Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොවිඩ් 19 ආසාදිතයින් සමඟ සබඳතා පැවැත්වු ජා ඇල ප්‍රදේශයේ තවත් පුද්ගලයින් තිස් දෙදෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇත.

    ජැඇල පලාතම වහන්න වෙයි වගේ :sorry:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    දෙවැනි වරටත් කොරෝනා වසංගතය පැතිරීමේ අවධානමක් - චීන බලධාරීන් අනතුරු අඟවයි
    http://nethnews.lk/article/76216

    lakawata ehema wenne ne.. moko lanawa tama lokenma hodata corona palanaya karanne. ea wagema mara lesiyen test aduwe kanrane.. quarantine karanne thadi hall wala dala ewa lassanata wenawa. ea wagema control ekath niyamai... dan heta anidda chande lasti wenna vitarai tiyenne :yes:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    :lol:Corona nisa ithin dan excuse ekakuth thiyenawa..eke waraddak kiyannath baha ithin.patta watillak ne rata watune.ane manda...podi unge savings walata wath oka nathi karoth ok.

    I am not so sure whether it's really Covid related. Weren't they going to make changes to PAYE when the gross remuneration for a month exceeds Rs. 250,000 per month from April anyway?
    Somebody confused this 250,000 with interest earned on FD? I don't really know. Just wondering...;) Maybe someone who knows can clarify.
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    lakawata ehema wenne ne.. moko lanawa tama lokenma hodata corona palanaya karanne. ea wagema mara lesiyen test aduwe kanrane.. quarantine karanne thadi hall wala dala ewa lassanata wenawa. ea wagema control ekath niyamai... dan heta anidda chande lasti wenna vitarai tiyenne :yes:

    ay chandeta bayada? :lol::lol:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    China's new coronavirus cases near 6-week high; Russian border new battleground

    BEIJING: China's northeast Heilongjiang province, which borders Russia, has become the new battleground against the coronavirus as authorities reported the highest number of new daily cases in nearly six weeks, driven by infected travellers from overseas.

    China fears a rise in imported cases could spark a second wave of COVID-19 and push the country back into a state of near paralysis.

    A total of 108 new coronavirus cases were reported in mainland China on Sunday (Apr 12), up from 99 a day earlier and marking the highest number of cases since 143 infections were reported on Mar 5.

    The National Health Commission said 98 of the new cases were imported, a new record. A total of 49 Chinese nationals who entered Heilongjiang province from Russia tested positive.

    China also reported another 61 new asymptomatic patients.

    The total number of confirmed cases in mainland China now stands at 82,160, while the death toll rose by two to 3,341. Both deaths were from Hubei province.

    Source
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    moka awath ekai.. virus eka patuwanne natnam.

    chande tiyanne MAKO ta one dawasatane. Mechchara control karapu anduwata aye illan kan na ban. kohoma Wunat dan control wela nam ikmanata rata open karana eka economy ekata hondai
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මචන්ලා උඹලා හිතන්නේ මේ ආණ්ඩුව කියන විදියට මැයි මුල ඉඳන් ඉස්කෝල ටික ඇරගෙන / කැම්පස් ටික ඇරගෙන / කොම්පැණිටික ඇරගෙන ඉක්මනට සෙටල් වෙන්න පුළුවන්ද? කොහෙන් හරි එකක් ඉඳලා ස්ප්‍රේඩ් වෙන්නේ නැති වෙයිද?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    chande tiyanne MAKO ta one dawasatane. Mechchara control karapu anduwata aye illan kan na ban. kohoma Wunat dan control wela nam ikmanata rata open karana eka economy ekata hondai

    makota ona dawasa wenakan inna dunnoth loku deyak.. ara musala rastiyadu karayo kudduo ,, minimaruwo aye karaliyata ganna uawama tiyana eun nam oka enakan balan innawa. api nam kamati ne aye oya set eke dakinawath. hamduwatama kuwanam harine rata digatama karagena yana kiyala okun tika okun tika virus ekata marenakanma. :dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මචන්ලා උඹලා හිතන්නේ මේ ආණ්ඩුව කියන විදියට මැයි මුල ඉඳන් ඉස්කෝල ටික ඇරගෙන / කැම්පස් ටික ඇරගෙන / කොම්පැණිටික ඇරගෙන ඉක්මනට සෙටල් වෙන්න පුළුවන්ද? කොහෙන් හරි එකක් ඉඳලා ස්ප්‍රේඩ් වෙන්නේ නැති වෙයිද?

    dont worry. theyll postpone the opening dates again :yes:
     
    • Like
    Reactions: danzka

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    China's new coronavirus cases near 6-week high; Russian border new battleground

    BEIJING: China's northeast Heilongjiang province, which borders Russia, has become the new battleground against the coronavirus as authorities reported the highest number of new daily cases in nearly six weeks, driven by infected travellers from overseas.

