චන්දෙ තියන් නැ මේ විදිහටම රට අවුරුදු 5ක් කරගෙන යනව, උබලත් කැමති එකේ මොන මගුලකටද චන්ද තියෙනෙ...![]()

චන්දෙ තියන් නැ මේ විදිහටම රට අවුරුදු 5ක් කරගෙන යනව, උබලත් කැමති එකේ මොන මගුලකටද චන්ද තියෙනෙ...![]()

හෙනයා;25317315 said:


කෙලින්ම අවුරුදු 5ක් මේ විදිහටම තමයි, විපක්ශෙ චන්දෙ එපා කියනවනම් මොන මගුලකටද චන්දෙ තියෙන්නෙ..![]()
මේක නම් බොරු වැඩක්
ඇත්තටම බලද්දී පන්දාහක් දෙන්න ඕන මිනිස්සුට නෙමේ දීලා තියෙන්නේ
අපේ පැතිවල හැම එකාම වගේ පන්දාහ අරගෙන එකෙක් නැහැ කන්න බොන්න නැති එකෙක්
වාහන තියෙන උන් ඉදන් අරගෙන
හෙන අපරාධයක් මෙහෙම සල්ලි බෙදන එක හරි මිනිස්සුන්ට ඒක ලැබෙන්නේ නැතිනම්
ඊට වඩා හොදයි හැමෝටම ප්‍රතිලාබ ලැබෙන විදිහට ඒ මුදල් යොදවනවානම්
![]()
Thawa surangana kathawak kiyamu balanna


චන්දෙ තියන් නැ මේ විදිහටම රට අවුරුදු 5ක් කරගෙන යනව, උබලත් කැමති එකේ මොන මගුලකටද චන්ද තියෙනෙ...![]()
වසංගත රෝග තත්ත්වය පැතිරයාම හේතුවෙන් අසරණවී සිටින පවුල් වෙත රුපියල් 5000 , ගෙවීමේ
වැඩසටහනෙන් ග්‍රාම නිලධාරීන් ඉවත් වීමට තීරණය කර ඇති බව
එක්සත් ග්‍රාම නිලධාරී සංගමය හා
සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය සඳහන් කළේය.
මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක මෙම වැඩසටහන දේශපාලනික මුහුණුවරක් ගැනීමට
උත්සාහ දරන බැවින් ග්‍රාම නිලධාරීන් මෙම මුදල් ලබා දීමේ වැඩසටහනෙන් ඉවත් වීමට තීරණය කළ
බවද ඔවුහු පැවසුහ.
සෑමවිටම රටේ ආපදාවක් , සිදු වූ විට මූලිකත්වය ගෙන ක්‍රියා කරන ග්‍රාම නිලධාරීන් නොසලකා හැර
සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හරහා මෙම රුපියල් 5000 මුදල ගෙවීමට රජය තීරණය කර තිබීමත් ග්‍රාම
නිලධාරීන් ලබාදුන් නම් ලයිස්තු නොසලකාහැරීමත් මෙයට හේතුවී තිබේ.
සහනාධාර ලෙස රුපියල් 5000 ලබා දිය යුතු නම් ලයිස්තු ග්‍රාම නිලධාරීන් විසින් මුල් අවස්ථාවේදීම
ලබාදී ඇති අතර එය නොසලකා හැර සමෘද්ධි සංවර්ධන නිලධාරී හරහා යළි අයදුම්පත් කැඳවීමෙන්
මෙම මුදල් ලබා දීමට රජය තීරණය කර ඇති බවත් එය සම්පුර්ණයෙනම් දේශපාලනික ක්‍රියාවක් වීමට යන
බවත් ග්‍රාම නිලධාරීන් චෝදනා කරයි.
මේ සම්බන්ධයෙන් එක්සත් ග්‍රාම නිලධාරී සංගමය හා සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය
අමාත්‍යාංශ ලේකම්වරයාද දැනුවත් කර ඇති බව එම සංගම් සඳහන් කළේය.


ගෝඨටයි හමුදාවයි නම් එකෙන්ම කැමැති අනුත් 225ම නැතුව
චන්ද ඕන නැහැ. දැන් යනවා වගේ හමුදාව මුලික වෙලා ගෝටාබය මහත්තයා එක්ක ඉතුරු කාලයත් යනවා නම් මම පුද්ගලිකව කැමති
කොහොමත් එහෙම තමයි, හමුදාව මුල් තැනට දාල වැඩේ කරගෙන ගියාම 225 ඕනෙම නැ...කොහොමත් උන් උන්න කියල මෙලෝ වැඩක් නැ...
චන්ද ඕන නැහැ. දැන් යනවා වගේ හමුදාව මුලික වෙලා ගෝටාබය මහත්තයා එක්ක ඉතුරු කාලයත් යනවා නම් මම පුද්ගලිකව කැමති
උබ දන්නවනෙ UNP එකේ වැඩ ගැන.. 
චන්ද ඕන නැහැ. දැන් යනවා වගේ හමුදාව මුලික වෙලා ගෝටාබය මහත්තයා එක්ක ඉතුරු කාලයත් යනවා නම් මම පුද්ගලිකව කැමති
එතකොටකට්ටිය European union එකට පෙත්සම් දායි රටේ හමුදා පාලනයක් තියනව කියල.. ඉටිපන්දම් පත්තු කරගෙන නිදහස් චතුරශ්‍රය වටේ යයි..උබ දන්නවනෙ UNP එකේ වැඩ ගැන..
ක්වින්ස්ලන්ඩ් එකේ වෙනම ස්ටැට් ගන්න පුලුවන් තැනක් තියෙනවද බන් ? එතකොට අදහසකට එන්න පුළුවන්
owa kiyana tarama karnna lesith ne.. ea wagema i don't think it will be a good idea. horu minimaruwo modyo hodai kiyal hitey edata.




gu gaagena ponnaya![]()
පිස්සුද මන්ද මුට...යකෝ බයියෙක් ට බයියෙක් නොකිය ටොයියෙක් කියන්නද?
තොපිලගේ ලක්ෂ 55 ට ඕන දේ උනා නම් අද ලංකාව කොහොමද ? ?![]()


ඒක ඇත්ත චන්දය දුන් නොදුන් සියල්ල අවිවාදයෙන් පිලි ගන්නව ගෝඨභය රාජපක්ශ ජනාධිපතිතුමා නිවරදිව කොරෝනා වලට එරෙහිව සටන මෙහෙයවනව කියන එක..ඒක අවිවාධිතයි පුතානෝ උන්න නම් මෙරටත් තවත් එක් ඇමරිකාවක් ඉතාලියක් ප්‍රශයක්...තර්කයක් නැ...