Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ඔව් ඕක ඇත්ත, එක නිසාම තමා අද බේරුවල තව ගම් දෙකක් ලොක්ඩවුන් කලේ.
    ලෙඩ්ඩු ඉන්නවා ඇති තව කරන්න ඕනේ පුළුවන් තරම් ටෙස්ට් කරලා ඒගොල්ලෝ හොයාගන්න එක.

    ඒවගේම තාම තියන චේන්වලට පිටිං ලෙඩ්ඩු වාර්තාවෙන්නේ නෑ ඒක ලොකු වාසියක්‌.

    මුලින්ම මේක කියන්න ඕනේ මේක ආරංචියක් විතරයි කන්ෆ්ර්ම්ඩ් නිවුස් එකක් නෙමෙයි.. ආයේ කියනවා ආරංචියක් විතරයි

    බේරුවල ප්‍රදේශයේ ආසාදිතයන් ලගින්ම ආශ්‍රයකල මුස්ලිම් පුද්ගලයන් පනහක් හෝ හතලිස් නමයක් නිරෝධානය කටයුතු මගහැර සැගවී සිටිනවා කියල ආරංචියක් යනවා

    විශේසයෙන් නෝම්බි උපවාසය කිරීමට නිරෝධානය මද්යස්තානවල පහසුකම් නැතිවෙතයි බියෙන් මෙලෙස මොවුන් සැගවී සිටින බව සදහන්..!

    කාලා හමාරයි :shocked:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    8 වෙනියා මෙච්චර පරක්කු ඇයි? මුන් මරන හංගනවත්ද?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    8 වෙනියා මෙච්චර පරක්කු ඇයි? මුන් මරන හංගනවත්ද?

    dan balankota hanne nati ekak ne wage ... sure ne mokakwath china copy karawathda ?:confused:
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    මෙහෙ අයියාලා පුටිනයාට මල් තියලා වැන්දාට ඌත් ට්‍රම්ප්ට දෙවැනි නැ. යුධ ශක්තියක් ගැනම පුරසාරම් ගහනවා විතරයි. උන් ලෙඩ්ඩු හංගනවා. උන්ගේ මිඩියා කියන්නේ බොරු. ඔය ලොකුයි කියලා ඉන්න රටවල ඔක්කෝම නායක පකයෝ වේසාවෝ. මුලින්ම මැරෙන්න ඕනා උන් ටික. සාපයක්ම වේවා.

    උන්ට ඕක පැතිරෙන එක නවත්වන්න පුළුවන් කමක් නැහැ ...මේක seasonal virus එකක් ...උන්ට ඕක නවත්වනවානම් මුළු රටම මාස දෙක තුනකට total lockdown එකක් කරන්න ඕනි ...එක කරපුගමන් උන්ගේ රටවල් අපේ ලංකාව ගානට වැටෙන්න පුළුවන් ...ඒ නිසා උන් ඔය virus එකට face කරනව ...ඒක දන්න හින්ද තමයි 'අපේ ලංකාවේ ඉන්න දේශපාලන ගණිකාවෝ ටිකට ඇමෙරිකාව රුසියාව ගැන තියන පුකේ අමාරුව' උන්ගේ රටවල ඉන්න මිනිස්සුන්ට නැත්තේ ...උන් ඉවසගෙන ඉන්නව ...නැත්නම් දැන් ඇමෙරිකාවේ මිනිස්සු පාරට බැහැල ට්‍රම්ප් කාරයාගේ ඇට දෙක ගලවල තියෙන්න ඕනි ....බත් පැකට් එකටයි ගල් බාගයටයි ක්ෂණිකව ආත්මය පාවල දෙන අපේ මිනිස්සුන්ට දුර දකින්න පුලුවන්ද බන් ...
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    අපේ ගෙදර නෑදෑයෝ රංචු පිටින් ඇවිල්ල බුලත් දීල. කැවිලිත් දීල. ඉතින් මේ curfew කියන එක තේරුමක් තියෙනවද? සමහරු මේක adventure එකක් කරගෙන. හරිම බයානක තත්වයක්. හරි කණගාටුයි. මිනිස්සු තමුන්ගේ වගකීම තේරුම් අරගෙන නැහැ.
    මම ගෙදරට කිව්වා හොහෙවත් යන්න එපා කියල.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,153
    25,865
    113
    28
    ලොවෙත් නැති තැනක
    උන්ට ඕක පැතිරෙන එක නවත්වන්න පුළුවන් කමක් නැහැ ...මේක seasonal virus එකක් ...උන්ට ඕක නවත්වනවානම් මුළු රටම මාස දෙක තුනකට total lockdown එකක් කරන්න ඕනි ...එක කරපුගමන් උන්ගේ රටවල් අපේ ලංකාව ගානට වැටෙන්න පුළුවන් ...ඒ නිසා උන් ඔය virus එකට face කරනව ...ඒක දන්න හින්ද තමයි 'අපේ ලංකාවේ ඉන්න දේශපාලන ගණිකාවෝ ටිකට ඇමෙරිකාව රුසියාව ගැන තියන පුකේ අමාරුව' උන්ගේ රටවල ඉන්න මිනිස්සුන්ට නැත්තේ ...උන් ඉවසගෙන ඉන්නව ...නැත්නම් දැන් ඇමෙරිකාවේ මිනිස්සු පාරට බැහැල ට්‍රම්ප් කාරයාගේ ඇට දෙක ගලවල තියෙන්න ඕනි ....බත් පැකට් එකටයි ගල් බාගයටයි ක්ෂණිකව ආත්මය පාවල දෙන අපේ මිනිස්සුන්ට දුර දකින්න පුලුවන්ද බන් ...

