බාර්

saja

Well-known member
  • Jan 8, 2007
    16,188
    2
    10,797
    113
    Home Sweet Home
    බාර් නැතුව මොන චන්දෙද , බාර් අරිනවා ,හැබයි කුඩු වෙන්න ගහන්න නම් එපා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ඇඳිරිනීතිය ඉවත් කරාම බාර් අරියිද?



    tika dawasak gihin ari, habai police eka hoya gannawa hoda ganak beela yana ewun allala.

    ape ewun arias cover karanna ekka gahai kudu wenna
     

    magneticloud

    Active member
  • Sep 28, 2015
    324
    94
    43
    ෆිල්ම් හෝල් අතිරේක පංති ඒව වහන්න කියලා තියෙනවා. බාර් ගැන සදහනක් වත් නෑ කියන්නේ මට හිතෙන්නේ බාර් අරි කියලා
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,482
    113
    Nowhere
    බාර් අරින්න වෙනවා, නැත්තන් ලෝකල් බීලා බාර් අරක්කු වලට තියන ඉල්ලුම නැති වෙනවා,
    එහෙම උනොත් රජයට පාඩුයි
    හැබැයි තවම රජය ඉන්නෙ නොදෙන මට්ටමේ
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    බාර් අරින්න වෙනවා, නැත්තන් ලෝකල් බීලා බාර් අරක්කු වලට තියන ඉල්ලුම නැති වෙනවා,
    එහෙම උනොත් රජයට පාඩුයි
    හැබැයි තවම රජය ඉන්නෙ නොදෙන මට්ටමේ


    කටිටිය එහෙන් මෙහෙන් හොරෙන් කසිප්පු ගහනවා බීලා බලන්න ආසයි බන් කවදාවත් බීල නෑ :rolleyes::P

    විස වෙලා මැරෙයිද කියලත් බයයි :sorry::sorry: