මොක්කුද බන් මේ ගෑනියි මිනිහයි දෙන්නම එක ප්‍රොෆයිල් එකක් use කරන උන්. ප&යා N හු&ති වගේ නම් දාගෙන. මුන් ලැට් එකට යන්නේ එකටද දන්නේ නැ. සුවර් එකට මුන්ට තියෙන අවිස්වාසේට තමයි ඔහොම කරනවා ඇත්තේ.
ඒ මදිවට අපේ පන්තියේ හිටපු එකෙක් ජොයින්ට් එකක් හදාගෙන happy bday amma කියලා කව්ද මන්දා ගැනියෙක්ගේ ෆොටෝ එකක් දාලා. මම බැලුව කව්ද යකෝ මේ කියලා මොකද මම උගේ අම්මව අදුරනව. බැලින්නම් කෙල්ල ගේ අම්ම.
හොදම දේ තමයි එකට wish කරලා එන comment වලට reply කරන්න. තැන්ක්යූ පුතා, තැනක් යු දුව කියලා. අම්මත් එන්නෙත් අම්මල දුවලා පුතාලා ඔක්කොම ට තියෙන්නේ එක account එකද කොහෙද.
බැඳලා අවුරුදු 2ක් වෙනවා මම තාම ව්යිපර්ගේ fb එකේ පස්වොර්ඩ් එකක්වත් දන්නේ නැ. එයා මගේ ඒවා දන්නෙත් නැ