ඇඳිරිනීතිය ඉවත් කරාම බාර් අරියිද?
prabash06 Well-known member Nov 7, 2009 2,246 557 113 Sri Lanka Apr 18, 2020 #1 ඇඳිරිනීතිය ඉවත් කරාම බාර් අරියිද?
W wasantha99 Well-known member Jan 2, 2018 4,737 1,484 113 Apr 18, 2020 #2 Areewi kiyala balaporoththu wenawa
pavithra_uk Well-known member Oct 6, 2009 53,468 22,131 113 Gotland Apr 18, 2020 #4 open karana ekak na.
dj ice cold Well-known member Nov 2, 2010 34,523 1,466 113 නෙතූෂි අක්කි ගාව Apr 18, 2020 #5 හොඳ ප්රශ්නයක්
saja Well-known member Jan 8, 2007 16,190 2 10,797 113 Home Sweet Home Apr 18, 2020 #6 බාර් නැතුව මොන චන්දෙද , බාර් අරිනවා ,හැබයි කුඩු වෙන්න ගහන්න නම් එපා
miyuru4u Well-known member Jan 18, 2007 31,894 10,489 113 In the eyes of my girl Apr 18, 2020 #7 හොඳ ප්රශ්නයක්
jsandun Well-known member May 27, 2010 6,727 1,850 113 ශ්රී ලංකාව Apr 18, 2020 #8 mokuth kyala tibbe nam na neh
Sri_Sampath Well-known member Jan 26, 2010 14,729 12,753 113 Apr 18, 2020 #9 prabash06 said: ඇඳිරිනීතිය ඉවත් කරාම බාර් අරියිද? Click to expand... දැන් තියෙන්නේ බාර්ර් chart වෙන බාර් නෑ
prabash06 said: ඇඳිරිනීතිය ඉවත් කරාම බාර් අරියිද? Click to expand... දැන් තියෙන්නේ බාර්ර් chart වෙන බාර් නෑ
Yellow Pages Junior member Mar 24, 2016 257 17 18 Apr 18, 2020 #10 curfew sampurnayen iwath karanakan arinne na nwda?
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,675 113 Apr 18, 2020 #11 prabash06 said: ඇඳිරිනීතිය ඉවත් කරාම බාර් අරියිද? Click to expand... tika dawasak gihin ari, habai police eka hoya gannawa hoda ganak beela yana ewun allala. ape ewun arias cover karanna ekka gahai kudu wenna
prabash06 said: ඇඳිරිනීතිය ඉවත් කරාම බාර් අරියිද? Click to expand... tika dawasak gihin ari, habai police eka hoya gannawa hoda ganak beela yana ewun allala. ape ewun arias cover karanna ekka gahai kudu wenna
M magneticloud Active member Sep 28, 2015 324 94 43 Apr 18, 2020 #12 ෆිල්ම් හෝල් අතිරේක පංති ඒව වහන්න කියලා තියෙනවා. බාර් ගැන සදහනක් වත් නෑ කියන්නේ මට හිතෙන්නේ බාර් අරි කියලා
ෆිල්ම් හෝල් අතිරේක පංති ඒව වහන්න කියලා තියෙනවා. බාර් ගැන සදහනක් වත් නෑ කියන්නේ මට හිතෙන්නේ බාර් අරි කියලා
somadantha Well-known member Mar 7, 2008 4,449 430 83 Scotland Apr 18, 2020 #13 open karai mama hithanne balaporoththuwenwa!
noone Well-known member Jul 9, 2007 4,420 1,482 113 Nowhere Apr 18, 2020 #14 බාර් අරින්න වෙනවා, නැත්තන් ලෝකල් බීලා බාර් අරක්කු වලට තියන ඉල්ලුම නැති වෙනවා, එහෙම උනොත් රජයට පාඩුයි හැබැයි තවම රජය ඉන්නෙ නොදෙන මට්ටමේ
බාර් අරින්න වෙනවා, නැත්තන් ලෝකල් බීලා බාර් අරක්කු වලට තියන ඉල්ලුම නැති වෙනවා, එහෙම උනොත් රජයට පාඩුයි හැබැයි තවම රජය ඉන්නෙ නොදෙන මට්ටමේ
Banned! Member Jun 30, 2013 10,779 1,070 0 Apr 18, 2020 #15 Sri_Sampath said: දැන් තියෙන්නේ බාර්ර් chart වෙන බාර් නෑ Click to expand...
wildboar Well-known member Nov 30, 2015 1,752 440 83 Wasgamuwa National Park Apr 18, 2020 #17 president ge liyume specially eka metion karala tibbe na..eka hinda ari bar
Los pollos hermanos Well-known member Mar 15, 2018 5,061 2 5,923 113 Albuquerque, New Mexico, United States Apr 18, 2020 #18 දැවෙන ප්රශ්නයක්
Los pollos hermanos Well-known member Mar 15, 2018 5,061 2 5,923 113 Albuquerque, New Mexico, United States Apr 18, 2020 #20 noone said: බාර් අරින්න වෙනවා, නැත්තන් ලෝකල් බීලා බාර් අරක්කු වලට තියන ඉල්ලුම නැති වෙනවා, එහෙම උනොත් රජයට පාඩුයි හැබැයි තවම රජය ඉන්නෙ නොදෙන මට්ටමේ Click to expand... කටිටිය එහෙන් මෙහෙන් හොරෙන් කසිප්පු ගහනවා බීලා බලන්න ආසයි බන් කවදාවත් බීල නෑ විස වෙලා මැරෙයිද කියලත් බයයි
noone said: බාර් අරින්න වෙනවා, නැත්තන් ලෝකල් බීලා බාර් අරක්කු වලට තියන ඉල්ලුම නැති වෙනවා, එහෙම උනොත් රජයට පාඩුයි හැබැයි තවම රජය ඉන්නෙ නොදෙන මට්ටමේ Click to expand... කටිටිය එහෙන් මෙහෙන් හොරෙන් කසිප්පු ගහනවා බීලා බලන්න ආසයි බන් කවදාවත් බීල නෑ විස වෙලා මැරෙයිද කියලත් බයයි