    Herd Immunity is the best way.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    =එලියේ අද පට්ට මූසලයි බන් අමුතු මූසල සීතලකුත් එනවා.:([/SIZE]

    ලොකු වස්සක් එන්න බන් යන්නේ ඉස්සරහට.ගෙදර වටේ සුද්ද කරගනින්.මිනිස්සු ගෙවල් අතුලේ ඉන්න නිසා මෙ පාර ඩෙන්ගු ඩබල් වෙයි කියලා ඔක්කොමලා බයෙන් ඉන්නේ.:yes:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අන්න සුද්දගෙ පස්සෙ ගිය සිංගප්පූරුව දැන් මිනිස්සුන්ට මාස්ක් නිකන් දීල දාන්නෙ නැති උන්ට S$300 ක දඩයකුත් ගහනවලු..:lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,095
    72,234
    113
    මාලඹේ
    අන්න සුද්දගෙ පස්සෙ ගිය සිංගප්පූරුව දැන් මිනිස්සුන්ට මාස්ක් නිකන් දීල දාන්නෙ නැති උන්ට S$300 ක දඩයකුත් ගහනවලු..:lol:

    මේකෙත් සමහරු කිව්වේ අපි singapore වගේ කාරා නම් ඉවරයි කියලා .කැඩිච්ච ඉංග්‍රීසියෙන්:lol:
    funny :lol::lol:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113

    මේකෙත් සමහරු කිව්වේ අපි singapore වගේ කාරා නම් ඉවරයි කියලා .කැඩිච්ච ඉංග්‍රීසියෙන්:lol:
    funny :lol::lol:

    දැන් තමා රත් වෙලා ඉන්නෙ..lockdown කරලත් 300+ කොරෝන කාරයො දවසකට..:shocked:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,095
    72,234
    113
    මාලඹේ
    දැන් තමා රත් වෙලා ඉන්නෙ..lockdown කරලත් 300+ කොරෝන කාරයො දවසකට..:shocked:

    Singapore full Lockdown එකක් නෙමෙයි නේද යන්නේ.
    උන් කඩවල් වල එහෙම යනවා කෑම ගන්න
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේකේ ඉන්න සමහරක් ඇයි මිනිස්සු මැරෙනකම් බලන් ඉන්නේ ?

    දේසපාලනේ නිසා..එකෙක් පන දාගෙන hard immunity ගානවා :lol::lol: උන්ට ඕන මිනිස්සු මෙරෙනවා දකින්න වෙන රටවල වගේ..profile සේරම ගුNP media unit :dull:
     
    • Like
    Reactions: dd nalin
    Status
    Not open for further replies.