oya kathawa hari
mata therena widiyata marthumase mula idan hari ehema nathhtam ara wuhan lady හම්බෙච්ච දවස් වල ඉදලම ලංකාවට ආව අයව ගොඩක් බුද්ධි අංශ වලින් හොයාගෙන ගිහින් තියනවා.
හොර passport හදාගෙන අනම් මනම් ජරමර කරපු set එකක් තමයි miss වෙලා ඉන්නේ ,
අර ඉතාලි set එක ආවට පස්සේ එන සේරමලා වගේ quarantine කළා, අඩුම ගානේ තමන්ගේ ගෙවල් වල හරි.
ඒ හැමෝගෙම විස්තරයක් ප්‍රජා සෞඛ්‍ය කට්ටිය ගාව තියනවා.
මේ ආපු අයගෙන් සහ ඇඳිරිනීතිය අස්සේ ලෙඩේ හොයගතතු අයට සම්බන්ධ 40000 - 80000 වගේ ගානක් ගැන තොරතුරු ඒ වෙනකොට එයාල දැනගෙන තිබුනා.
ටෙස්ට් එක positive අයවයි කිට්ටුවට ආශ්‍රය කරපු අයවයි ගොඩක් admit කරලා හිටිය ගොඩක්
![]()
![]()
එකියන්නේ ලෙඩේ ගොඩක්ම හැදෙන්න chance එක තියන අය. එයාලත් දැන් අඩුයි.
එතකොට ලංකාවේ අපි සාමන්යෙන් අඩුම ගානේ 40000 ක් දිහාවත් පහුගිය මාසේ තිස්සේ ඇහැ ගහගෙන ඉඳල හැදෙන හැදෙන අයව හොයාගත්ත.
එතකොට අපිට මිස් උනානම් මිස් උනේ අර චීන lady ආවකාලේ ඉදල air port වහන දවස වෙනකන් corona හැදිලා ඇවිල්ල, කාටවත් කියන්නේ නැතුව තාමත් හැංගිලා ඉන්න සෙට් එකක් හිටියනම් විතරයි,
අපි හිතමු කොරෝන තියන 100 ක් හිටිය කියල එතන, එහෙම උනොත්
අඩුම ගානේ එයාලගෙන් හැදුන 1500 ක් ඉන්න ඕනි.
එතකොට ඒ 1500න් 20% ක් ඒ කියන්නේ 75ක් ටිකක් අමාරු වෙනවා - හොස්පිටල් එන්න තරම්ම.
5% - 15 ක් වත් icu දාන්න තරම් අමාරු වෙන්න ඕනි
ඒ නිසා තමයි එයාලට එහෙම හැංගිලා ඉන්න බෑ කිව්වේ.
මේ සේරම ඉතිං න්‍යායික ඒවා තමයි, practically මොනවා වෙනවද කියල හිතන්න අමාරුයි
හැබැයි එහෙම mis වෙන්න තියන සම්භාවිතාව අඩුයි.
අපිට දැන් නම් කෙලවෙන්නේ මග අරිච්ච් උන් නිසා නෙවෙයි , හොඳ වෙලා ගෙදර ගිය උන් තව මාසයක් යනකන් බෝ කරන්න ඉඩ තියන නිසා![]()
දිස්ත්‍රික්ක වෙන වෙනම open කරන එක තමයි කරන්න වෙන්නෙ මචන්.. බස්නාහිර පලාත නම් මේ මාසෙ ඇතුලත open කරන එකක් නැහැ..
රට ඉදල ආපු එවුන්ට ලෙඩේ හැදෙනවනම් දැන් හැදිල රෝග ලක්ශන එලියට එන්න කාලෙ හරිනෙ මචන්.. ඇදිරි නීතිය දාල දැන් මාසෙකට ලගයිනෙ බන්..





Corona nisa ithin dan excuse ekakuth thiyenawa..eke waraddak kiyannath baha ithin.patta watillak ne rata watune.ane manda...podi unge savings walata wath oka nathi karoth ok.
