Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    මාදොල මම දන්නේ නෑ.පාදුක්ක වග පැත්තෙන් ඔය කියන කෙනා ඉන්නේ කියලා යාලුවෙක් කිව්වා.ත්‍රී වීල් එකක් වැඩ කරන කෙනෙක්ලු.පාස් එකකුත් තියාගෙන ගම වටේ ගිහින් තියෙන්නේ.දැන් පොලිසියෙන් ඇවිත් කිව්වා.මෙයට කොරෝනද කියලා දන්නේ නෑ.

    Daoo pita ahuwena un kiyanne na wage news wala
    Swarnavahini eke hanwalla case ekak kiyala gilagaththa
     
    • Like
    Reactions: BadBlueGenius

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    එක එක උට්ටෝකියන කතා අදාල නැ. චූම කේතුව තමා හේතුව
    - මංඤං පීරිසි

    :D:D:D
    thawath eka doctor kenek (scientist) oya theory eka kiyala thibba
    ekath godak scientist la ignor karala thibba

    manjan peeris e kathawa ahanna athi

    aththatama comet ekaka thiyena ice wala ehema bacteria virus pawathena idak nadda ?

    outer space eke idan 1000-2000ft walata wage awith pipuran ekaka ehema thiyenna widiyak nadda

    mata danaganne one scientific probability eka gana

    astrology ecchrama sure naha
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    කලින් මේක ප්‍රෙඩික්ට් කරන්න බැරි උන එකට නිදහස ට කරුණක් ඔය කිව්වෙ. ග්‍රහයො බලල අනාවැකි කියන්නෙ ආගන්තුක වල්ගාවක් නිසා ග්‍රහරටා හදිසියේ වෙනස් උන නිසා ප්‍රෙඩික්ට් කරන්න බැරි උනා කියන එක තමයි නොකිය කිව්ව නිදහසට කරුණ
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    මගේ cousin කෙනෙක් airport එකේ වැඩ කරන්නේ .
    අර airport එකේ වැඩකරපු
    corona හැදුන ගෑනු කෙනා
    මූ canteen එකට ගියපු වෙලාවේ එතන ඉදල තියෙනවා කියල
    CCTV වලින් අහුවෙලා .
    මුළු පව්ලම ඇතුලට දාල වහල board එකක් ගැහුවලු gate එකේ .
    පොලිසියෙන් බඩු ගෙනත් දුන්නලු .
    ඒකටනන් අව්ලක් නැහැ කිව්වා . මේ ගැනුකෙනා වාහනේ දාගෙන ගියපු
    අමන්දෝලුවේ ඉන්න driver කෙනෙක්ටත් බෝවෙලාලු .
    මම news වලනම් එහෙම scene එකක් දැක්කේ නැහැ .
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,492
    113
    රෑන්ක් අල්ලලා දාහන්කො.

    1) The number of tests per million of population (weighted positive score) ,

    2) The number of deaths per cases (weighted negative score),

    3) The number of deaths per million of population (weighted negative score),

    4) The number of cases per million of population (weighted negative score)

    5) The CP Index (weighted positive score).

    ඕකෙ රෑන්ක් දීල තියෙන්නෙ මේ පහ බලල.

    1,2,3,4 අනිත් රටවල් එක්ක සංසන්දනය කළාම අපි කොහොමත් සෑහෙන්න ඉස්සරහින් කියල ඕන කෙනෙකුට පේනවනෙ.

    The number of tests per million of population (weighted positive score) api kothanada inne?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    කොටහේන කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිත කාන්තාවට රෝගය වැලදී ඇත්තේ දඹදිව සිට ආගමනේදී ගුවන් යානයේදී ඇය අසළ සිටි පුද්ගලයෙකු නිසා බවට වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සැක පළ
    කළේය.

    ගුවන් යානයේදී ඇය අසළ අසුන්ගෙන සිටි විදේශිකයා දිගින් දිගටම කැස්ස බවත් මේ නිසා ඇය වෙනත් අසුනකට යාමට ගුවන් සේවිකාවකගේ සහාය පැතූ බවත් පරීක්ෂණ වලදී පවසා ඇත.
    ඇය ඇදුම රෝගයෙන් පීඩා විදිමින් සිටි නිසා ඇයට සාමාන්‍යයෙන් කැස්ස සෙම්ප්‍රතිශ්‍යා ගතියක් නිතර පවතින නිසා එම රෝග ලක්ෂණ වලින් කොරෝනා වෙන්කර හදුනාගැනීම දුෂ්කර වී තිබේ.

