Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    badu genna gatta curfew permit ekakin abilipitiye idan kollek genath
    eka madiwela gate ekedi mattu wela polisiya ekka prashnayak dagena

    රන්ජ කොහොමත් ඇර ගන්න යන එකානෙ බන්..
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ඊයේ හම්බුන කොරොනා ගැනු කෙනෙක් එයා පෝට් එ කේ ක්ලිනින් කරන කෙනෙක්.
    ඒ අනුව නිගමනයට එතැකි එයාපොට් එක තුලදි තව පාරිසට බෝ වෙලා තියනවා, ඒ අය සියල්ල එලියට ඇවිත් නැ කියලා.

    මොන ⁣ ලොකු පකයා කිව්වත් මේක කොමියුනිටි ස්පෙුඩ් නැ කියලා, මේක අනිවා කොමියුනිටියට බැහැලා තියෙන්නේ. කොමියුනිටියේ බෝම්බ් එක බ්ලසේවෙන වෙලාවට නිරෝධාන වලින් ආපු පේෂන්ලාගෙන් සිස්ටම් එක සැචුරේට් වෙලා තියන නිසා වැඩේ බරපතලව යනවා. රෙප් කපපං එකග නැත්තම් නමුත් ඇතතත එකයි පිලිගත්තතේ නැතත්.

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,703
    5,646
    113
    අර ම්නිස්සුන්ට් බඩු බෙදන කොට පොලිස් කාරයන්ට ලොකු ටොක් දිලා:yes:

    පිස්සුද බන් නිවුස් එකේ තියෙන්නේ මන්ත්‍රී නිවාස වලට ස්පා එකක් ඒකේන් ගෙන්නලා ඇඳිරි නීතිය බලපත්‍ර නැතුව. එමදිවට පොලිසියට සද්දේත් දාලා. මුට කොරෝනා අස්සෙත් බැක්සයිඩි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,569
    98,535
    113
    ඊයේ හම්බුන කොරොනා ගැනු කෙනෙක් එයා පෝට් එ කේ ක්ලිනින් කරන කෙනෙක්.
    ඒ අනුව නිගමනයට එතැකි එයාපොට් එක තුලදි තව පාරිසට බෝ වෙලා තියනවා, ඒ අය සියල්ල එලියට ඇවිත් නැ කියලා.

    මොන ⁣ ලොකු පකයා කිව්වත් මේක කොමියුනිටි ස්පෙුඩ් නැ කියලා, මේක අනිවා කොමියුනිටියට බැහැලා තියෙන්නේ. කොමියුනිටියේ බෝම්බ් එක බ්ලසේවෙන වෙලාවට නිරෝධාන වලින් ආපු පේෂන්ලාගෙන් සිස්ටම් එක සැචුරේට් වෙලා තියන නිසා වැඩේ බරපතලව යනවා. රෙප් කපපං එකග නැත්තම් නමුත් ඇතතත එකයි පිලිගත්තතේ නැතත්.
    :sorry::sorry::sorry:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    කලින් 4 දෙනා ජා එල සහ බෙරුවල.ජා එල ගෙදරක ඉදපු කෙනෙකුත් පොසිටිව් වෙලා ඉස්පිරිතාලෙ ගෙනිචාම

    කට්ටිය ලොකුවට හිත හදාගන්නවා මේ ලොක් කරලා ට්‍රෙස් කරල කොරන්ටින් කරපු තැන්වලින් ලෙඩ්ඩු එන්නේ කියලා. නමුත් උන්ට තේරෙන්නැ මේකේ අනිත් විපාකේ. මේක දරුනුවට ගිහින් බොල.

    ගෙදරම හිටපියව් හිකනල්ලු
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ඩුබායි වල කොරෝනා තත්වය කොහොමද බන් . ඉන්න කෙනෙක් නැද්ද එහෙ ::dull:

    එහෙ සිරිලංකන් ලෙඩ්ඩ් ටික ගෙන්ගන්න කියලා දානවා.
    ජොබ් වලට යන්න ඕනාලු අනිවාර්යයෙන්ම
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,046
    1,523
    113
    ඇතුගල පාමුල

