Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    11.gif

    thanks news ekata machan
    11.gif


    ඔච්චර දගලන්න ඕනනෑ ඉලෙක්ශන් කල්දාන්න අවුරුද්දකින්. පාර්ලිමෙන්තුවට පුලුවන් ජාතික ආපදා සැසියක් කැදවල ඒකමතික තිරනයක් ගන්න. නමුත් ආන්ඩුව අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න යාමත් ලකුනු දාගෙන පොරක් වීමට තනියෙන් යාමත් නිසා අවුල්. විපක්ශෙ ඉන්න රනිල් සජිත් හෝ අනුරට යහපත් ප්‍රසාදයක් මිනිස්සුන්ගෙ නැතිනිසා උන්කියන ඒව ආන්ඩුව ගනන් ගන් නෑ. ආන්ඩුව තනිමතයට වැඩේ දෙනවා. දිනකට ටෙස්ට් 300ක් වගේ අඩුගානක් කරන නිසා සමාජයෙ ඉන්න සැබෑ ආසාදිතයන් එලිවන්නේ නෑ. ටෙස්ට් අඩුවෙන් කරල ආසාදිත ගාන අඩුවෙන් වාර්තා වීම ආන්ඩුවට ඉලෙක්ශන් යන්න හේතුවක් පෙන්නන්න පුලුවන්


    me sambandawa legal paththa gananam mama danne naha mchn


    health sector eketh aduwen test karana eka gana danne naha



    eth ekaparak kiyala thibbba ekkenekuta 3 wathawak check karanaw kiyala


    ehema baluwoth 300 k kiyanne 900 wathawak test karala neda


    kohomathh hariyatama danne nathuwa deyak kiyanna baha


    medical field eke inna kenek oyage reply eke anthima tikata uththrayk deyi
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    පරණ පාර්ලිමේන්තු ව ආපහු කැද වන්න දැන් කොහොමත් බැහැ .
    අළුත් ඡන්දෙට නාම යෝජනා බාර දීලා ඉවරයි
    පරණ පාර්ලිමේන්තු ව මන්ත්‍රීන් දැන් වලංගු නැහැ
    ව්‍යවස්ථාව කියවලා නැති කම තමා :lol::lol:


    really good info.

    PRESIDENT have to accept readying for election is too early also.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    පරණ පාර්ලිමේන්තු ව ආපහු කැද වන්න දැන් කොහොමත් බැහැ .
    අළුත් ඡන්දෙට නාම යෝජනා බාර දීලා ඉවරයි
    පරණ පාර්ලිමේන්තු ව මන්ත්‍රීන් දැන් වලංගු නැහැ
    ව්‍යවස්ථාව කියවලා නැති කම තමා :lol::lol:

    උපුටලා පෙන්නපන් අදාල වගන්තිය
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කො මචන් ඔක නිවුස් වලට කිව්වේ නනේ? අනික ඊයේ කවුරුත් හම්බෙලා නනේ? Source:dull:

    ඊයෙ හම්බුනේ නැති උනාට අද හම්බෙන්ඩ බැරිද පොන්සියො..මොනාද මේ මීහරක දොඩවෙන්නෙ..:lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රිදෙයි සෑහෙනට :lol: බිල්ලො මවන පොන්නයන්ට පෙනියන් :lol:



    --------------------------------------------------------

    ඊයෙ දවසට PCR පරික්ශන 500 කරල පොසිටිවු උන ගාන 0 යි - අපේ හමුදාපතිතුමා...


     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,352
    4,629
    113
    ඇත්තටම ටෙස්ට් සෑහෙන්න කරල කොරෝනා ත්‍රෙට් එක අවමයි කියල පෙන්වනවනම් ඉලෙක්ශන් තියන එක කිසිම අවුලක් නෑ.Test Kit ලක්ශ ගානක් හම්බුනා කියන්වා එත් නිව්ස් වලට කියන්නෙ දවසකට පොඩි ටෙස්ට් ගානක් කලා කියල නෙ.අර මධ්යස්තාන වලයි,ඉස්පිරිතාලෙට ආපු ලෙඩ්ඩුන්ගෙ කනෙක්ශන් ටිකයි ටෙස්ට් කරලනෙ මේ සංඛ්යාලේකන තියාගෙන යන්නෙ.එහෙම න්වේ සමාජයෙත් ටෙස්ට් කරන්න ඕන.ටෙස්ට් අඩුවෙන් නම් කරන්නෙ ඉන්ෆෙශන් එලියට එනවත් අඩුයිනෙ.එතකොට ඒක ඇත්ත කොරෝන ස්ටේටස් එක වෙන්නෙ නෑ.

    කොහොමහරි ඇත්තටම recovered නම් ඉලෙක්ශන් තියන එක හරි.නමුත් ඒක තියන්න ගිහින් එක්කෙනෙක්ටවත් කොරොනා හැදිල මැරෙන්නදෙන්නම් නම් හොද නෑ.ඒක මහ ජරා වැඩක්. අනික් රටවල විශාල ටෙස්ටින් ගානක් කරල තමයි රෙපොර්ටින් කරල තියෙන්නෙ.

