Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,056
    72,187
    113
    මාලඹේ
    කම්මැලි නෙවෙයි ආකාල්ප සවුත්තුයි, එකයි ගොඩ ගන්න බැරි නවින ලොකෙට ගැලපෙන්නේ නැති වානර ආකාල්ප තියෙන්නෙ ගමෙ නගරෙ කියලා වෙනසක් නැ, ආන්ඩුවෙ රාස්සාවකින් පැන්ශන් එක බාලාපොරොත්තු වෙනවා දෙමවුපියන්ගේ ආකාල්ප ලමයිට පටවලා, දොස්තර ඉන්ජිනේරු වලින් පිට රැකියාවල් දන්නෙම නැ දෙමවුපියො, සාමාජ ගවුරවෙට රැකියාවල් හොයනවා, තමන්ට ආස කරන්න කැමති දෙවල් කරන්න බැ, එක නිසා විවසායකයො නැ, හොර බොරු කුහක ආකාල්ප ජාන ගත වෙලා නොපෙනෙන බලවෙග වලින් ගොඩ යන්න බලනවා විබාග රස්සාවල් හැම දෙම එවා වලින් බාලාපොරොත්තු වෙනවා, වෙනස් විදියට හිතන්න කැමති නැ රාමු වලට යටත් වෙලා ඉන්දියන් බමුනු සන්ස්කෘතිය අත් ඇර ගන්න බැ, කොහෙ දියුනු වෙන්නද ලන්කාවෙ :dull:
    මෙතැන
    100% කථාව ඇත්ත:yes::yes::yes:
     
    • Like
    Reactions: Genuine

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631
    113
    Watch today Derana newz

    Thilanga directly said, yes we are heading to election anyhow"
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    relaxing.....
    93790718_2271085589864754_1297148383307235328_o.jpg
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මෙතැන
    100% කථාව ඇත්ත:yes::yes::yes:

    ගොටාබයගෙ දැක්ම හොදයි දෙශිය කාර්මාන්ත දියුනු කරන්න , ගොටාබය මිට කලින් ආව නම් ලන්කාවෙ අද ගොඩක් හොද තැනක චන්ද්‍රිකා කාලෙ අවුරුදු 12 ක් නිකන් ඔහෙ ගියා රට, ඔය වගෙ කිසිම දැක්මක් නැති කාලකණ්ණි චන්දෙන් පත් වෙනවා එකටම හරි යන මිනිස්සුයි, අද අනිත් රටවල් දෙන තරගෙට අපිට තරග කරන්න බැ ඉට හපන් කාර්මික විප්ලවෙ වගෙ ඇමරිකාව යුරොපෙ ආපාහු වැඩ පටන් ගත්තොත් ලන්කාවෙ ගාමන්ට් වගෙ එවා හොයන්න හම්බෙන්නෙ නැ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,704
    28,629

    Koi kale wageda? :baffled:
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,288
    5,413
    113
    හස්ත කර්මාන්තකරුවන්ට රුපියල් 5000/= දෙනවා කියන්නේ ඇත්තද?
     
    Status
    Not open for further replies.