ඉස්සර තිබුන සුපර් සිම් එකට නම් වෙන සිම් ගොඩක් කොපි කරල තියාගන්න පුළුවන් උනා. හැබැයි පස්සේ ආපු සිම් ස්කෑන් කරන්න ගිහිල්ල සිම් කීපයකටම කෙල උනා. මේ අළුත් ගැජට් එක ගැන නම් දන්නෙ නෑ මචං...

Feed Back වලම මෙහෙම තියෙනවා.
මේ කෝඩ් එක මොකක් කියලා දන්න කෙනෙක් කියන්න
![]()

ඉස්සර තිබුන සුපර් සිම් එකට නම් වෙන සිම් ගොඩක් කොපි කරල තියාගන්න පුළුවන් උනා. හැබැයි පස්සේ ආපු සිම් ස්කෑන් කරන්න ගිහිල්ල සිම් කීපයකටම කෙල උනා. මේ අළුත් ගැජට් එක ගැන නම් දන්නෙ නෑ මචං...
Issra oya wage item ekak Dialog arcade ekaka use karanawa dakala thiyenawa.. parana kadichcha sim ekak wenuwata aluth ekak ganna giyama.. danatath use karanawa athi man hithanne, eke model eka hoyagaththanam hari..
සමහරක් එවගේ contacts & massage විතරයි copy කරන්න පුලුවන්. 2010 ට කලින් තිබිච්ච dialog mobitel sim විතරයි copy කරන්න පුලුවන් වුනේ එවා ඔක්කොම 32k හරි ඉට අඩු එවා. මම තවම පවිච්චි කරනවා එකම sim ටික phone දෙකක
Feed Back වලම මෙහෙම තියෙනවා.
මේ කෝඩ් එක මොකක් කියලා දන්න කෙනෙක් කියන්න
![]()
ඒ කොහොමද කියලා පොඩි පැහැදිලි කිරීමක් කරපන් කෝ මචෝ
USIM කියන්නේ මොකක්ද මචන් ?
අනික software එකේ option එකක් තිබුනට comp 128 v3 read කරන්න , උන් කියලා තියෙනවා නේ it can not read protect data directly, like "KI" කියලා "KI" එක ගන්න බැරිනම් වැඩක් නෑ නේද මචං
Dongle eken clone karanne mehema
Mama Dialog dongle eken Sim eka clone kale.
Mulinma sim eka dongle ekata dala dailog app eka open karanna
Messages export karanna ona nan “ text “ click karanna
Left side eke sections 2k pennanawa.ekak local.e kiyanne dongle eke internal storage eka. anik eka Sim eka .Sim eke thiyana messages pennane.
Sim eke messages select all karala.ctrl+a ,click right button-export to local
Same method eka contacts walatath use karanna puluwan.
Issra oya wage item ekak Dialog arcade ekaka use karanawa dakala thiyenawa.. parana kadichcha sim ekak wenuwata aluth ekak ganna giyama.. danatath use karanawa athi man hithanne, eke model eka hoyagaththanam hari..
මම දන්නා තරමට උන් ඒ කරන්නේ phonebook & messages ටික අලුත් sim එකට copy කරලා දෙන එක