Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මේක නම් බොරු වැඩක්
    ඇත්තටම බලද්දී පන්දාහක් දෙන්න ඕන මිනිස්සුට නෙමේ දීලා තියෙන්නේ
    අපේ පැතිවල හැම එකාම වගේ පන්දාහ අරගෙන එකෙක් නැහැ කන්න බොන්න නැති එකෙක්
    වාහන තියෙන උන් ඉදන් අරගෙන
    හෙන අපරාධයක් මෙහෙම සල්ලි බෙදන එක හරි මිනිස්සුන්ට ඒක ලැබෙන්නේ නැතිනම්
    ඊට වඩා හොදයි හැමෝටම ප්‍රතිලාබ ලැබෙන විදිහට ඒ මුදල් යොදවනවානම්

    :angry::no:

    :yes::yes::yes:
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Guaranteed... Truth never existed in China, ever. Get any Chinese flag wavers to tell me ONE single instance.

    Only a week ago one of my Chinese friends told me that if you believe the numbers as released by the CCP. you better be off in the mental asylum.:yes:

    Haha.. Thats damn ryt bro..:lol:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    නව කොරෝනා වෛරසය චීන රසායනාගාරයක් තුළදී නිපදවූවක්ද ?

    :lol:FOX news කියන්නෙ ලංකාවෙ ඉතිං Cnews වගේ තමා..ට්‍රම්ප්ගෙ කුක්කො..:P..
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    ලොක්ඩවුන් ගම්මාන නිරීක්ෂණයට යුද හමුදාවෙන් ඩ්‍රෝන කැමරාවක්.


    කොරෝනා වයිරසය පැතීරිම වැළැක්වීම වෙනුවෙන් හුදකලා කර ඇති ප‍්‍රදේශ වල කි‍්‍රයාකාරකම් නිරීක්ෂණය කිරීමේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් යුද හමුදාව වෙත ඩ්‍රෝන කැමරාවක් සහ උපකරණ කට්ටලයක් කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ආරක්ෂික මාණ්ඩලික ප‍්‍රධානි මෙන්ම යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්දු සිල්වා ප‍්‍රදානය කළ බව යුද හමුදාව පවසයි.

    එමෙන්ම රටේ පවතින වත්මන් තත්ත්වය හමුවේ යුද හමුදාව ඉටුකරන ලබන විශිෂ්ට කාර්යභාරය වෙනුවෙන් සිය කෘතඥතාවය පිරිනමමින් අමාත්‍යවරයා මෙම උපකරණ ප‍්‍රදානය කර ඇති අතර යුද හමුදාව විසින් ඉදිරියේදී සිදු කිරිමට නියමිත සමාජ සත්කාරයන් වෙනුවෙන් සිය සහයෝගය ලබාදෙන බවට අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කළ බවද යුද හමුදාව පවසයි.

    පරිත්‍යාග කරන ඩ්‍රෝන කැමරා උපකරණ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සහ අනාගතයේදී ගුවන් නිරීක්ෂණ ඒකකයක් ලෙස භාවිතා කිරීමට ද යුද හමුදාපතිවරයා අපේක්ෂා කරයි.

    ලංකාදීප
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    China should be No#1 really... Only 3000 deaths.. They killed more in Tiananmen square - but they are still counting that.
    At that rate ...it might take about 200 years to count the Wuhan dead.:rofl:

    They must have calculated according to data that china has released. So then china must be in safe. :rolleyes: :lol:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කෙසෙල්වත්තේ නිවාස 58ක් හුදකලා කෙරේ

    ජාතික රෝහලේදී කොරෝනා රෝගියෙකු බවට ඊයේ තහවුරු වූ කාන්තාවට එම වෛරසය වැළඳී ඇති බවට හෙළිවූයේ ඇය ඉන්දියාවට ගොස් මෙරටට පැමිණ දින 33කට පසුව බව පොලීසිය පවසනවා.

    කෙසෙල්වත්ත පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඇය මෙරටට පැමිණි පසු පොලීසියේ ලියාපදිංචි වී දින 14ක කාලයක් නිවසේ නිරෝධායනයට ද ලක්ව ඇති බවයි.

