badu genna gatta curfew permit ekakin abilipitiye idan kollek genath
eka madiwela gate ekedi mattu wela polisiya ekka prashnayak dagena
රන්ජ කොහොමත් ඇර ගන්න යන එකානෙ බන්..
badu genna gatta curfew permit ekakin abilipitiye idan kollek genath
eka madiwela gate ekedi mattu wela polisiya ekka prashnayak dagena
badu genna gatta curfew permit ekakin abilipitiye idan kollek genath
eka madiwela gate ekedi mattu wela polisiya ekka prashnayak dagena
අර ම්නිස්සුන්ට් බඩු බෙදන කොට පොලිස් කාරයන්ට ලොකු ටොක් දිලා![]()
ඊයේ හම්බුන කොරොනා ගැනු කෙනෙක් එයා පෝට් එ කේ ක්ලිනින් කරන කෙනෙක්.
ඒ අනුව නිගමනයට එතැකි එයාපොට් එක තුලදි තව පාරිසට බෝ වෙලා තියනවා, ඒ අය සියල්ල එලියට ඇවිත් නැ කියලා.
මොන ලොකු පකයා කිව්වත් මේක කොමියුනිටි ස්පෙුඩ් නැ කියලා, මේක අනිවා කොමියුනිටියට බැහැලා තියෙන්නේ. කොමියුනිටියේ බෝම්බ් එක බ්ලසේවෙන වෙලාවට නිරෝධාන වලින් ආපු පේෂන්ලාගෙන් සිස්ටම් එක සැචුරේට් වෙලා තියන නිසා වැඩේ බරපතලව යනවා. රෙප් කපපං එකග නැත්තම් නමුත් ඇතතත එකයි පිලිගත්තතේ නැතත්.

කලින් 4 දෙනා ජා එල සහ බෙරුවල.ජා එල ගෙදරක ඉදපු කෙනෙකුත් පොසිටිව් වෙලා ඉස්පිරිතාලෙ ගෙනිචාම
ඩුබායි වල කොරෝනා තත්වය කොහොමද බන් . ඉන්න කෙනෙක් නැද්ද එහෙ :![]()
එහෙ සිරිලංකන් ලෙඩ්ඩ් ටික ගෙන්ගන්න කියලා දානවා.
ජොබ් වලට යන්න ඕනාලු අනිවාර්යයෙන්ම

ඔව් නේ මචන් . සුපර්මාර්කට් වල එහෙම වැඩ කරන අයට වැඩට එන්න කියල තමා ආරංචිය .
උන් හරියට කවුන්ට් එකක් දෙන්නේ නෑ ලු මැරෙන ගාන එහෙම.නොකීවට බර ගානක් මැරිලා කියල තමා ආරංචිය
pissuda. parawala sudda karana eunta kohmada kyalanam danne habei man danna family ekak inawa. egolonta apartment eken eliyatawath yanna denne nelu.![]()

සුපර් මාකට් විතරක් නෙවෙයි, හොද ජොබ් කරල පර්මනන්ට් උන්ටත් එන්න කියනවා.
ඊයේ හම්බුන කොරොනා ගැනු කෙනෙක් එයා පෝට් එ කේ ක්ලිනින් කරන කෙනෙක්.
ඒ අනුව නිගමනයට එතැකි එයාපොට් එක තුලදි තව පාරිසට බෝ වෙලා තියනවා, ඒ අය සියල්ල එලියට ඇවිත් නැ කියලා.
මොන ලොකු පකයා කිව්වත් මේක කොමියුනිටි ස්පෙුඩ් නැ කියලා, මේක අනිවා කොමියුනිටියට බැහැලා තියෙන්නේ. කොමියුනිටියේ බෝම්බ් එක බ්ලසේවෙන වෙලාවට නිරෝධාන වලින් ආපු පේෂන්ලාගෙන් සිස්ටම් එක සැචුරේට් වෙලා තියන නිසා වැඩේ බරපතලව යනවා. රෙප් කපපං එකග නැත්තම් නමුත් ඇතතත එකයි පිලිගත්තතේ නැතත්.

wenna puluwan machan![]()

Airport eke work karaddi bo welada wena thanikn da kiyala thama hoyagena na neda? airport eke nam dan 1 month wage idan aniwa mask dala inne okkoma.![]()

එතකොට ඒ සීන් එක ලින්ක් එකක් නෙව්යිද බන් කලින් එකක? අලුත් එකක්ද?![]()