Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මුන් රතිඥ්ඥා ගෙවල් වල හදලද.....තාමත් පත්තු කරනවා තැනින් තැන :eek::eek::eek:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඊයේ හම්බුන කොරොනා ගැනු කෙනෙක් එයා පෝට් එ කේ ක්ලිනින් කරන කෙනෙක්.
    ඒ අනුව නිගමනයට එතැකි එයාපොට් එක තුලදි තව පාරිසට බෝ වෙලා තියනවා, ඒ අය සියල්ල එලියට ඇවිත් නැ කියලා.

    මොන ⁣ ලොකු පකයා කිව්වත් මේක කොමියුනිටි ස්පෙුඩ් නැ කියලා, මේක අනිවා කොමියුනිටියට බැහැලා තියෙන්නේ. කොමියුනිටියේ බෝම්බ් එක බ්ලසේවෙන වෙලාවට නිරෝධාන වලින් ආපු පේෂන්ලාගෙන් සිස්ටම් එක සැචුරේට් වෙලා තියන නිසා වැඩේ බරපතලව යනවා. රෙප් කපපං එකග නැත්තම් නමුත් ඇතතත එකයි පිලිගත්තතේ නැතත්.

    තනිකර බොරුවක් ඒ ගෑනු කෙනා තමයි කොරෝනා ලෙඩෙක් එක්ක ස්පිරිතාලෙට ගිහින් තියෙන්නෙ..කලින් ඉදන්ම නිරෝධායනයෙ ඉන්න පවුලක් දැනගෙන කියෝපන්
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,138
    2,011
    113
    Colombo, Sri Lanka.
    රටේ මෙවන් වාතාවරණයක් තියෙද්දී අවුරුදු උදාවට රතිඥ්යා පත්තු කිරීම සුදුසු නැතත් තිබ්බ නිහැඩියාව මුසලබාවය වස්දොස් සේරම නැති වුණා වගේ වුණා බං

    මන් වැරදි ඇති ඒවුනත් මගේ හැගීම මට දැනුන දේ කිව්වේ
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඊයේ හම්බෙච 3න් දෙනෙක් තොරතුරු වසන් කරලා හොස්පිටල් අඩ්මිට් කරලා.දන් නිවුස් වල කිව්වේ.අනිල් ජාසින්හ කිව්වා මෙක තාම අවසන් නහ.තවමත් ලෙඩ්ඩු සමුවිම අපිට ලොකු ගටලුවක් වෙලා තියෙන්නේ කියලා.:sorry:

    එරෝසන් කිව්වනේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා... :growl::growl:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    හෙළයෙක්;25309562 said:
    ඔව්ව බය වෙන්න දේවල්ද යකෝ සර් මොනව හරි කරයි.

    අඩෝ එක නෙවි පිස්සෙක් වගේ එරෝසන් දුම් හට්ටි කතාවක් කියවා ගෙන ගියා නේද කලින්..දැන් කියන්නේ නැහැ නේද..ආරංචි විදියට මුව ගෙන්නලා මුගේ පුකට දුම් අල්ලලා :lol::lol:
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,762
    2,856
    113
    එකදු රතිඤ්ඤාවක ශබ්ධයක්වත් ඇහුනේ නැති එකම අවුරුද්ද
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,561
    98,523
    113
    අඩෝ එක නෙවි පිස්සෙක් වගේ එරෝසන් දුම් හට්ටි කතාවක් කියවා ගෙන ගියා නේද කලින්..දැන් කියන්නේ නැහැ නේද..ආරංචි විදියට මුව ගෙන්නලා මුගේ පුකට දුම් අල්ලලා :lol::lol:


    :lol::lol::lol::lol: ඒක අන්තිමට ජෝක් එකක් උනානෙ. ඇත්තටම හොදක් තිබ්බත් මිනිස්සුන්ට විහිලුවක් කරා ඒක.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,252
    113
    මාලඹේ
    සිංගප්පූරුව නාගන්න යන්නේ
    #BREAKING: The Ministry of Health said that 222 more cases of Covid-19 are linked to the S-11 Dormitory in Punggol. The cluster now has 586 confirmed cases, making it the largest cluster of infections here.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    සිංගප්පූරුව නාගන්න යන්නේ

    උන් පොඩි රටක් නිසා,පතිරුනොත් අබ සරණයි..අනික රටට සේරම පිටින්නේ ගේන්නේ :dull:
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    ITN,Rupavahini නිව්ස් වලින් South Korean මහා මැතිවරණය ගැන පෙන්නන්න වැඩි උනන්දුවක් එක දිගටම..මොකෝ ඒ :lol:
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,252
    113
    මාලඹේ
    උන් පොඩි රටක් නිසා,පතිරුනොත් අබ සරණයි..අනික රටට සේරම පිටින්නේ ගේන්නේ :dull:

    උන්ගේ Main Business එක Tourism . එකෙන්ම ඉවර වෙන්න යන්නේ. අනිත් එක MRT Bus හොදට AC නිසා කොරෝනා තාවාන් වගේ වෙයි:no::no::no:
     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    corona virus එක Celsius 30-35 ත් අතර විනාශ වෙනව කියල කොහෙද තියෙන්නේ ???? any links???
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,561
    98,523
    113
    ITN,Rupavahini නිව්ස් වලින් South Korean මහා මැතිවරණය ගැන පෙන්නන්න වැඩි උනන්දුවක් එක දිගටම..මොකෝ ඒ :lol:
    තමන්ට නැති දේවල් වලටනෙ ගොඩක් ආස ඒකයි. :yes::yes:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ITN,Rupavahini නිව්ස් වලින් South Korean මහා මැතිවරණය ගැන පෙන්නන්න වැඩි උනන්දුවක් එක දිගටම..මොකෝ ඒ :lol:

    ආදර්ශෙට ගන්න ඕනි රටක්... හා බොරුද?..:dull:
     
    Status
    Not open for further replies.