කළින් government එක පත් කරන්න vote කරපු අය සහ තමන්ගේ vote cancel කරපු අයත්
මේ bomb blast එකට ගොඩක් ලඟින් වග කියන්න ඕන කියලා තේරෙනවා ඕක බැලුවහම





Ai bn eeeeeeමේක කොහෙද publish කරලා තිබ්බේ ? ලින්ක් එක දෙන්නකෝ තියෙන කෙනෙක් ..
උන්ටත් මග ඇරුණු දේවල් ගොඩක් තියනවා. අර ලොරි ඩ්රයිවර් එහෙමත් පොලිසියට කියලත් ගියේ නැද්ද කොහෙද නේද
මහත්ත්යයි ලමයි දෙන්නාම නතුවුනේ ගෑනු කෙනා අන්තිමට කතා කරද්දී ඇත්තටම කදුලු අවා බන්