මටත් ඒකම හිතුනා බන්... නෑත්නම් ඔය වගේ එකක් හොයන එක සිම්පල් වෑඩක් නේ....
Money Money Money
මටත් ඒකම හිතුනා බන්... නෑත්නම් ඔය වගේ එකක් හොයන එක සිම්පල් වෑඩක් නේ....
Money Money Money
ඔව් ඕක ඇත්ත, එක නිසාම තමා අද බේරුවල තව ගම් දෙකක් ලොක්ඩවුන් කලේ.
ලෙඩ්ඩු ඉන්නවා ඇති තව කරන්න ඕනේ පුළුවන් තරම් ටෙස්ට් කරලා ඒගොල්ලෝ හොයාගන්න එක.
ඒවගේම තාම තියන චේන්වලට පිටිං ලෙඩ්ඩු වාර්තාවෙන්නේ නෑ ඒක ලොකු වාසියක්.
මුලින්ම මේක කියන්න ඕනේ මේක ආරංචියක් විතරයි කන්ෆ්ර්ම්ඩ් නිවුස් එකක් නෙමෙයි.. ආයේ කියනවා ආරංචියක් විතරයි
බේරුවල ප්‍රදේශයේ ආසාදිතයන් ලගින්ම ආශ්‍රයකල මුස්ලිම් පුද්ගලයන් පනහක් හෝ හතලිස් නමයක් නිරෝධානය කටයුතු මගහැර සැගවී සිටිනවා කියල ආරංචියක් යනවා
විශේසයෙන් නෝම්බි උපවාසය කිරීමට නිරෝධානය මද්යස්තානවල පහසුකම් නැතිවෙතයි බියෙන් මෙලෙස මොවුන් සැගවී සිටින බව සදහන්..!

8 වෙනියා මෙච්චර පරක්කු ඇයි? මුන් මරන හංගනවත්ද?

මෙහෙ අයියාලා පුටිනයාට මල් තියලා වැන්දාට ඌත් ට්‍රම්ප්ට දෙවැනි නැ. යුධ ශක්තියක් ගැනම පුරසාරම් ගහනවා විතරයි. උන් ලෙඩ්ඩු හංගනවා. උන්ගේ මිඩියා කියන්නේ බොරු. ඔය ලොකුයි කියලා ඉන්න රටවල ඔක්කෝම නායක පකයෝ වේසාවෝ. මුලින්ම මැරෙන්න ඕනා උන් ටික. සාපයක්ම වේවා.
උන්ට ඕක පැතිරෙන එක නවත්වන්න පුළුවන් කමක් නැහැ ...මේක seasonal virus එකක් ...උන්ට ඕක නවත්වනවානම් මුළු රටම මාස දෙක තුනකට total lockdown එකක් කරන්න ඕනි ...එක කරපුගමන් උන්ගේ රටවල් අපේ ලංකාව ගානට වැටෙන්න පුළුවන් ...ඒ නිසා උන් ඔය virus එකට face කරනව ...ඒක දන්න හින්ද තමයි 'අපේ ලංකාවේ ඉන්න දේශපාලන ගණිකාවෝ ටිකට ඇමෙරිකාව රුසියාව ගැන තියන පුකේ අමාරුව' උන්ගේ රටවල ඉන්න මිනිස්සුන්ට නැත්තේ ...උන් ඉවසගෙන ඉන්නව ...නැත්නම් දැන් ඇමෙරිකාවේ මිනිස්සු පාරට බැහැල ට්‍රම්ප් කාරයාගේ ඇට දෙක ගලවල තියෙන්න ඕනි ....බත් පැකට් එකටයි ගල් බාගයටයි ක්ෂණිකව ආත්මය පාවල දෙන අපේ මිනිස්සුන්ට දුර දකින්න පුලුවන්ද බන් ...
=එලියේ අද පට්ට මූසලයි බන් අමුතු මූසල සීතලකුත් එනවා.[/SIZE]

අද නෙවෙයි බන් අර ඔක්කොම එකතුව.

අන්න සුද්දගෙ පස්සෙ ගිය සිංගප්පූරුව දැන් මිනිස්සුන්ට මාස්ක් නිකන් දීල දාන්නෙ නැති උන්ට S$300 ක දඩයකුත් ගහනවලු..![]()



මේකෙත් සමහරු කිව්වේ අපි singapore වගේ කාරා නම් ඉවරයි කියලා .කැඩිච්ච ඉංග්‍රීසියෙන්
funny![]()

දැන් තමා රත් වෙලා ඉන්නෙ..lockdown කරලත් 300+ කොරෝන කාරයො දවසකට..![]()
මේකේ ඉන්න සමහරක් ඇයි මිනිස්සු මැරෙනකම් බලන් ඉන්නේ ?

උන්ට ඕන මිනිස්සු මෙරෙනවා දකින්න වෙන රටවල වගේ..profile සේරම ගුNP media unit 