sim_copy_කරන්න

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඉස්ස්සර sim copy ( sim clone )කරන්න ඒ කියන්නේ පොඩි ගැජට් එකක් සහ software එකක් භාවිතා කරලා සිම් එක copy කරගෙන ඒ copy එක වෙන special sim එකකට දාගෙන පාවිච්චි කරන්න පුළුවන් කම තිබුනා

    දැන් ඒ විදියට sim copy කරන්න පුළුවන් ක්‍රමයක් දන්නවද ?

    aliexpress එකේ තියෙන මේ වගේ ගැජට් එකකින් sim clone කරන්න බැරිද ?

    bump , comment කරන හැමෝටම REP 55+ + + දෙනවා

    https://www.aliexpress.com/item/330...earchweb0_0,searchweb201602_,searchweb201603_
    biyzlXc.png

    https://www.aliexpress.com/item/329...earchweb0_0,searchweb201602_,searchweb201603_
    A5YMpqe.png
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මට ඩයල් එකක් කිව්වා දැන් තියෙන සිම් Copy කරන්න බැරි කතාවක්.
    ඇත්තද බොරුද දන්නෙ නම් නෑ. මටත් Copy කරන්න ඕන වෙලා හොයද්දි තමා ඕක දැනගත්තෙ.එපා වෙලා වැඩේ අතෑරලා දැම්මා!
    පොඩ්ඩක් හොයලා බලහන් මචන්!
     
    Last edited:
    • Like
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මට ඩයල් එකක් කිව්වා දැන් තියෙන සිම් Copy කරන්න බැරි කතාවක්.
    ඇත්තද බොරුද දන්නෙ නම් නෑ. මටත් Copy කරන්න ඕන වෙලා හොයද්දි තමා ඕක දැනගත්තෙ.එපා වෙලා වැඩේ අතෑරලා දැම්මා!
    පොඩ්ඩක් හොයලා බලහන් මචන්!

    මේ ත්‍රෙඩ් එකේ දාලා තියෙන aliexpress ලින්ක් එකට ගිහිං බලපන්කො පොඩ්ඩක් ඒක මේ වැඩේට හරියන භාණ්ඩයක් ද කියලා
     
    Last edited:
    • Like
    Reactions: gcj

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    dan ena sim copy karanna ba neda COMP 128 V3 dan godak use wenne eka decrypt karanna ba normal tools walin danna widiyata
     
    • Like
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    dan ena sim copy karanna ba neda COMP 128 V3 dan godak use wenne eka decrypt karanna ba normal tools walin danna widiyata

    මේ ත්‍රෙඩ් එකේ දාලා තියෙන aliexpress ලින්ක් එකට ගිහිං බලපන්කො පොඩ්ඩක් ඒක මේ වැඩේට හරියන භාණ්ඩයක් ද කියලා
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    මේ ත්‍රෙඩ් එකේ දාලා තියෙන aliexpress ලින්ක් එකට ගිහිං බලපන්කො පොඩ්ඩක් ඒක මේ වැඩේට හරියන භාණ්ඩයක් ද කියලා

    unge software ekenam option ekak thiyenawa comp 128 v3 read karanna kiyala habai ithin aranma thamai balanna one wada da kiyala.

    anith eka thamai mathaka thiyaganin puthe sim cloning illegal :shocked:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඉස්සර තිබුන සුපර් සිම් එකට නම් වෙන සිම් ගොඩක් කොපි කරල තියාගන්න පුළුවන් උනා. හැබැයි පස්සේ ආපු සිම් ස්කෑන් කරන්න ගිහිල්ල සිම් කීපයකටම කෙල උනා. මේ අළුත් ගැජට් එක ගැන නම් දන්නෙ නෑ මචං...
     
    • Like
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    unge software ekenam option ekak thiyenawa comp 128 v3 read karanna kiyala habai ithin aranma thamai balanna one wada da kiyala.

    anith eka thamai mathaka thiyaganin puthe sim cloning illegal :shocked:

    USIM කියන්නේ මොකක්ද මචන් ?

    අනික software එකේ option එකක් තිබුනට comp 128 v3 read කරන්න , උන් කියලා තියෙනවා නේ it can not read protect data directly, like "KI" කියලා "KI" එක ගන්න බැරිනම් වැඩක් නෑ නේද මචං
     
    • Like
    Reactions: BadBlueGenius