Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙනයා;25317315 said:

    කෙලින්ම අවුරුදු 5ක් මේ විදිහටම තමයි, විපක්ශෙ චන්දෙ එපා කියනවනම් මොන මගුලකටද චන්දෙ තියෙන්නෙ.. :cool::cool:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    කෙලින්ම අවුරුදු 5ක් මේ විදිහටම තමයි, විපක්ශෙ චන්දෙ එපා කියනවනම් මොන මගුලකටද චන්දෙ තියෙන්නෙ.. :cool::cool:

    Thawa surangana kathawak kiyamu balanna
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මේක නම් බොරු වැඩක්
    ඇත්තටම බලද්දී පන්දාහක් දෙන්න ඕන මිනිස්සුට නෙමේ දීලා තියෙන්නේ
    අපේ පැතිවල හැම එකාම වගේ පන්දාහ අරගෙන එකෙක් නැහැ කන්න බොන්න නැති එකෙක්
    වාහන තියෙන උන් ඉදන් අරගෙන
    හෙන අපරාධයක් මෙහෙම සල්ලි බෙදන එක හරි මිනිස්සුන්ට ඒක ලැබෙන්නේ නැතිනම්
    ඊට වඩා හොදයි හැමෝටම ප්‍රතිලාබ ලැබෙන විදිහට ඒ මුදල් යොදවනවානම්

    :angry::no:

    වසංගත රෝග තත්ත්වය පැතිරයාම හේතුවෙන් අසරණවී සිටින පවුල් වෙත රුපියල් 5000 , ගෙවීමේ
    වැඩසටහනෙන් ග්‍රාම නිලධාරීන් ඉවත් වීමට තීරණය කර ඇති බව
    එක්සත් ග්‍රාම නිලධාරී සංගමය හා
    සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය සඳහන් කළේය.

    මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක මෙම වැඩසටහන දේශපාලනික මුහුණුවරක් ගැනීමට
    උත්සාහ දරන බැවින් ග්‍රාම නිලධාරීන් මෙම මුදල් ලබා දීමේ වැඩසටහනෙන් ඉවත් වීමට තීරණය කළ
    බවද ඔවුහු පැවසුහ.

    සෑමවිටම රටේ ආපදාවක් , සිදු වූ විට මූලිකත්වය ගෙන ක්‍රියා කරන ග්‍රාම නිලධාරීන් නොසලකා හැර
    සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හරහා මෙම රුපියල් 5000 මුදල ගෙවීමට රජය තීරණය කර තිබීමත් ග්‍රාම
    නිලධාරීන් ලබාදුන් නම් ලයිස්තු නොසලකාහැරීමත් මෙයට හේතුවී තිබේ.

    සහනාධාර ලෙස රුපියල් 5000 ලබා දිය යුතු නම් ලයිස්තු ග්‍රාම නිලධාරීන් විසින් මුල් අවස්ථාවේදීම
    ලබාදී ඇති අතර එය නොසලකා හැර සමෘද්ධි සංවර්ධන නිලධාරී හරහා යළි අයදුම්පත් කැඳවීමෙන්
    මෙම මුදල් ලබා දීමට රජය තීරණය කර ඇති බවත් එය සම්පුර්ණයෙනම් දේශපාලනික ක්‍රියාවක් වීමට යන
    බවත් ග්‍රාම නිලධාරීන් චෝදනා කරයි.

    මේ සම්බන්ධයෙන් එක්සත් ග්‍රාම නිලධාරී සංගමය හා සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය
    අමාත්‍යාංශ ලේකම්වරයාද දැනුවත් කර ඇති බව එම සංගම් සඳහන් කළේය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Thawa surangana kathawak kiyamu balanna

    සුරන්ගනා නෙමේ උබල චන්දෙ තියෙනවට අකමැතිනෙ ??? විපක්ශෙට චන්දෙ එපානම් මොන මගුලකටද චන්දෙ තියන්නෙ?? :yes::yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,153
    25,865
    113
    28
    ලොවෙත් නැති තැනක
    චන්දෙ තියන් නැ මේ විදිහටම රට අවුරුදු 5ක් කරගෙන යනව, උබලත් කැමති එකේ මොන මගුලකටද චන්ද තියෙනෙ... :yes::yes:

    ගෝඨටයි හමුදාවයි නම් එකෙන්ම කැමැති අනුත් 225ම නැතුව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වසංගත රෝග තත්ත්වය පැතිරයාම හේතුවෙන් අසරණවී සිටින පවුල් වෙත රුපියල් 5000 , ගෙවීමේ
    වැඩසටහනෙන් ග්‍රාම නිලධාරීන් ඉවත් වීමට තීරණය කර ඇති බව
    එක්සත් ග්‍රාම නිලධාරී සංගමය හා
    සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය සඳහන් කළේය.

    මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක මෙම වැඩසටහන දේශපාලනික මුහුණුවරක් ගැනීමට
    උත්සාහ දරන බැවින් ග්‍රාම නිලධාරීන් මෙම මුදල් ලබා දීමේ වැඩසටහනෙන් ඉවත් වීමට තීරණය කළ
    බවද ඔවුහු පැවසුහ.

    සෑමවිටම රටේ ආපදාවක් , සිදු වූ විට මූලිකත්වය ගෙන ක්‍රියා කරන ග්‍රාම නිලධාරීන් නොසලකා හැර
    සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හරහා මෙම රුපියල් 5000 මුදල ගෙවීමට රජය තීරණය කර තිබීමත් ග්‍රාම
    නිලධාරීන් ලබාදුන් නම් ලයිස්තු නොසලකාහැරීමත් මෙයට හේතුවී තිබේ.

    සහනාධාර ලෙස රුපියල් 5000 ලබා දිය යුතු නම් ලයිස්තු ග්‍රාම නිලධාරීන් විසින් මුල් අවස්ථාවේදීම
    ලබාදී ඇති අතර එය නොසලකා හැර සමෘද්ධි සංවර්ධන නිලධාරී හරහා යළි අයදුම්පත් කැඳවීමෙන්
    මෙම මුදල් ලබා දීමට රජය තීරණය කර ඇති බවත් එය සම්පුර්ණයෙනම් දේශපාලනික ක්‍රියාවක් වීමට යන
    බවත් ග්‍රාම නිලධාරීන් චෝදනා කරයි.

    මේ සම්බන්ධයෙන් එක්සත් ග්‍රාම නිලධාරී සංගමය හා සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය
    අමාත්‍යාංශ ලේකම්වරයාද දැනුවත් කර ඇති බව එම සංගම් සඳහන් කළේය.

    සුවර් එකටම ගු ඇන් පි සහ ජෙපි වෘර්තියා සමිති...ඔය ගු ඇන් පි සහ ජෙපි හුත්තිගෙ පුතාලගෙ තමයි පුකේ කටු ඇනිල තියෙන්නෙ 5000 බෙදනව කියල...පස්කු බෝම්බෙට අහු උන පවුල් වලට තඹ සතයක් නොදුන්නෙ බැල්ලිගෙ පුතාලට කාල ඇදල ඉන්ඩ බැ 5000 බෙදද්දි,

    ආන්ඩුවෙ සහනාධාර බෙදන්ඩ අකමැති ගුඇනිපි සහ ජෙපි ගාමනිළධාරි පොන්නයන්ගෙ පුකට පයින් ගහල එලවන්ඩයි තියෙන්නෙ...:yes::yes:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෝඨටයි හමුදාවයි නම් එකෙන්ම කැමැති අනුත් 225ම නැතුව

    225 කොහොමත් නැ,
    ඉන්න කැබිනට් ඇමතිල 15යි ජනාධ්පතිතුමයි හමුදාවයි එච්චරයි..
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ
    චන්ද ඕන නැහැ. දැන් යනවා වගේ හමුදාව මුලික වෙලා ගෝටාබය මහත්තයා එක්ක ඉතුරු කාලයත් යනවා නම් මම පුද්ගලිකව කැමති
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චන්ද ඕන නැහැ. දැන් යනවා වගේ හමුදාව මුලික වෙලා ගෝටාබය මහත්තයා එක්ක ඉතුරු කාලයත් යනවා නම් මම පුද්ගලිකව කැමති

    කොහොමත් එහෙම තමයි, හමුදාව මුල් තැනට දාල වැඩේ කරගෙන ගියාම 225 ඕනෙම නැ...කොහොමත් උන් උන්න කියල මෙලෝ වැඩක් නැ...
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කොහොමත් එහෙම තමයි, හමුදාව මුල් තැනට දාල වැඩේ කරගෙන ගියාම 225 ඕනෙම නැ...කොහොමත් උන් උන්න කියල මෙලෝ වැඩක් නැ...

