසිම පුද්ගලයෙකු මේ දක්වා පවසා නැති අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවා සඳහන් කර ඇත්තේ වෛරසය යම් තරමකට පාලනය වී ඇති බවත් එනිසා පවතින සීමාවන් ඉවත් කිරීමේ හැකියාවන් යම්තාක් දුරකට පවතින බවයි.

    දුරස්ථභාවය රකිමින් එදිනෙදා සාමාන්‍ය කටයුතු කර ගැනීමේ හැකියාව සහ ඊට ප්‍රවේශ වීමේ උපායමාර්ගය මේ දිනවල සාකච්ඡා කරන බව පමණක් ඔහු සඳහන් කර ඇත.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර

    :yes:
     
    MayuraAlwiz

    Member
    Oct 13, 2018
    300
    99
    0
    චයිනා වල ආයේ case වැඩි වෙනවා වගේ නේද

    ඊයේ 99

    අද 108

    චයිනා ආයේ down උනොත් case එක තව දරුණු වෙනවා
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,707
    12,740
    113
    ehema wennama one nane..
    80% welata mild symptos lu ne enne....oya critical wene 20% tamai hospital welata admit wenewanan wenna one.. :yes:
    kohmath mehe thawa test wenna one....ehen mehen eke paareta mathu wenawa..adu wenneth na wedi wenneth na..

    oya kathawa hari

    mata therena widiyata marthumase mula idan hari ehema nathhtam ara wuhan lady හම්බෙච්ච දවස් වල ඉදලම ලංකාවට ආව අයව ගොඩක් බුද්ධි අංශ වලින් හොයාගෙන ගිහින් තියනවා.
    හොර passport හදාගෙන අනම් මනම් ජරමර කරපු set එකක් තමයි miss වෙලා ඉන්නේ ,
    අර ඉතාලි set එක ආවට පස්සේ එන සේරමලා වගේ quarantine කළා, අඩුම ගානේ තමන්ගේ ගෙවල් වල හරි.
    ඒ හැමෝගෙම විස්තරයක් ප්‍රජා සෞඛ්‍ය කට්ටිය ගාව තියනවා.
    මේ ආපු අයගෙන් සහ ඇඳිරිනීතිය අස්සේ ලෙඩේ හොයගතතු අයට සම්බන්ධ 40000 - 80000 වගේ ගානක් ගැන තොරතුරු ඒ වෙනකොට එයාල දැනගෙන තිබුනා.
    ටෙස්ට් එක positive අයවයි කිට්ටුවට ආශ්‍රය කරපු අයවයි ගොඩක් admit කරලා හිටිය ගොඩක්
    h3qUz1B.jpg

    MtiS1n2.png

    එකියන්නේ ලෙඩේ ගොඩක්ම හැදෙන්න chance එක තියන අය. එයාලත් දැන් අඩුයි.

    එතකොට ලංකාවේ අපි සාමන්යෙන් අඩුම ගානේ 40000 ක් දිහාවත් පහුගිය මාසේ තිස්සේ ඇහැ ගහගෙන ඉඳල හැදෙන හැදෙන අයව හොයාගත්ත.

    එතකොට අපිට මිස් උනානම් මිස් උනේ අර චීන lady ආවකාලේ ඉදල air port වහන දවස වෙනකන් corona හැදිලා ඇවිල්ල, කාටවත් කියන්නේ නැතුව තාමත් හැංගිලා ඉන්න සෙට් එකක් හිටියනම් විතරයි,

    අපි හිතමු කොරෝන තියන 100 ක් හිටිය කියල එතන, එහෙම උනොත්

    ZJbhqVu.png

    අඩුම ගානේ එයාලගෙන් හැදුන 1500 ක් ඉන්න ඕනි.

    එතකොට ඒ 1500න් 20% ක් ඒ කියන්නේ 75ක් ටිකක් අමාරු වෙනවා - හොස්පිටල් එන්න තරම්ම.
    5% - 15 ක් වත් icu දාන්න තරම් අමාරු වෙන්න ඕනි

    ඒ නිසා තමයි එයාලට එහෙම හැංගිලා ඉන්න බෑ කිව්වේ.

    මේ සේරම ඉතිං න්‍යායික ඒවා තමයි, practically මොනවා වෙනවද කියල හිතන්න අමාරුයි
    හැබැයි එහෙම mis වෙන්න තියන සම්භාවිතාව අඩුයි.

    අපිට දැන් නම් කෙලවෙන්නේ මග අරිච්ච් උන් නිසා නෙවෙයි , හොඳ වෙලා ගෙදර ගිය උන් තව මාසයක් යනකන් බෝ කරන්න ඉඩ තියන නිසා :sorry::sorry:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,567
    98,528
    113
    urine test එකක් කරනව වගේ PCR Test එක කරන්න පුලුවන් කියල හිතාගෙන ඉන්න එවුන් ටිකක් මේ thread එකේ ඉන්නව මචන්.. :lol:

    95% රේට් එකකින් තියෙනව කියන්නෙ ටෙස්ට් එකකුත් ඇහේ මිම්මට බලල කියනව ඇත්තෙ. :yes::yes::yes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,707
    12,740
    113
    උන්ටත් කරන්න දෙයක් නතුව ඉන්නේ.ආන්ඩුව වෙන ලෙන් එකකට මාරු වෙන්න යන්නේ.

    රට වහගෙන සේරම වැඩ නතර කරන් හිටියොත් ලෙඩේ පැතිරෙන්නේ නෑ.
    මේ විදියට හරියටම මාසයක් හිටියොත් මේ virus එක ලංකාවෙන් තුරන් කරන්න පුළුවන් .
    හැබැයි අපේ මිනිස්සු කියන එක අහන්නේ නැති නිසා මේක දිග්ගස්සෙනවා
    එතකොට ආර්ථිකයට වෙන හානිය වැඩියි.
    ඒකට වෙළෙන්දෝ කැමති නෑ.
    රට අරිනවා නම් හොද plan එකක් අරගෙන කරන්න ඕනි.
    හැබැයි ඉතින් අපේ මිනිස්සු කියන විදියට වැඩ කරයිද කියල දන්නේ නැති නිසා ගහන මොන plan එක උනත් වතුරේ යන්න පුළුවන්.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    චීනයේ ඊයේ දිනය තුළ නව ආසාදිතයන් 108දෙනෙක්.චිනයේ යලිත් කොරොනා රොගින් ඉහලට.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රට වහගෙන සේරම වැඩ නතර කරන් හිටියොත් ලෙඩේ පැතිරෙන්නේ නෑ.
    මේ විදියට හරියටම මාසයක් හිටියොත් මේ virus එක ලංකාවෙන් තුරන් කරන්න පුළුවන් .
    හැබැයි අපේ මිනිස්සු කියන එක අහන්නේ නැති නිසා මේක දිග්ගස්සෙනවා
    එතකොට ආර්ථිකයට වෙන හානිය වැඩියි.
    ඒකට වෙළෙන්දෝ කැමති නෑ.
    රට අරිනවා නම් හොද plan එකක් අරගෙන කරන්න ඕනි.
    හැබැයි ඉතින් අපේ මිනිස්සු කියන විදියට වැඩ කරයිද කියල දන්නේ නැති නිසා ගහන මොන plan එක උනත් වතුරේ යන්න පුළුවන්.

    දිස්ත්‍රික්ක වෙන වෙනම open කරන එක තමයි කරන්න වෙන්නෙ මචන්.. බස්නාහිර පලාත නම් මේ මාසෙ ඇතුලත open කරන එකක් නැහැ..

    රට ඉදල ආපු එවුන්ට ලෙඩේ හැදෙනවනම් දැන් හැදිල රෝග ලක්ශන එලියට එන්න කාලෙ හරිනෙ මචන්.. ඇදිරි නීතිය දාල දැන් මාසෙකට ලගයිනෙ බන්..
     
    Status
    Not open for further replies.