Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,707
    12,740
    113
    oya kathawa hari

    mata therena widiyata marthumase mula idan hari ehema nathhtam ara wuhan lady හම්බෙච්ච දවස් වල ඉදලම ලංකාවට ආව අයව ගොඩක් බුද්ධි අංශ වලින් හොයාගෙන ගිහින් තියනවා.
    හොර passport හදාගෙන අනම් මනම් ජරමර කරපු set එකක් තමයි miss වෙලා ඉන්නේ ,
    අර ඉතාලි set එක ආවට පස්සේ එන සේරමලා වගේ quarantine කළා, අඩුම ගානේ තමන්ගේ ගෙවල් වල හරි.
    ඒ හැමෝගෙම විස්තරයක් ප්‍රජා සෞඛ්‍ය කට්ටිය ගාව තියනවා.
    මේ ආපු අයගෙන් සහ ඇඳිරිනීතිය අස්සේ ලෙඩේ හොයගතතු අයට සම්බන්ධ 40000 - 80000 වගේ ගානක් ගැන තොරතුරු ඒ වෙනකොට එයාල දැනගෙන තිබුනා.
    ටෙස්ට් එක positive අයවයි කිට්ටුවට ආශ්‍රය කරපු අයවයි ගොඩක් admit කරලා හිටිය ගොඩක්
    h3qUz1B.jpg

    MtiS1n2.png

    එකියන්නේ ලෙඩේ ගොඩක්ම හැදෙන්න chance එක තියන අය. එයාලත් දැන් අඩුයි.

    එතකොට ලංකාවේ අපි සාමන්යෙන් අඩුම ගානේ 40000 ක් දිහාවත් පහුගිය මාසේ තිස්සේ ඇහැ ගහගෙන ඉඳල හැදෙන හැදෙන අයව හොයාගත්ත.

    එතකොට අපිට මිස් උනානම් මිස් උනේ අර චීන lady ආවකාලේ ඉදල air port වහන දවස වෙනකන් corona හැදිලා ඇවිල්ල, කාටවත් කියන්නේ නැතුව තාමත් හැංගිලා ඉන්න සෙට් එකක් හිටියනම් විතරයි,

    අපි හිතමු කොරෝන තියන 100 ක් හිටිය කියල එතන, එහෙම උනොත්

    :yes:

    අඩුම ගානේ එයාලගෙන් හැදුන 1500 ක් ඉන්න ඕනි.

    එතකොට ඒ 1500න් 20% ක් ඒ කියන්නේ 75ක් ටිකක් අමාරු වෙනවා - හොස්පිටල් එන්න තරම්ම.
    5% - 15 ක් වත් icu දාන්න තරම් අමාරු වෙන්න ඕනි

    ඒ නිසා තමයි එයාලට එහෙම හැංගිලා ඉන්න බෑ කිව්වේ.

    මේ සේරම ඉතිං න්‍යායික ඒවා තමයි, practically මොනවා වෙනවද කියල හිතන්න අමාරුයි
    හැබැයි එහෙම mis වෙන්න තියන සම්භාවිතාව අඩුයි.

    අපිට දැන් නම් කෙලවෙන්නේ මග අරිච්ච් උන් නිසා නෙවෙයි , හොඳ වෙලා ගෙදර ගිය උන් තව මාසයක් යනකන් බෝ කරන්න ඉඩ තියන නිසා :sorry::sorry:
    දිස්ත්‍රික්ක වෙන වෙනම open කරන එක තමයි කරන්න වෙන්නෙ මචන්.. බස්නාහිර පලාත නම් මේ මාසෙ ඇතුලත open කරන එකක් නැහැ..

    රට ඉදල ආපු එවුන්ට ලෙඩේ හැදෙනවනම් දැන් හැදිල රෝග ලක්ශන එලියට එන්න කාලෙ හරිනෙ මචන්.. ඇදිරි නීතිය දාල දැන් මාසෙකට ලගයිනෙ බන්..
    :yes::yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,706
    28,632
    113
    oya kathawa hari

    mata therena widiyata marthumase mula idan hari ehema nathhtam ara wuhan lady හම්බෙච්ච දවස් වල ඉදලම ලංකාවට ආව අයව ගොඩක් බුද්ධි අංශ වලින් හොයාගෙන ගිහින් තියනවා.
    හොර passport හදාගෙන අනම් මනම් ජරමර කරපු set එකක් තමයි miss වෙලා ඉන්නේ ,
    අර ඉතාලි set එක ආවට පස්සේ එන සේරමලා වගේ quarantine කළා, අඩුම ගානේ තමන්ගේ ගෙවල් වල හරි.
    ඒ හැමෝගෙම විස්තරයක් ප්‍රජා සෞඛ්‍ය කට්ටිය ගාව තියනවා.
    මේ ආපු අයගෙන් සහ ඇඳිරිනීතිය අස්සේ ලෙඩේ හොයගතතු අයට සම්බන්ධ 40000 - 80000 වගේ ගානක් ගැන තොරතුරු ඒ වෙනකොට එයාල දැනගෙන තිබුනා.
    ටෙස්ට් එක positive අයවයි කිට්ටුවට ආශ්‍රය කරපු අයවයි ගොඩක් admit කරලා හිටිය ගොඩක්

    එකියන්නේ ලෙඩේ ගොඩක්ම හැදෙන්න chance එක තියන අය. එයාලත් දැන් අඩුයි.

