Facebook couple profile ලෙඩ්ඩු

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,349
    15,586
    113
    මොක්කුද බන් මේ ගෑනියි මිනිහයි දෙන්නම එක ප්‍රොෆයිල් එකක් use කරන උන්. ප&යා N හු&ති වගේ නම් දාගෙන. මුන් ලැට් එකට යන්නේ එකටද දන්නේ නැ. සුවර් එකට මුන්ට තියෙන අවිස්වාසේට තමයි ඔහොම කරනවා ඇත්තේ.

    ඒ මදිවට අපේ පන්තියේ හිටපු එකෙක් ජොයින්ට් එකක් හදාගෙන happy bday amma කියලා කව්ද මන්දා ගැනියෙක්ගේ ෆොටෝ එකක් දාලා. මම බැලුව කව්ද යකෝ මේ කියලා මොකද මම උගේ අම්මව අදුරනව. බැලින්නම් කෙල්ල ගේ අම්ම.

    හොදම දේ තමයි එකට wish කරලා එන comment වලට reply කරන්න. තැන්ක්යූ පුතා, තැනක් යු දුව කියලා. අම්මත් එන්නෙත් අම්මල දුවලා පුතාලා ඔක්කොම ට තියෙන්නේ එක account එකද කොහෙද.

    බැඳලා අවුරුදු 2ක් වෙනවා මම තාම ව්යිපර්ගේ fb එකේ පස්වොර්ඩ් එකක්වත් දන්නේ නැ. එයා මගේ ඒවා දන්නෙත් නැ :lol: :lol:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,586
    113
    itin ban mama gf wa fb insta mona magulakawat add karan na
    eyage cousinla ewwat accept na

    මගේ නම් වයිෆ් ඉන්නවා relationship, married මුකුත් දාලා නැ. මෙච්චර කල් එයාගේ post එකකටවත් කොමෙන්ට් ලයික් කරලා නැ. ලගම යාලුවෝ විතරයි දන්නේ මම බැඳලා , කෙල්ලෙක් ඉන්නවා කියලා :lol:

    අම්මලා තාත්තලා නෑයෝ කව්රුවත් නැ
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,623
    1,896
    113
    මොක්කුද බන් මේ ගෑනියි මිනිහයි දෙන්නම එක ප්‍රොෆයිල් එකක් use කරන උන්. ප&යා N හු&ති වගේ නම් දාගෙන. මුන් ලැට් එකට යන්නේ එකටද දන්නේ නැ. සුවර් එකට මුන්ට තියෙන අවිස්වාසේට තමයි ඔහොම කරනවා ඇත්තේ.

    ඒ මදිවට අපේ පන්තියේ හිටපු එකෙක් ජොයින්ට් එකක් හදාගෙන happy bday amma කියලා කව්ද මන්දා ගැනියෙක්ගේ ෆොටෝ එකක් දාලා. මම බැලුව කව්ද යකෝ මේ කියලා මොකද මම උගේ අම්මව අදුරනව. බැලින්නම් කෙල්ල ගේ අම්ම.

    හොදම දේ තමයි එකට wish කරලා එන comment වලට reply කරන්න. තැන්ක්යූ පුතා, තැනක් යු දුව කියලා. අම්මත් එන්නෙත් අම්මල දුවලා පුතාලා ඔක්කොම ට තියෙන්නේ එක account එකද කොහෙද.

    බැඳලා අවුරුදු 2ක් වෙනවා මම තාම ව්යිපර්ගේ fb එකේ පස්වොර්ඩ් එකක්වත් දන්නේ නැ. එයා මගේ ඒවා දන්නෙත් නැ :lol: :lol:

    sahathika aththa machan oya vagee leda tiyena un innawa banda gathtoth iwarama thamayi geevitheema
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,834
    54,277
    113
    Colombo
    Me dawas wala unge photo dala aluth avuruddata wish karala danawa.mona joke ekakda ban ee :lol:

    Thawa eka dawasak bandapu ekek online innawa dakala joke ekata ahuwa "huththo langadi baduwak gahuwe nadda" kiyala.gani kiyahanko online indala tiyenne.call karala mata banna ban :(
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    සිරාවටම මහා ගූ බඩු ඉන්නේ ...මටත් කෙල්ලෙක් ආය msg දාන්න එපා කිව්ව බදින්න ඉන්න අය්යා ඒකිගේ එකෙන් log වෙනව කියල දැන් කාලෙකට කලින් ...
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,686
    4,559
    113
    මොක්කුද බන් මේ ගෑනියි මිනිහයි දෙන්නම එක ප්‍රොෆයිල් එකක් use කරන උන්. ප&යා N හු&ති වගේ නම් දාගෙන. මුන් ලැට් එකට යන්නේ එකටද දන්නේ නැ. සුවර් එකට මුන්ට තියෙන අවිස්වාසේට තමයි ඔහොම කරනවා ඇත්තේ.

    ඒ මදිවට අපේ පන්තියේ හිටපු එකෙක් ජොයින්ට් එකක් හදාගෙන happy bday amma කියලා කව්ද මන්දා ගැනියෙක්ගේ ෆොටෝ එකක් දාලා. මම බැලුව කව්ද යකෝ මේ කියලා මොකද මම උගේ අම්මව අදුරනව. බැලින්නම් කෙල්ල ගේ අම්ම.

    හොදම දේ තමයි එකට wish කරලා එන comment වලට reply කරන්න. තැන්ක්යූ පුතා, තැනක් යු දුව කියලා. අම්මත් එන්නෙත් අම්මල දුවලා පුතාලා ඔක්කොම ට තියෙන්නේ එක account එකද කොහෙද.

    බැඳලා අවුරුදු 2ක් වෙනවා මම තාම ව්යිපර්ගේ fb එකේ පස්වොර්ඩ් එකක්වත් දන්නේ නැ. එයා මගේ ඒවා දන්නෙත් නැ :lol: :lol:

    So true
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,586
    113
    Me dawas wala unge photo dala aluth avuruddata wish karala danawa.mona joke ekakda ban ee :lol:

    Thawa eka dawasak bandapu ekek online innawa dakala joke ekata ahuwa "huththo langadi baduwak gahuwe nadda" kiyala.gani kiyahanko online indala tiyenne.call karala mata banna ban :(

    දැනට අවුරුදු 3 කට විතර කලින් මමත් කුණුහරපෙන් චැට් එකක් දැම්ම කොල්ලෙක්ට. බැලින්නම් කෙල්ල ඉදලා තියෙන්නේ :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,270
    1
    13,157
    113
    Gotham City
    ප්‍රධානතම හේතුව අවිස්වාසය තමා.
    මන් දන්න එකවුන්ට්ස් තුනක් තියෙනවා. මගෙම යාළුවන්ගෙ. ඔය වගෙ සීන් තමා.
    උන් බැන්ද කෙල්ලොත් හොඳට නටලා ආපු උන් තමා.
    සමහර ගැණියි මිනිහයි එකවුන්ට් වෙනම පාවිච්චි කළාට උන් දෙගොල්ලො උන්ගෙ එව්වා චෙක් කරගන්නවා .
    ෆේස්බුක් කියන්නෙත් පවුල් කැඩෙන්න ප්‍රධාන එක් සාධයකයක් වෙලා.
    ෆෙස්බුක් විතරක් නෙමෙ වයිබර් වට්සැප් උනත් චෙක් කරනවා.