කොවිඩ් 19 ආසාදිතයින් සමඟ සබඳතා පැවැත්වු ජා ඇල ප්‍රදේශයේ තවත් පුද්ගලයින් තිස් දෙදෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇත.
ජැඇල පලාතම වහන්න වෙයි වගේ

කොවිඩ් 19 ආසාදිතයින් සමඟ සබඳතා පැවැත්වු ජා ඇල ප්‍රදේශයේ තවත් පුද්ගලයින් තිස් දෙදෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇත.

දෙවැනි වරටත් කොරෝනා වසංගතය පැතිරීමේ අවධානමක් - චීන බලධාරීන් අනතුරු අඟවයි
http://nethnews.lk/article/76216

lakawata ehema wenne ne.. moko lanawa tama lokenma hodata corona palanaya karanne. ea wagema mara lesiyen test aduwe kanrane.. quarantine karanne thadi hall wala dala ewa lassanata wenawa. ea wagema control ekath niyamai... dan heta anidda chande lasti wenna vitarai tiyenne![]()

Corona nisa ithin dan excuse ekakuth thiyenawa..eke waraddak kiyannath baha ithin.patta watillak ne rata watune.ane manda...podi unge savings walata wath oka nathi karoth ok.
Maybe someone who knows can clarify.lakawata ehema wenne ne.. moko lanawa tama lokenma hodata corona palanaya karanne. ea wagema mara lesiyen test aduwe kanrane.. quarantine karanne thadi hall wala dala ewa lassanata wenawa. ea wagema control ekath niyamai... dan heta anidda chande lasti wenna vitarai tiyenne![]()


ay chandeta bayada?![]()
moka awath ekai.. virus eka patuwanne natnam.
chande tiyanne MAKO ta one dawasatane. Mechchara control karapu anduwata aye illan kan na ban. kohoma Wunat dan control wela nam ikmanata rata open karana eka economy ekata hondai

මචන්ලා උඹලා හිතන්නේ මේ ආණ්ඩුව කියන විදියට මැයි මුල ඉඳන් ඉස්කෝල ටික ඇරගෙන / කැම්පස් ටික ඇරගෙන / කොම්පැණිටික ඇරගෙන ඉක්මනට සෙටල් වෙන්න පුළුවන්ද? කොහෙන් හරි එකක් ඉඳලා ස්ප්‍රේඩ් වෙන්නේ නැති වෙයිද?

China's new coronavirus cases near 6-week high; Russian border new battleground
BEIJING: China's northeast Heilongjiang province, which borders Russia, has become the new battleground against the coronavirus as authorities reported the highest number of new daily cases in nearly six weeks, driven by infected travellers from overseas.
China fears a rise in imported cases could spark a second wave of COVID-19 and push the country back into a state of near paralysis.
A total of 108 new coronavirus cases were reported in mainland China on Sunday (Apr 12), up from 99 a day earlier and marking the highest number of cases since 143 infections were reported on Mar 5.
The National Health Commission said 98 of the new cases were imported, a new record. A total of 49 Chinese nationals who entered Heilongjiang province from Russia tested positive.
China also reported another 61 new asymptomatic patients.
The total number of confirmed cases in mainland China now stands at 82,160, while the death toll rose by two to 3,341. Both deaths were from Hubei province.
Source

makota ona dawasa wenakan inna dunnoth loku deyak.. ara musala rastiyadu karayo kudduo ,, minimaruwo aye karaliyata ganna uawama tiyana eun nam oka enakan balan innawa. api nam kamati ne aye oya set eke dakinawath. hamduwatama kuwanam harine rata digatama karagena yana kiyala okun tika okun tika virus ekata marenakanma.![]()
dont worry. theyll postpone the opening dates again![]()
ඒකනේ බන්.. හරිම සැහැල්ලුවට අරන් මේ ටිකේ ආණ්ඩුව හැසිරෙන්නේ.. ටෙස්ට් නොකරනකන් ලෙඩ්ඩු නෑ ඉතින්.... චීනේ දෙවන වටේ යන්න ලෑසිතී වගේ... තවම බේතක් හොයාගෙනත් නෑ... ජුනි වලට කළින් මැතිවරෙණේ තිබ්බේ නැති උනොත් ව්‍යවස්ථා අර්බුධයක් එනවලු.. අනේ මන්දා බන්...
ලංකාවත් ඇමරිකාවක් වෙයි එහෙම වුනොත් 
ඒකනේ බන්.. හරිම සැහැල්ලුවට අරන් මේ ටිකේ ආණ්ඩුව හැසිරෙන්නේ.. ටෙස්ට් නොකරනකන් ලෙඩ්ඩු නෑ ඉතින්.... චීනේ දෙවන වටේ යන්න ලෑසිතී වගේ... තවම බේතක් හොයාගෙනත් නෑ... ජුනි වලට කළින් මැතිවරෙණේ තිබ්බේ නැති උනොත් ව්‍යවස්ථා අර්බුධයක් එනවලු.. අනේ මන්දා බන්...
ව්‍යවස්ථා අර්බුධයක් කියල පරණ පාර්ලිමේන්තුව ආයෙ කැඳෙව්වොත් නං ඇදගෙන නාන්නයි වෙන්නෙලංකාවත් ඇමරිකාවක් වෙයි එහෙම වුනොත්
![]()