    එතකොට ලංකාවේ අපි සාමන්යෙන් අඩුම ගානේ 40000 ක් දිහාවත් පහුගිය මාසේ තිස්සේ ඇහැ ගහගෙන ඉඳල හැදෙන හැදෙන අයව හොයාගත්ත.

    එතකොට අපිට මිස් උනානම් මිස් උනේ අර චීන lady ආවකාලේ ඉදල air port වහන දවස වෙනකන් corona හැදිලා ඇවිල්ල, කාටවත් කියන්නේ නැතුව තාමත් හැංගිලා ඉන්න සෙට් එකක් හිටියනම් විතරයි,

    අපි හිතමු කොරෝන තියන 100 ක් හිටිය කියල එතන, එහෙම උනොත්

    අඩුම ගානේ එයාලගෙන් හැදුන 1500 ක් ඉන්න ඕනි.

    එතකොට ඒ 1500න් 20% ක් ඒ කියන්නේ 75ක් ටිකක් අමාරු වෙනවා - හොස්පිටල් එන්න තරම්ම.
    5% - 15 ක් වත් icu දාන්න තරම් අමාරු වෙන්න ඕනි

    ඒ නිසා තමයි එයාලට එහෙම හැංගිලා ඉන්න බෑ කිව්වේ.

    මේ සේරම ඉතිං න්‍යායික ඒවා තමයි, practically මොනවා වෙනවද කියල හිතන්න අමාරුයි
    හැබැයි එහෙම mis වෙන්න තියන සම්භාවිතාව අඩුයි.

    අපිට දැන් නම් කෙලවෙන්නේ මග අරිච්ච් උන් නිසා නෙවෙයි , හොඳ වෙලා ගෙදර ගිය උන් තව මාසයක් යනකන් බෝ කරන්න ඉඩ තියන නිසා :sorry::sorry:

    okkoma hondai tests/million figure eke arenna...oya figure eke loku amount ekak nan covid-19 free claim eketa loku weight ekak enewa....gamble ekak gannewa athi yana expense eke hinda...free hambena kits tika isserahata pawichchi kerai ne...

    balamu
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    citrus hotel denawa kiyala eith un dila nelu .. publicity parak karala tiyenne hotel eka promote kara ganna. onna lanawe eunge hati :dull:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    :lol:Corona nisa ithin dan excuse ekakuth thiyenawa..eke waraddak kiyannath baha ithin.patta watillak ne rata watune.ane manda...podi unge savings walata wath oka nathi karoth ok.

    මාසෙකට පොලී අදායම 250 00 කට වැඩි කියල කියල තියනව බන්.. ඒ කියන්නෙ අඩුම 25 million වත් FD එකක් වෙන්න ඕනි..
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මාසෙකට පොලී අදායම 250 00 කට වැඩි කියල කියල තියනව බන්.. ඒ කියන්නෙ අඩුම 25 million වත් FD එකක් වෙන්න ඕනි..

    Yp.. Apita adalama nehe.. :lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මාසෙකට පොලී අදායම 250000 කට වැඩි කියල කියල තියනව බන්.. ඒ කියන්නෙ අඩුම 25 million වත් FD එකක් වෙන්න ඕනි..

    සිරාවට අහන්නෙ. මිලියන 25ක් FD දැම්මාම මාසේට රු. 250,000ක් ඇත්තටම ගන්න පුලුවන්ද බං? ඒ මොන බෑන්ක් එකේ වගේද? :confused:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    සිරාවට අහන්නෙ. මිලියන 25ක් FD දැම්මාම මාසේට රු. 250,000ක් ඇත්තටම ගන්න පුලුවන්ද බං? ඒ මොන බෑන්ක් එකේ වගේද? :confused:

    Bae
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සිරාවට අහන්නෙ. මිලියන 25ක් FD දැම්මාම මාසේට රු. 250,000ක් ඇත්තටම ගන්න පුලුවන්ද බං? ඒ මොන බෑන්ක් එකේ වගේද? :confused:

    මම ආසන්න විදිහට කිවුවෙ, හරියටම ගනන් හදල බැලුවෙ නැහැ මචන්.. 30 Million වත් ඕනි වෙයි හරියටම බැලුවොත්.. ඒකත් Request කරල වැඩි rate එකක් ඉල්ලුවොත් තමයි..
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    කොවිඩ් 19 ආසාදිතයින් සමඟ සබඳතා පැවැත්වු ජා ඇල ප්‍රදේශයේ තවත් පුද්ගලයින් තිස් දෙදෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇත.
     
    Status
    Not open for further replies.