මෙතැනකම්මැලි නෙවෙයි ආකාල්ප සවුත්තුයි, එකයි ගොඩ ගන්න බැරි නවින ලොකෙට ගැලපෙන්නේ නැති වානර ආකාල්ප තියෙන්නෙ ගමෙ නගරෙ කියලා වෙනසක් නැ, ආන්ඩුවෙ රාස්සාවකින් පැන්ශන් එක බාලාපොරොත්තු වෙනවා දෙමවුපියන්ගේ ආකාල්ප ලමයිට පටවලා, දොස්තර ඉන්ජිනේරු වලින් පිට රැකියාවල් දන්නෙම නැ දෙමවුපියො, සාමාජ ගවුරවෙට රැකියාවල් හොයනවා, තමන්ට ආස කරන්න කැමති දෙවල් කරන්න බැ, එක නිසා විවසායකයො නැ, හොර බොරු කුහක ආකාල්ප ජාන ගත වෙලා නොපෙනෙන බලවෙග වලින් ගොඩ යන්න බලනවා විබාග රස්සාවල් හැම දෙම එවා වලින් බාලාපොරොත්තු වෙනවා, වෙනස් විදියට හිතන්න කැමති නැ රාමු වලට යටත් වෙලා ඉන්දියන් බමුනු සන්ස්කෘතිය අත් ඇර ගන්න බැ, කොහෙ දියුනු වෙන්නද ලන්කාවෙ![]()
100% කථාව ඇත්ත








