Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

danzka

Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    ඊයේ ජාතික රෝහලෙන් හමුවූ අලුත්ම කොරෝනා ආසාදිත කාන්තාව ගැන හෙළිවූ නවතම කතාව


     

    dracoz

    Active member
  • Mar 14, 2009
    681
    82
    28
    a different approach on the covid 19. Beyond the numbers. watch from 6.14 onwards

     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න අද ඇමෙරිකාවේ තත්වය. පිස්සු හැදෙනවා. දවසකට 2500 ,මැරෙනවා කිව්වහම. බල්ලෝ බල්ලුද. අහිංසක මිනිස්සු. :(:(:(

    ලංකාව සැහෙන ඉදිරියෙන්. ලංකාවේ මේ තාක් වෙනකම් තත්වය පාලනය කරගෙන ඇත.

    ලංකාව ගැන අපිට ආඩම්බරයි, පිටරටක හිටියත්. රිදෙන එවුන් රිදුනාවේ. මදි නම් තව ටිකක් රිදුනාවේ. :lol::lol::lol:

    USA
    644,089 (new cases)
    +30,206 (new cases)
    28,529 (total deaths)
    +2,482 (new deaths)

    :yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    "ශ්‍රී ලංකාව තුල මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ශරීරයේ ඇති වෛරස් ප්‍රමාණය ඉතාම අඩු මට්ටමක ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා


    ඕක කියන්නෙ මචන් තියෙන දත්ත එක්ක..උදාහරණයක් විදිහට icu දාන්ඩ වෙන ලෙඩ්ඩු ප්‍රමානය ඉතාම සිමිතයි..දැනට ඉන්නෙ 1 ලෙඩයි, ඉස්සරහට වෙනස් විමේ හැකියාවක් තියෙන්ව ඒත් දැනට තත්වය ඒකයි..මම නම් හිතන්නෙ ඔය ඉගුරු කොත්තමල්ලි වල බලය අතිශය බහුතරයක් මේ දවස්වල ඕව බොනව..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම 100% නහ කියන්න බ බන්.එවා විහිලු කතා විතරයි.:)

    සෞඛය අධයක්ශ ජෙනරාල්ටත් වඩා දන්න යන අයගෙ පොර ටෝක්, මීහරකෙක්
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    කොටහෙනෙන් හමුවූ කොරෝනා රෝගියා මාර්තු 12 ඉන්දියාවේ සිට පැමිණි අයෙක්.
    දවස් 32ක් 😮😮😮
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    නැහැනේ ඔයා economic models ගැන දන්න පාටක් පේන්න නැහැ .
    ඔයා ඒක දන්නවනම් ඔයා ඔය දාන table එක හරි සහ අනිත් එක
    රටට අසාදාරනයක් වෙන්න හදපු එකක් කියල කියන්නේ නැහැ .
    මේ දෙපාර්ශවය එයාලගේ නිර්ණායක හදල තියෙන්නේ වෙනස්ම කරුණු දිහා බලල.
    oya redi nathuwa kade yana thawa ekek.. okunta reply danna yana kalaya aparade.. :lol::lol:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කොටහෙනෙන් හමුවූ කොරෝනා රෝගියා මාර්තු 12 ඉන්දියාවේ සිට පැමිණි අයෙක්.
    දවස් 32ක් 😮😮😮

    එන්න එන්නම කාලේ වැඩි වෙනවා..එක්කෝ ඔය කෙනාට ලංකාවේදී හැදිලා :baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එන්න එන්නම කාලේ වැඩි වෙනවා..එක්කෝ ඔය කෙනාට ලංකාවේදී හැදිලා :baffled:

    දවස් 32 පස්සෙ පොසිටිවු වෙලා නෙමේ බන් රෝග ලක්ශන වැඩි නිසා කරපු ටෙස්ට් ඕව..පොඩ්ඩක් ලෝකෙ දිහා බලපල්ල බිල්ලෙක් මවන්ඩ කලින් :lol::lol::lol:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    This morning's COVID-19 headlines:

    Food delivery personnel in Singapore who flout safe distancing measures will face further penalties on top of existing ones. https://cna.asia/3bd7UiS

    Mandai Lodge has been declared an isolation area - the 9th foreign worker dormitory in Singapore to put residents in quarantine. https://cna.asia/2Vb2gbn

    Explore our map - COVID-19 clusters in Singapore's dorms and constructions sites: https://cna.asia/3cjQkKj

    President Trump says the US is past the worst of the COVID-19 pandemic, even as the country's death toll surges past 30,000. https://cna.asia/2XLudbs

    A COVID-19 vaccine may be the only thing that can bring back "normalcy", the UN secretary-general says. https://cna.asia/2RIOef0
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    මෙන්න අද ඇමෙරිකාවේ තත්වය. පිස්සු හැදෙනවා. දවසකට 2500 ,මැරෙනවා කිව්වහම. බල්ලෝ බල්ලුද. අහිංසක මිනිස්සු. :(:(:(

    ලංකාව සැහෙන ඉදිරියෙන්. ලංකාවේ මේ තාක් වෙනකම් තත්වය පාලනය කරගෙන ඇත.

    ලංකාව ගැන අපිට ආඩම්බරයි, පිටරටක හිටියත්. රිදෙන එවුන් රිදුනාවේ. මදි නම් තව ටිකක් රිදුනාවේ. :lol::lol::lol:

    USA
    644,089 (new cases)
    +30,206 (new cases)
    28,529 (total deaths)
    +2,482 (new deaths)

    Lankawe Virus eka spread wenna denne nathuwa karapu dhe api agaya karanna oni but api pora talk post karala wena ratawala’ta ukrn hina wena eka ara 2500 saskruthiya’ta n bawdha kamata hari nae nikan guu ape age gaa ganawa wage wadak...okata kiyanne higana manasikatgwaya kiyala

    USA,Europe apita wada hoda health system thiyanawa eka thamai thitha aeththa...colombo danata awrudu 2kata kalin dengue outbreak una wela hospital beds nathi una gov n pvt hospital’s wala anthimedi Nawalaka ehama cafeteria eketh beds damma...ratak widiyata ape capacity bohoma adui api eka therun aran mae welawe gov udaw karanna ona Covid prevention nikan higana pora talks issue karanne nathuwa
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    :baffled::baffled:

    can u explain? I don't get it.

    The PCR will give what's known as the Ct or DeltaCt value or Threshold Cycle.
    This number reflects the viral load on the sample analyzed from the patient.
    A value of less than 15 is a high viral load and values above 30 are considered less. He (Dr Anil Jasinghe) was referring to these values but possibly didn't go into the details of explaining it.

    There was a recent Lancet article stating that

    "patients with severe COVID-19 tend to have a high viral load and a long virus-shedding period. This finding suggests that the viral load of SARS-CoV-2 might be a useful marker for assessing disease severity and prognosis"
     
    Status
    Not open for further replies.