     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්තටම ටෙස්ට් සෑහෙන්න කරල කොරෝනා ත්‍රෙට් එක අවමයි කියල පෙන්වනවනම් ඉලෙක්ශන් තියන එක කිසිම අවුලක් නෑ.Test Kit ලක්ශ ගානක් හම්බුනා කියන්වා එත් නිව්ස් වලට කියන්නෙ දවසකට පොඩි ටෙස්ට් ගානක් කලා කියල නෙ.අර මධ්යස්තාන වලයි,ඉස්පිරිතාලෙට ආපු ලෙඩ්ඩුන්ගෙ කනෙක්ශන් ටිකයි විතරක් ටෙස්ට් කරලනෙ මේ සංඛ්යාලේකන තියාගෙන යන්නෙ.එහෙම න්වේ සමාජයෙත් ටෙස්ට් කරන්න ඕන.ටෙස්ට් අඩුවෙන් නම් කරන්නෙ ඉන්ෆෙශන් එලියට එනවත් අඩුයිනෙ.එතකොට ඒක ඇත්ත කොරෝන ස්ටේටස් එක වෙන්නෙ නෑ.

    කොහොමහරි ඇත්තටම recovered නම් ඉලෙක්ශන් තියන එක හරි.නමුත් ඒක තියන්න ගිහින් එක්කෙනෙක්ටවත් කොරොනා හැදිල මැරෙන්නදෙන්නම් නම් හොද නෑ.ඒක මහ ජරා වැඩක්. අනික් රටවල විශාල ටෙස්ටින් ගානක් කරල තමයි රෙපොර්ටින් කරල තියෙන්නෙ.


    ටෙස්ටින් කරනව බන්, ලක්ශ ගානක් කරත් 500ක් කරත් එකයි .. 500 ක් කරාම පොසිටිවු වෙන්නෙ 0 නම් ඒක බොහොම හොද තත්වයක්..මොකද 500 ගන්නෙ රෝගිය ආස්‍රය කරපු පිරිසගෙන්..එහෙම අයටත් නැත්තන් ඒක බොහොම හොදයි..ඒකෙන් 100% ක් කවර් වෙන්නෙ නැ ඒකට තමයි අධි අවදානම් දිස්තික්ක වහන් ඉන්නෙ දිගටම ..වෙන්ඩ ඕන දේ ලෙසටම වෙනව...

    චන්දෙ කඩින් කඩ තිබ්බම ඉවරයි දිස්තික්කෙන් දිස්තික්කෙට කරනව සරලම සරලයි..:yes::yes:
     
    Last edited:

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    රිදෙයි සෑහෙනට :lol: බිල්ලො මවන පොන්නයන්ට පෙනියන් :lol:


    --------------------------------------------------------

    ඊයෙ දවසට PCR පරික්ශන 500 කරල පොසිටිවු උන ගාන 0 යි - අපේ හමුදාපතිතුමා...




    I don't demoralize you.
    need to do more testing.
    three weeks back 100 test done and now about 500.
    have to do more more more test. SL has best health system in the world compared to facilities available. Need to keep our standard when facing to pandemic situation too.

    Nepal did more than 15 000 tests already :shocked::shocked::shocked:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    I don't demoralize you.
    need to do more testing.
    three weeks back 100 test done and now about 500.
    have to do more more more test. SL has best health system in the world compared to facilities available. Need to keep our standard when facing to pandemic situation too.

    Nepal did more than 15 000 tests already :shocked::shocked::shocked:

    ලොල් නේපාල් කාරයො ගැන උබ දන්නෙ නැ ... ඕකුන්ගෙ පොයිය විතරයි..:lol::lol::lol:

    අවශ්ය අයගෙ ටෙස්ටින් දිගටම යනව,කරන්ඩ ඕනෙ කාගෙන නැත්තෙ කාගෙද ඒක දොස්තරල බලාගනි...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රිදෙයි සෑහෙනට :lol: බිල්ලො මවන පොන්නයන්ට පෙනියන් :lol:



    --------------------------------------------------------

    ඊයෙ දවසට PCR පරික්ශන 500 කරල පොසිටිවු උන ගාන 0 යි - අපේ හමුදාපතිතුමා...


     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කොරෝනා සටනේ සෙන්පතියන්ගේ අනුමැතියෙන් ඡන&

    කොරෝනා සටනේ සෙන්පතියන්ගේ අනුමැතියෙන් ඡන්දය තියන්නම වෙයි.. මැතිවරණ කොමිසම දින තීන්දුවට සූදානම්..

    කොවිඩ් _ 19 නිරෝධායන පනත ක්‍රියාවට නැංවීමේ පූර්ණ බලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අනුමැතිය ලබාදුනහොත් පාර්ලිමේන්තු මැතිවරණය මැයි මස අවසන් සතිය තුළ පැවැත්වීමේ සූදානමක් පවතින බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

    නාමයෝජනා භාරගෙන දැනට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් කල්දමා ඇති පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා රට තුළ පවතින තත්ත්වය සමාලෝචනය කිරීමට සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ පුළුල් සාකච්ඡාවක් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සැරසෙයි.

    කොවිඩ් _ 19 නිරෝධායන පනත ක්‍රියාවට නැංවීමේ පූර්ණ බලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජේ‍යෂ්ඨ නිලධාරීන් පිරිසක් ලබන 20 වැනි සඳුදා මේ සම්බන්ධයෙන් පැවැත්වෙන සාච්ඡාවට කැඳවා ඇති බවද දැනගන්නට ඇත.

    කොවිඩ් _ 19 ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, තැපැල්පති රංජිත් ආරියරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම සාකච්ඡාවට කැඳවා ඇති බව වාර්තා වේ.

    මැතිවරණ නියෝජ්‍ය සහකාර කොමසාරිස්වරුද මෙම සාකච්ඡාවට කැඳවා ඇති බවද දැනගන්නට ඇත.

    පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ මූලික කටයුතු මේ වන විට සංවිධානය කර අවසන් වී ඇති අතර සියලුම අපේක්ෂකයන්ගේ මනාප අංක ගැසට් මඟින් ප්‍රකාශයට පත්කිරීමට සූදානම් කර ඇති බවද මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

    පාර්ලිමේන්තු ඡන්ද විමසීම, මැයි මස අග සතිය තුළ පැවැත්වීමට නම් මෙම මස 20 වැනිදා සිට සති පහක කාලයක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ජේ‍යෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

    කොවිඩ් _ 19 වයිරසයට ගොදුරු වී සිටින දකුණු කොරියාවද, එරට ඡන්දය පැවැත්වූ බැවින් ශ්‍රී ලංකාවේද මැතිවරණය පැවැත්වීමට හැකිවන තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවට දේශපාලන විචාරකයන් පෙන්වාදී ඇති බවද දැනගන්නට ඇත.

    කෙසේ වුවද, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව 2020 ජුනි මස 2 වැනි දිනට පෙර මැතිවරණය පවත්වා අවසන් විය යුතු බවද නීති අංශ පෙන්වා දෙති.

    :lol::rofl:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ තාම කාලගුන ඔස්තාර්ල වැඩට බැහැල නැද්ද.. අද වහිනවලු , කොහාටද ගලන්නෙ කලින්ම දැනුවත් කරපල්ල යකුනේ.. :rofl::rofl::rofl::rofl:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,526
    6,502
    113
    ලොල් නේපාල් කාරයො ගැන උබ දන්නෙ නැ ... ඕකුන්ගෙ පොයිය විතරයි..:lol::lol::lol:

    අවශ්ය අයගෙ ටෙස්ටින් දිගටම යනව,කරන්ඩ ඕනෙ කාගෙන නැත්තෙ කාගෙද ඒක දොස්තරල බලාගනි...
    උබල මිනී කාක්කෝ වගේනේ
    උබ මේ thread එකේ හලන comment මම දැන් මාසයක් විතර බලන් හිටිය .
    කොහෙවත් ඔප්පු කරපු නැති බොරු බෙහෙත් corona වලට දදා කිසිම පදනමක් නැති කතා කියන එක
    විතරයි උබ මෙතන කරේ .
    WHO එකෙන් මුළු ලෝකෙම pandemic level එකකට පත්වෙලා කියල තියෙද්දිත් .
    උබ කතාකරේ, දැනුත් කතා කරන්නේ කිසිම අවදානමක් නැති විදියට .
    කව්රුහරි මොකක් හරි කිව්ව ගමන් බිල්ලෝ මවනවා කියනවා .
    මවන්න දෙයක් නැහැ . මේක බිල්ලෙක් තමයි. ලෝකෙ මෙච්චර කාලෙකට නොදැක්ක ජාතියේ බිල්ලෙක් .
    රටක දේශපාලක්ඥයෝ පත්කරන්නේ රටේ ප්‍රශ්න වලට විසදුම් ලබා දෙන්න රටේ ජීවත්වෙන ජනතාවගේ
    ජිවන තත්වය නගා සිටුවන්න .
    රටේ ඉන්න මිනිස්සු බේරගන්න එකට කලින් චන්දෙ ඉස්සර උනේ කොහොමද ?
    ඕන මනුස්සයෙක්ට තේරෙනවා මේ අවස්ථාවේ චන්දෙ තිබ්බොත් corona අවදානම වැඩි වෙනවා කියල .
    අපි එලියට යන්නේ හිතේ බයෙන් .
    කොයි වෙලාවේ ගෙදර මනුස්සයෙක් ලෙඩ වෙයිද කියල sure එකක් නැහැ.
    දැන් ගත්ත බෙහෙත් ඉවර උනාම ආයේ ඊලගපාර ගන්න pharmacy වල බෙහෙත් තියෙයිද කියල විශ්වාසයක් නැහැ .
    උබ මෙතන චන්දයක් ගැන කතා කරනවා . චන්දෙන් වෙන යහපත ගැන විස්තර කරනවා .
     
    • Like
    Reactions: dayt0na
    Status
    Not open for further replies.