    ඒක තමා ප්‍රශ්නේ. උන් නිකන් ඉඳලා ape සල්ලි ගසා කනව
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    චන්ද ඕන නැහැ. දැන් යනවා වගේ හමුදාව මුලික වෙලා ගෝටාබය මහත්තයා එක්ක ඉතුරු කාලයත් යනවා නම් මම පුද්ගලිකව කැමති

    එතකොටකට්ටිය European union එකට පෙත්සම් දායි රටේ හමුදා පාලනයක් තියනව කියල.. ඉටිපන්දම් පත්තු කරගෙන නිදහස් චතුරශ්‍රය වටේ යයි.. :lol: උබ දන්නවනෙ UNP එකේ වැඩ ගැන.. :lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    චන්ද ඕන නැහැ. දැන් යනවා වගේ හමුදාව මුලික වෙලා ගෝටාබය මහත්තයා එක්ක ඉතුරු කාලයත් යනවා නම් මම පුද්ගලිකව කැමති

    owa kiyana tarama karnna lesith ne.. ea wagema i don't think it will be a good idea. horu minimaruwo modyo hodai kiyal hitey edata.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොටකට්ටිය European union එකට පෙත්සම් දායි රටේ හමුදා පාලනයක් තියනව කියල.. ඉටිපන්දම් පත්තු කරගෙන නිදහස් චතුරශ්‍රය වටේ යයි.. :lol: උබ දන්නවනෙ UNP එකේ වැඩ ගැන.. :lol:

    එහෙම වෙන්ඩ බැ ගු ඇන් පි ජෙපි බැල්ලියො කට පුක පියාගෙන ඉන්ඩ ඕනෙ...එහෙම බැරිනම් චන්දෙට මුන දෙන්ඩ ඔනෙ කොමිසම නියම කරන දිනයකදි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    owa kiyana tarama karnna lesith ne.. ea wagema i don't think it will be a good idea. horu minimaruwo modyo hodai kiyal hitey edata.

    බැ බැ රටට හොදක් වෙද්දි මේ වගේ ගු ඇන් පි බැල්ලිල කවදාවත් ඉවසන් නැ... කොහොමද ස්වාධීන බැල්ලිගෙ ටෝක් එක 225 හොදලු,:dull::dull::dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්තම කතාවනම් 225 නඩත්තු කරන එක මෝඩ වැඩක් ...දැන් කරන්ඩ ඔනෙ රටම එකතුවෙලා ගෝඨ්භය රාජපක්ශ ජනාධිපතිතුමාට සහ රජයට වැඩ ටික හමුදාව එක්ක එකතුවෙලා කරගෙන යන්ඩ කියල අවස්තාව දෙන එක..
     
    • Like
    Reactions: Genuine

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    :rofl::rofl::rofl::rofl::rofl:

    gu gaagena ponnaya :P

    පිස්සුද මන්ද මුට...යකෝ බයියෙක් ට බයියෙක් නොකිය ටොයියෙක් කියන්නද?

    තොපිලගේ ලක්ෂ 55 ට ඕන දේ උනා නම් අද ලංකාව කොහොමද ? ? :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සුද මන්ද මුට...යකෝ බයියෙක් ට බයියෙක් නොකිය ටොයියෙක් කියන්නද?

    තොපිලගේ ලක්ෂ 55 ට ඕන දේ උනා නම් අද ලංකාව කොහොමද ? ? :lol:

    :yes::yes::yes: ඒක ඇත්ත චන්දය දුන් නොදුන් සියල්ල අවිවාදයෙන් පිලි ගන්නව ගෝඨභය රාජපක්ශ ජනාධිපතිතුමා නිවරදිව කොරෝනා වලට එරෙහිව සටන මෙහෙයවනව කියන එක..ඒක අවිවාධිතයි පුතානෝ උන්න නම් මෙරටත් තවත් එක් ඇමරිකාවක් ඉතාලියක් ප්‍රශයක්...තර්කයක් නැ...
     
    Status
    Not open for further replies.