    59 හැවිරිදි මෙම කාන්තාව කෙසෙල්වත්ත - බණ්ඩාරනායක මාවතේ පදිංචිකාරිණියක්.

    නුගේගොඩ ප්‍රදේශයේ වන්දනා චාරිකා සඳහා පුද්ගලයින් රැගෙන යන ආයතනයක් හරහා පසුගිය පෙබරවාරි මස 29 වැනිදා මෙම කාන්තාව සිය ස්වාමි පුරුෂයා සහ වැඩිමහල් පුත්‍රයා සමඟ දඹදිව වන්දනාවේ ගොස් නැවත දිවයිනට පැමිණ ඇත්තේ මාර්තු මස 12 වනදායි.

    කෙසේ වෙතත්, ඊයේ උදෑසන තමන් අසනීප තත්ත්වයකින් පසුවන බවට එම කාන්තාව කළ දැනුම්දීමකින් අනතුරුව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ ඇගේ නිවසට ගොස් තිබූ බවයි කොළඹ මහ නගර සභාවේ දිසා අංක 2 භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.එම්.ටී. හේරත් කියා සිටියේ.

    මේ වනවිට මෙම කාන්තාව සමඟ වන්දනා චාරිකාවට එක්වූ ඇගේ සැමියා, වැඩිමහල් පුත්‍රයා මෙන්ම අනෙක් පුතුන් දෙදෙනා ද රෝහල් ගතකර තිබෙනවා. කෙසේ වෙතත්, වැඩිමහල් පුත්‍රයාට කළ පරීක්ෂාවේදී ඔහුට කොරෝනා වැළඳී නොමැති බවට තහවුරු වුණා.

    මෙම කාන්තාවට කොරෝනා වැළඳී ඇති බවට හෙළිවීමත් සමඟ ඇගේ නිවස පිහිටි කෙසෙල්වත්ත, බණ්ඩාරනායක ප්‍රදේශයේ නිවාස 58ක් හුදකලා කර තිබෙනවා.

    මෙම කාන්තාව සමඟ ඊයේ අලූ‍තින් පුද්ගලයින් හතරදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හෙළිවූ අතර, ඔවුන් සියලූදෙනාම මේ වනවිට නිරෝධායන කඳවුරුවල රඳවා සිටින පුද්ගලයින් වනවා.

    මේ වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 238ක් ලෙසයි.

    සුවය ලබා පුද්ගලයින් 65 දෙනෙකු නිවෙස් වෙත පිටව ගොස් ඇති අතර, වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන රෝගීන් සංඛ්‍යාව 168ක්.

    මේ අතර කෙසෙල්වත්ත පොලීසියේ නිලධාරීන් විසිදෙනෙකු අත්තිඩිය පොලිස් විද්‍යා පීඨයේ නිරෝධායනයට යොමුකර තිබෙනවා.

    ගුණසිංහපුර ප්‍රදේශයෙන් පෙරේදා වාර්තාවූ කොරෝනා වෛරස් ආසාදිතයා ළඟින් ඇසුරු කළ පුද්ගලයෙකු ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබුවා.පසුව ඔහුව කෙසෙල්වත්ත පොලීසියට රැගෙනවිත් ඇති අතර, ඒ හේතුවෙනුයි එම පොලීසියේ නිලධාරින් මෙලෙස නිරෝධායනයට ලක් කර ඇත්තේ.

    මේ අතර වසාදමා ඇති කර්මාන්තශාලා සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදුකිරීමට කම්කරු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව දෙපාර්තමේන්තුව සතුව ඇති දත්ත උපයෝගී කරගනිමින් කර්මාන්තශාලා සම්බන්ධයෙන් සොයාබැලීම සිදුකරන බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ. විමලවීර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ.

