Covid-19 ආසාදිත කාන්තාවක් කොටහේන ප්‍රදේශයෙන් හඳුනා ගනියි
වැඩි විස්තර - http://ow.ly/dCMu50zfzLF

dan community spread ne he kuwe etakota ?![]()

මෙන්න අද ඇමෙරිකාවේ තත්වය. පිස්සු හැදෙනවා. දවසකට 2500 ,මැරෙනවා කිව්වහම. බල්ලෝ බල්ලුද. අහිංසක මිනිස්සු.![]()
ලංකාව සැහෙන ඉදිරියෙන්. ලංකාවේ මේ තාක් වෙනකම් තත්වය පාලනය කරගෙන ඇත.
ලංකාව ගැන අපිට ආඩම්බරයි, පිටරටක හිටියත්. රිදෙන එවුන් රිදුනාවේ. මදි නම් තව ටිකක් රිදුනාවේ.
USA
644,089 (new cases)
+30,206 (new cases)
28,529 (total deaths)
+2,482 (new deaths)

"ශ්‍රී ලංකාව තුල මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ශරීරයේ ඇති වෛරස් ප්‍රමාණය ඉතාම අඩු මට්ටමක ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා
එහෙම 100% නහ කියන්න බ බන්.එවා විහිලු කතා විතරයි.![]()
කොටහෙනෙන් හමුවූ කොරෝනා රෝගියා මාර්තු 12 ඉන්දියාවේ සිට පැමිණි අයෙක්.
දවස් 32ක්![]()

oya redi nathuwa kade yana thawa ekek.. okunta reply danna yana kalaya aparade..නැහැනේ ඔයා economic models ගැන දන්න පාටක් පේන්න නැහැ .
ඔයා ඒක දන්නවනම් ඔයා ඔය දාන table එක හරි සහ අනිත් එක
රටට අසාදාරනයක් වෙන්න හදපු එකක් කියල කියන්නේ නැහැ .
මේ දෙපාර්ශවය එයාලගේ නිර්ණායක හදල තියෙන්නේ වෙනස්ම කරුණු දිහා බලල.

කොටහෙනෙන් හමුවූ කොරෝනා රෝගියා මාර්තු 12 ඉන්දියාවේ සිට පැමිණි අයෙක්.
දවස් 32ක්![]()

oya redi nathuwa kade yana thawa ekek.. okunta reply danna yana kalaya aparade..![]()

එන්න එන්නම කාලේ වැඩි වෙනවා..එක්කෝ ඔය කෙනාට ලංකාවේදී හැදිලා![]()

Me wesige puthawa kauda me thread ekata gaththe thread ekath ekka epa wenawa

මෙන්න අද ඇමෙරිකාවේ තත්වය. පිස්සු හැදෙනවා. දවසකට 2500 ,මැරෙනවා කිව්වහම. බල්ලෝ බල්ලුද. අහිංසක මිනිස්සු.![]()
ලංකාව සැහෙන ඉදිරියෙන්. ලංකාවේ මේ තාක් වෙනකම් තත්වය පාලනය කරගෙන ඇත.
ලංකාව ගැන අපිට ආඩම්බරයි, පිටරටක හිටියත්. රිදෙන එවුන් රිදුනාවේ. මදි නම් තව ටිකක් රිදුනාවේ.
USA
644,089 (new cases)
+30,206 (new cases)
28,529 (total deaths)
+2,482 (new deaths)
![]()
can u explain? I don't get it.