    China fears a rise in imported cases could spark a second wave of COVID-19 and push the country back into a state of near paralysis.

    A total of 108 new coronavirus cases were reported in mainland China on Sunday (Apr 12), up from 99 a day earlier and marking the highest number of cases since 143 infections were reported on Mar 5.

    The National Health Commission said 98 of the new cases were imported, a new record. A total of 49 Chinese nationals who entered Heilongjiang province from Russia tested positive.

    China also reported another 61 new asymptomatic patients.

    The total number of confirmed cases in mainland China now stands at 82,160, while the death toll rose by two to 3,341. Both deaths were from Hubei province.

    Source

    Who knows the truth.... This is what a Chinese blogger supposedly wrote weeks ago.

    "Even the generation of retirees who were once so loyal to the party don't believe this nonsense," one Wuhan blogger recently wrote. "China is trying to prove to the West that it now has zero infections. But it is no more than a slogan.":oo:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    makota ona dawasa wenakan inna dunnoth loku deyak.. ara musala rastiyadu karayo kudduo ,, minimaruwo aye karaliyata ganna uawama tiyana eun nam oka enakan balan innawa. api nam kamati ne aye oya set eke dakinawath. hamduwatama kuwanam harine rata digatama karagena yana kiyala okun tika okun tika virus ekata marenakanma. :dull:

    GOTA nam mehema yanna kamathi athi eth Anura Ranil Mangala Sajith tama pressure karanne parana parliment eka genna kiyala. ekai MAKOth hira wela atte balamu. virus eka ikmanata control karana taramata rate economy ekata hondai.
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    dont worry. theyll postpone the opening dates again :yes:

    ඒකනේ බන්.. හරිම සැහැල්ලුවට අරන් මේ ටිකේ ආණ්ඩුව හැසිරෙන්නේ.. ටෙස්ට් නොකරනකන් ලෙඩ්ඩු නෑ ඉතින්.... චීනේ දෙවන වටේ යන්න ලෑසිතී වගේ... තවම බේතක් හොයාගෙනත් නෑ... ජුනි වලට කළින් මැතිවරෙණේ තිබ්බේ නැති උනොත් ව්‍යවස්ථා අර්බුධයක් එනවලු.. අනේ මන්දා බන්...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒකනේ බන්.. හරිම සැහැල්ලුවට අරන් මේ ටිකේ ආණ්ඩුව හැසිරෙන්නේ.. ටෙස්ට් නොකරනකන් ලෙඩ්ඩු නෑ ඉතින්.... චීනේ දෙවන වටේ යන්න ලෑසිතී වගේ... තවම බේතක් හොයාගෙනත් නෑ... ජුනි වලට කළින් මැතිවරෙණේ තිබ්බේ නැති උනොත් ව්‍යවස්ථා අර්බුධයක් එනවලු.. අනේ මන්දා බන්...

    ව්‍යවස්ථා අර්බුධයක් කියල පරණ පාර්ලිමේන්තුව ආයෙ කැඳෙව්වොත් නං ඇදගෙන නාන්නයි වෙන්නෙ :( ලංකාවත් ඇමරිකාවක් වෙයි එහෙම වුනොත් :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ටෙස්ට් කරා නොකර කියල ලෙඩ්ඩු ඉන්නව නම් එලියට එන්ඩ ඔනෙ, ලෙඩ්ඩු නැ එලියෙ .. ආණ්ඩුව කරන්නෙ අවශ්ය දේ, බොරුවට වහන් ඉදිමත් කරන්ඩ ඔන දෙයක් නෙමෙනෙ..කොහොමත් අධි අවධානම් කලාප නැතුව අනිත් දිස්ත්‍රික්ක තව දුරටත් වහන් ඉදල වැඩක් නැ ඒව අරින්ඩම ඔනෙ..චන්දෙ බලමු ඒක ආණ්ඩුවට අයිති දෙයක් නෙමේ ,මැකෝ තිරනයැ කරන්ඩ ඔනෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ව්‍යවස්ථා අර්බුධයක් කියල පරණ පාර්ලිමේන්තුව ආයෙ කැඳෙව්වොත් නං ඇදගෙන නාන්නයි වෙන්නෙ :( ලංකාවත් ඇමරිකාවක් වෙයි එහෙම වුනොත් :sorry:

    ඒක කැදෝල කිසිම තේරුමක් නැ,ඕක රැස් කරල දවස්ට ලක්ශ 200 300 පුච්චනවට වඩා හොදයි තියෙන විදිහට යන එක..කඩින් කඩ චන්දෙ තියන එක හොද යෝජනාවක්..
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,138
    2,011
    113
    Colombo, Sri Lanka.
    elakiri වාසී සියලු ජීවීන්ට සහ ඔවුන්ගේ පවුලේ සැමට සුවපත් නිරෝගී සුභ අලුත් අවුරුද්දක් වේවා
     
    Status
    Not open for further replies.