    මේ අතර ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා යළි ආරම්භ කර දෛනික කටයුතු යථාවත් කිරීම කඩිනම් කළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ අවධාරණය කළා. දේශීය ආර්ථිකය මෙන්ම ජනජීවිතය ආරක්ෂාවන අයුරින් මෙම කටයුතු ක්‍රියාත්මක විය යුතු බවයි ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ පැවති විශේෂ හමුවකදී සඳහන් කර ඇත්තේ. මේ අනුව රටේ කර්මාන්තශාලා සහ සේවා කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට අදාළව මාර්ගෝපදේශ සකස් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ආරම්භ කර ඇති බවයි එහි ලේකම් භද්‍රානි ජයවර්ධන සඳහන් කළේ.

    මේකේ පිස්සු දොස්තරයා නම් කිව්වේ දින 33 කතාවක් බොරු කියලා... :lol::lol:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Queensland වල මොකද උනේ බන් ? South Korea වල කොහොමද දන්නේ නෑ නේ ? උදාහරණයක් දෙද්දී දෙක තුනක්ම දුන්නනම් තමයි වටින්නේ ....

    කොහොමත් බයියෙක් විදිහට මේ වෙලාවේ චන්දෙකට නම් මනාපයක් නෑ ....

    මේ යන විදිහට යන්න බැරිද දන්නේ නෑ නේ ?

    :rofl::rofl::rofl::rofl::rofl:

    gu gaagena ponnaya :P
     

    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    සුවය ලබා පුද්ගලයින් 65 දෙනෙකු නිවෙස් වෙත පිටව ගොස් ඇති අතර,


    me ayata ayeth corona hadena awadanama aduda?
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    සුවය ලබා පුද්ගලයින් 65 දෙනෙකු නිවෙස් වෙත පිටව ගොස් ඇති අතර,


    me ayata ayeth corona hadena awadanama aduda?

    21days quarantine again :P

    ehema na corona aye aye hadenna puluwan wena corona thiyena ekekgen.
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    මාර්තු 12 ඉන්දියාවෙ ඉදන් ලංකාවට ඇවිත් නිරොධානයත් වෙලා කොළඹ ජාතික රොහලො ඉන්නකොට අහඹු පරීක්ශනයෙන් කොරොනා කියලා ඊයෙ හොයාගෙන රොගියෙක්
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මාර්තු 12 ඉන්දියාවෙ ඉදන් ලංකාවට ඇවිත් නිරොධානයත් වෙලා කොළඹ ජාතික රොහලො ඉන්නකොට අහඹු පරීක්ශනයෙන් කොරොනා කියලා ඊයෙ හොයාගෙන රොගියෙක්

    ඔව් ඔව් :yes:

    කොටහෙනෙන් හමුවූ කොරෝනා රෝගියා මාර්තු 12 ඉන්දියාවේ සිට පැමිණි අයෙක්
    Source - Nethnews

    මං Adaderana site එකේනම් නිව්ස් එක දැක්කෙ නෑ තවම.:dull:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Queensland වල මොකද උනේ බන් ? South Korea වල කොහොමද දන්නේ නෑ නේ ? උදාහරණයක් දෙද්දී දෙක තුනක්ම දුන්නනම් තමයි වටින්නේ ....

    කොහොමත් බයියෙක් විදිහට මේ වෙලාවේ චන්දෙකට නම් මනාපයක් නෑ ....

    මේ යන විදිහට යන්න බැරිද දන්නේ නෑ නේ ?

    :yes::yes::yes: අනිව චන්ද තියනනෙ මොන මගුලකටද ඔය විදිහටම තව අවුරුදු 5ක් කරන් ගියාම ඉවරයි..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි මේකේ අාණ්ඩුවට කඩේ ගිය ඵක තැනක් පෙන්නපන්..උඹ මේකේ කරන්නෙ තනිකරම දේශපාලනය..ලැජ්‍ජ වෙයන් බං..

    :yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ප්‍රංශේ නම් චන්දේ තියෙලා සති දෙහෙකින් ලෙඩ්ඩු ප්‍රමාණය විසිගුණයකින් වැඩි කරගත්තා කියහංකෝ.

    චන්දෙ තියන් නැ මේ විදිහටම රට අවුරුදු 5ක් කරගෙන යනව, උබලත් කැමති එකේ මොන මගුලකටද චන්ද තියෙනෙ... :yes::yes:
     
    Status
    Not open for further replies.