    ඇය විදෙස් ගතව සිට පැමිණ නිරෝධායනයවී දින 33 කට පසු කොරෝනා ලක්ෂණ පෙන්නුම් කර තිබූ අතර ඇගේ පුතුන්ට රෝගය වැළදී ඇතිදැයි සැකයෙන් පරීක්ෂණ කළත් ඔවුන්ට වැළදී නොතිබිණි.

    ඔහොම දින කියනන් එපා ගූ ඇන් පි පොන්න පකෙක් වෙනවා/
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113

    ඔහොම දින කියනන් එපා ගූ ඇන් පි පොන්න පකෙක් වෙනවා/

    eyata lede hadila thiyenne e dawaswala kiyala anil jasinghe kiuwa
    wheeze eka thibba kenek nisa wheeze eka kiyala gedara idala thiyenne
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,385
    22,032
    113
    Gotland
    :D:D:D
    thawath eka doctor kenek (scientist) oya theory eka kiyala thibba
    ekath godak scientist la ignor karala thibba

    manjan peeris e kathawa ahanna athi

    aththatama comet ekaka thiyena ice wala ehema bacteria virus pawathena idak nadda ?

    outer space eke idan 1000-2000ft walata wage awith pipuran ekaka ehema thiyenna widiyak nadda

    mata danaganne one scientific probability eka gana

    astrology ecchrama sure naha

    ඩොක්ටර ආචාර්රිය චන්ද්‍රා වික්කමසිංහයන් තමයි වයිරසය ග්‍රාහකයක් ගෙන් ආව කිව්වේ පොර එංගලන්තේ මහාචාරිය කෙනෙක් ලු මීට කලින් ඔය එලියන් කතා එහෙම කිව්වේ මෑන්ස් තමයි :baffled::baffled:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කලින් මේක ප්‍රෙඩික්ට් කරන්න බැරි උන එකට නිදහස ට කරුණක් ඔය කිව්වෙ. ග්‍රහයො බලල අනාවැකි කියන්නෙ ආගන්තුක වල්ගාවක් නිසා ග්‍රහරටා හදිසියේ වෙනස් උන නිසා ප්‍රෙඩික්ට් කරන්න බැරි උනා කියන එක තමයි නොකිය කිව්ව නිදහසට කරුණ

    mamanam wiswasa karanne naha bn aththa unath boru wunath astrology
    man hithanne thamange willpower eka thiyenwanam ona deyak wenas kargaththa haki

    ඔහොම දින කියනන් එපා ගූ ඇන් පි පොන්න පකෙක් වෙනවා/
    :baffled::baffled::baffled:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    වග මාබුල සින් එක මොකක් ද? දන් ITN එකෙ කිව්වා එක්කෙනෙක් හම්බෙලා කියලා ඊයේ එහෙන්.උ 13 වෙනිදා BIRTHDAY PARTY එකකුත් තියලා කියනවා.එත් උදේ දෙරනෙන් අනිල් ජාසින්හ කිව්වේ ඊයේ හම්බෙච 6 දෙනාම නිරෝධනය මද්‍යස්තාන වලින් කියලා.අනික වෙන එක නාලිකාවක් වත් මේ නිවුස් එක දුන්නේ න.එහේ ඉන්ම යාලුවෙක් මට මෙක කිව්වා එත් මම පිලිගත්තේ න මෙක දකින කල්.කවුද බන් දන් අත්ත කියන්නේ අපිට ??

    ඔකේ 8.06 ඉදන් බලපන්
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,543
    2
    54,063
    113
    LoL pls elaborate ur first claim

    I meant all 4 of them. Testing too isn't that bad considering the spread of the virus is minimal, the MOH will keep loosening the guidelines allowing more and more asymptomatic patients to be tested
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,212
    72,395
    113
    මාලඹේ

    ඩොක්ටර ආචාර්රිය චන්ද්‍රා වික්කමසිංහයන් තමයි වයිරසය ග්‍රාහකයක් ගෙන් ආව කිව්වේ පොර එංගලන්තේ මහාචාරිය කෙනෙක් ලු මීට කලින් ඔය එලියන් කතා එහෙම කිව්වේ මෑන්ස් තමයි :baffled::baffled:

    ලංකාවේ නමත් කනවා :lol::lol::lol:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83

    ඩොක්ටර ආචාර්රිය චන්ද්‍රා වික්කමසිංහයන් තමයි වයිරසය ග්‍රාහකයක් ගෙන් ආව කිව්වේ පොර එංගලන්තේ මහාචාරිය කෙනෙක් ලු මීට කලින් ඔය එලියන් කතා එහෙම කිව්වේ මෑන්ස් තමයි :baffled::baffled:

    :D:D:D
    dennama chandrayan la neh

    mata mthakayi e news ekath mama kalin thread ekeda koheda damma
     
    Status
    Not open for further replies.