    ඔව් නේ මචන් . සුපර්මාර්කට් වල එහෙම වැඩ කරන අයට වැඩට එන්න කියල තමා ආරංචිය .
    උන් හරියට කවුන්ට් එකක් දෙන්නේ නෑ ලු මැරෙන ගාන එහෙම.නොකීවට බර ගානක් මැරිලා කියල තමා ආරංචිය
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    එහෙ සිරිලංකන් ලෙඩ්ඩ් ටික ගෙන්ගන්න කියලා දානවා.
    ජොබ් වලට යන්න ඕනාලු අනිවාර්යයෙන්ම

    pissuda. parawala sudda karana eunta kohmada kyalanam danne habei man danna family ekak inawa. egolonta apartment eken eliyatawath yanna denne nelu. :no:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ඔව් නේ මචන් . සුපර්මාර්කට් වල එහෙම වැඩ කරන අයට වැඩට එන්න කියල තමා ආරංචිය .
    උන් හරියට කවුන්ට් එකක් දෙන්නේ නෑ ලු මැරෙන ගාන එහෙම.නොකීවට බර ගානක් මැරිලා කියල තමා ආරංචිය

    සුපර් මාකට් විතරක් නෙවෙයි, හොද ජොබ් කරල පර්මනන්ට් උන්ටත් එන්න කියනවා.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    pissuda. parawala sudda karana eunta kohmada kyalanam danne habei man danna family ekak inawa. egolonta apartment eken eliyatawath yanna denne nelu. :no:

    ඩුබායිමද? නැත්තම් වෙන uae වල වෙන එමිරේට් එකකද
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,046
    1,523
    113
    ඇතුගල පාමුල
    pissuda. parawala sudda karana eunta kohmada kyalanam danne habei man danna family ekak inawa. egolonta apartment eken eliyatawath yanna denne nelu. :no:

    ලේබර් විසා ගහල තියන උන් ගැන උන් කොහොමත් බලන්නේ නෑ බන් .මමත් හිටිය කාලයක් . මරවලා හරි වැඩ කරවගන්න විතරයි ඕනි උන්ට .

    සුපර් මාකට් විතරක් නෙවෙයි, හොද ජොබ් කරල පර්මනන්ට් උන්ටත් එන්න කියනවා.

    මගේ යාලුවෙක් ඉන්නවා හොටෙල් එකක අයිටී පොරක් .උන්ට නම් නිවාඩු ලු
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    බොලා දැක්කාද රංජාගේ ගෙදර ගහලා තිබ්බ හාල් ගොනි තො⁣ගේ. මොක⁣ට බැන්නත් හැබැයි ⁣මූ මොනාහරි බෙදලත් දෙනවා වගේ
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    ඊයේ හම්බුන කොරොනා ගැනු කෙනෙක් එයා පෝට් එ කේ ක්ලිනින් කරන කෙනෙක්.
    ඒ අනුව නිගමනයට එතැකි එයාපොට් එක තුලදි තව පාරිසට බෝ වෙලා තියනවා, ඒ අය සියල්ල එලියට ඇවිත් නැ කියලා.

    මොන ⁣ ලොකු පකයා කිව්වත් මේක කොමියුනිටි ස්පෙුඩ් නැ කියලා, මේක අනිවා කොමියුනිටියට බැහැලා තියෙන්නේ. කොමියුනිටියේ බෝම්බ් එක බ්ලසේවෙන වෙලාවට නිරෝධාන වලින් ආපු පේෂන්ලාගෙන් සිස්ටම් එක සැචුරේට් වෙලා තියන නිසා වැඩේ බරපතලව යනවා. රෙප් කපපං එකග නැත්තම් නමුත් ඇතතත එකයි පිලිගත්තතේ නැතත්.

    wenna puluwan machan :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    ඊයේ හම්බුන කොරොනා ගැනු කෙනෙක් එයා පෝට් එ කේ ක්ලිනින් කරන කෙනෙක්.
    ඒ අනුව නිගමනයට එතැකි එයාපොට් එක තුලදි තව පාරිසට බෝ වෙලා තියනවා, ඒ අය සියල්ල එලියට ඇවිත් නැ කියලා.

    මොන ⁣ ලොකු පකයා කිව්වත් මේක කොමියුනිටි ස්පෙුඩ් නැ කියලා, මේක අනිවා කොමියුනිටියට බැහැලා තියෙන්නේ. කොමියුනිටියේ බෝම්බ් එක බ්ලසේවෙන වෙලාවට නිරෝධාන වලින් ආපු පේෂන්ලාගෙන් සිස්ටම් එක සැචුරේට් වෙලා තියන නිසා වැඩේ බරපතලව යනවා. රෙප් කපපං එකග නැත්තම් නමුත් ඇතතත එකයි පිලිගත්තතේ නැතත්.

    Airport eke work karaddi bo welada wena thanikn da kiyala thama hoyagena na neda? airport eke nam dan 1 month wage idan aniwa mask dala inne okkoma. :sorry:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    එතකොට ඒ සීන් එක ලින්ක් එකක් නෙව්යිද බන් කලින් එකක? අලුත් එකක්ද? :eek::eek::eek:

    eke link ekak tama. quarantine wenna kiyala tibba ekak
     
    Status
    Not open for further replies.