Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

danzka

Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    2020-04-17.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න චීනේ ආයි පත්තු වෙලා. :eek: මුලු ලෝකෙටම වසංගතයක් දීලා කෙලෝලා ඇරලා. හැම රටක්ම වගේ ගිනිගොඩක ඉද්දි උන් වයිරස් එකෙන් නිදහස් උනයි කියලා ගත්ත ආතල් කුඩේ කුඩු. :rolleyes:

    චිනෙට මඩ ගහන්ඩ යු ටියුබ් විඩියෝ හොය හොයා උන්න වෙලාවෙ කොහොමද එහෙම උනේ කියල හෙවුවනම් පච නොවි ඉන්ඩ තිබ්බ බන්..:lol::lol::lol::lol:.චීනෙ අද එකෙක්ව්ත් මැරිල නැ... :P:P:P:P
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    president leddu 28kata ratak wahanne mokatada ahapu video eka tiyenam mata kawuru hari ewanna. fb share une podi cut karapu kaallak. gedara minissunta pennanda one.
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,647
    113
    Gampaha
    මගෙත් එකම comment එක දාල කපල තියෙනවා .
    තමන්ගේ මතේ වෙනුවෙන් fake හදාගෙන account මාරු කර කර
    මෙච්චර මහන්සි වෙන මිනිස්සු ලංකාවේ ඉන්නවා කියල දැක්කහම ආස හිතෙනවා.
    මේ වගේ තව 10ක් හිටියනම් ලංකාවත් චීනේ වගේ දියුණු කරන්න තිබ්බ. :lol::lol::love::love::love:
    :rofl::rofl: උන්ගෙ රෙප් කපලම ඉවරද කොහෙද.. දැන් ගල් ගැහුවට රෙප් කැපෙන්නෙ නෑ. වටේ ගිහින් ආයිත් එයි ට්ක දවසකින්.. :lol: ගල් ටිකක් එකතු කරන් තියන් ඉන්න ඕනෙ.. :love:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    oya medical field eke inne kenek da ? mee details labune kohenda kiyanna plz

    Doesn't matter who I am... I don't post crap here. Every single post I have made in here is backed up by scientific evidence. Otherwise I will NOT comment.
    Read all what I have written so far, since January. If you can find just one erroneous statement let me know. :yes:
    I do write helpful info.... but unfortunately sometimes cannot provide with you every single detail. It;s not practical. I write what I know.

    FYI... please read this
    https://www.researchsquare.com/article/rs-21211/v1
    Posted Posted 08 Apr, 2020

    When did I post mine on here.....? On the 05 of April 2020
    Originally Posted by imhotep 04-05-2020, 07:50 AM
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    :rofl::rofl: උන්ගෙ රෙප් කපලම ඉවරද කොහෙද.. දැන් ගල් ගැහුවට රෙප් කැපෙන්නෙ නෑ. වටේ ගිහින් ආයිත් එයි ට්ක දවසකින්.. :lol: ගල් ටිකක් එකතු කරන් තියන් ඉන්න ඕනෙ.. :love:

    mageth rep kapime session eka pause wela tiyenne. :rofl:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,141
    2
    10,770
    113
    Home Sweet Home
    අපෝ මම මේ දන්නේ නැති නිසා ඇහුවේ , අයියෝ පෙත්තකට මරා ගන්න එපා
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    hahahaha...oka paththu wela godak kal....umba Internet Explorer dial ekak wage :P

    මම පත්තු වෙලා කිව්වෙ ලයිට්ස් නෙමෙයි යකෝ මැරන ගාන! :lol::lol:

    උබත් කිව්වෙ මැරෙන ගාන නම් මම ඩේටා ගන්නේ රිලයබල් සෝසස්වලින් විතරයි. :cool:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,141
    2
    10,770
    113
    Home Sweet Home
    ela , mama check karannam thanks
    Doesn't matter who I am... I don't post crap here. Every single post I have made in here is backed up by scientific evidence. Otherwise I will NOT comment.
    Read all what I have written so far, since January. If you can find just one erroneous statement let me know. :yes:
    I do write helpful info.... but unfortunately sometimes cannot provide with you every single detail. It;s not practical. I write what I know.

    FYI... please read this
    https://www.researchsquare.com/article/rs-21211/v1
    Posted Posted 08 Apr, 2020

    When did I post mine on here.....? On the 05 of April 2020
    Originally Posted by imhotep 04-05-2020, 07:50 AM
     
    • Like
    Reactions: imhotep

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මම පත්තු වෙලා කිව්වෙ ලයිට්ස් නෙමෙයි යකෝ මැරන ගාන! :lol::lol:

    උබත් කිව්වෙ මැරෙන ගාන නම් මම ඩේටා ගන්නේ රිලයබල් සෝසස්වලින් විතරයි. :cool:

    උඹට චීන්නු අැලජික් බව නම් පේනවා..:D
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,732
    28,643
    113
    මම පත්තු වෙලා කිව්වෙ ලයිට්ස් නෙමෙයි යකෝ මැරන ගාන! :lol::lol:

    උබත් කිව්වෙ මැරෙන ගාන නම් මම ඩේටා ගන්නේ රිලයබල් සෝසස්වලින් විතරයි. :cool:

    oya scene eketa me thread eke aragatta set ekak...paya gaanekata kalin..
    chinnu tika death toll eke update kerela tiyenne..nattan me 1 dawasin maruna gaanak nemei
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,503
    113
    :rofl::rofl: උන්ගෙ රෙප් කපලම ඉවරද කොහෙද.. දැන් ගල් ගැහුවට රෙප් කැපෙන්නෙ නෑ. වටේ ගිහින් ආයිත් එයි ට්ක දවසකින්.. :lol: ගල් ටිකක් එකතු කරන් තියන් ඉන්න ඕනෙ.. :love:
    :lol::lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ubawa man ignore list eken ayin kala. :love:
    owa danna epa.. rata wahala thiyeddi kanne maha ekage ateda kiyala ahai.. :lol:

    වචනයක් අල්ලන් කියවන්න ඵපා ඕයි..තමුසෙ 100% perfect ද?ignore list කොන්දක් නැහැනේ කොහොමත්..:lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ

    චිනෙට මඩ ගහන්ඩ යු ටියුබ් විඩියෝ හොය හොයා උන්න වෙලාවෙ කොහොමද එහෙම උනේ කියල හෙවුවනම් පච නොවි ඉන්ඩ තිබ්බ බන්..:lol::lol::lol::lol:.චීනෙ අද එකෙක්ව්ත් මැරිල නැ... :P:P:P:P

    අනේ ප්ලීස් මාව කෝට් කරන්න එපා මහත්තයෝ.

    පාස්කු ප්‍රහාරෙන් මැරිච්ච මිනිස්සුන්ගෙ මිනී සීතල වෙන්නත් කලින් ඒකෙන් දේශපාලන වාසි ගත්ත උබ වගේ අවලම් බල්ලෙක්ට රිප්ලයි කරන්නත් අප්පිරියයි.
     
    Status
    Not open for further replies.