තනිකර බොරුවක් ඒ ගෑනු කෙනා තමයි කොරෝනා ලෙඩෙක් එක්ක ස්පිරිතාලෙට ගිහින් තියෙන්නෙ..කලින් ඉදන්ම නිරෝධායනයෙ ඉන්න පවුලක් දැනගෙන කියෝපන්ඊයේ හම්බුන කොරොනා ගැනු කෙනෙක් එයා පෝට් එ කේ ක්ලිනින් කරන කෙනෙක්.
ඒ අනුව නිගමනයට එතැකි එයාපොට් එක තුලදි තව පාරිසට බෝ වෙලා තියනවා, ඒ අය සියල්ල එලියට ඇවිත් නැ කියලා.
මොන ලොකු පකයා කිව්වත් මේක කොමියුනිටි ස්පෙුඩ් නැ කියලා, මේක අනිවා කොමියුනිටියට බැහැලා තියෙන්නේ. කොමියුනිටියේ බෝම්බ් එක බ්ලසේවෙන වෙලාවට නිරෝධාන වලින් ආපු පේෂන්ලාගෙන් සිස්ටම් එක සැචුරේට් වෙලා තියන නිසා වැඩේ බරපතලව යනවා. රෙප් කපපං එකග නැත්තම් නමුත් ඇතතත එකයි පිලිගත්තතේ නැතත්.
100,000 ta 1iමෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 214 දක්වා ඉහළට.
2PM
100,000 ta 1i
ඊයේ හම්බෙච 3න් දෙනෙක් තොරතුරු වසන් කරලා හොස්පිටල් අඩ්මිට් කරලා.දන් නිවුස් වල කිව්වේ.අනිල් ජාසින්හ කිව්වා මෙක තාම අවසන් නහ.තවමත් ලෙඩ්ඩු සමුවිම අපිට ලොකු ගටලුවක් වෙලා තියෙන්නේ කියලා.![]()


එරෝසන් කිව්වනේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා...![]()
හෙළයෙක්;25309562 said:ඔව්ව බය වෙන්න දේවල්ද යකෝ සර් මොනව හරි කරයි.


අඩෝ එක නෙවි පිස්සෙක් වගේ එරෝසන් දුම් හට්ටි කතාවක් කියවා ගෙන ගියා නේද කලින්..දැන් කියන්නේ නැහැ නේද..ආරංචි විදියට මුව ගෙන්නලා මුගේ පුකට දුම් අල්ලලා![]()



ඒක අන්තිමට ජෝක් එකක් උනානෙ. ඇත්තටම හොදක් තිබ්බත් මිනිස්සුන්ට විහිලුවක් කරා ඒක. #BREAKING: The Ministry of Health said that 222 more cases of Covid-19 are linked to the S-11 Dormitory in Punggol. The cluster now has 586 confirmed cases, making it the largest cluster of infections here.
සිංගප්පූරුව නාගන්න යන්නේ


උන් පොඩි රටක් නිසා,පතිරුනොත් අබ සරණයි..අනික රටට සේරම පිටින්නේ ගේන්නේ![]()



තමන්ට නැති දේවල් වලටනෙ ගොඩක් ආස ඒකයි.ITN,Rupavahini නිව්ස් වලින් South Korean මහා මැතිවරණය ගැන පෙන්නන්න වැඩි උනන්දුවක් එක දිගටම..මොකෝ ඒ![]()


ITN,Rupavahini නිව්ස් වලින් South Korean මහා මැතිවරණය ගැන පෙන්නන්න වැඩි උනන්දුවක් එක දිගටම..මොකෝ ඒ![]()
