4/21 Bomb Attack Documentary by BBC

Manash

Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    මේක කොහෙද publish කරලා තිබ්බේ ? ලින්ක් එක දෙන්නකෝ තියෙන කෙනෙක් ..
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    කළින් government එක පත් කරන්න vote කරපු අය සහ තමන්ගේ vote cancel කරපු අයත්
    මේ bomb blast එකට ගොඩක් ලඟින් වග කියන්න ඕන කියලා තේරෙනවා ඕක බැලුවහම

    Ai negombo last election eka unp eka Dinuja neda :rolleyes::angry::angry::baffled::baffled::confused: Ai bn eeeeee
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    :yes::yes:
    උන්ටත් මග ඇරුණු දේවල් ගොඩක් තියනවා. අර ලොරි ඩ්‍රයිවර් එහෙමත් පොලිසියට කියලත් ගියේ නැද්ද කොහෙද නේද


    ගොඩක් මග ඇරිලා මචන් කොටින්ම ප්ලෑන් කරපු උන් කැබිනට් එකේයි පාර්ලිමෙන්තුවේ පක්ෂ විපක්ෂ දේකේම ඉන්නවා කියන එක කොතනකදිවත් ඉස්මතු වෙන්නේ නැහැ.

    ජෙවිපි නානාට යාන්තමට සුදුහුණු ගාවනවා අර මුස්ලිම් පොර එකතැනකදි කියනවා ලමයි දෙන්නා ගැන තාත්තා දැනගෙන හිටියේ නැ වගේ කථාවක්.
    අනිත් එක අල්ලන්න දාපු කොමිසමේ ප්ලෑන් ගහපු උන්ම වැඩේ කොරපු උන්ගෙන් ප්‍රශ්න කරනවා. මිස් වෙච්ච එවා තව ගොඩක් තියේනවා.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    downloadකරගන්න වුන් දැන්ම ඩවුන්ලෝඩ් කරගින්ල්ලා මේක වැඩි කලක් youtube තියෙන්නේ නැහැ

    bbc එකට මගහැරුණු තැන් අදාළ සයිට් එකේ නැතනම් twitter එකට ගිහින් කොමෙන්ට් කරන්න පුලුවන්නම්
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මේ මුලු ප්‍රෝග්‍රෑම් එක පුරාම කෑ ගහ ගහ එකම දෙයයි කියන්නේ,

    "එදා තිබ්බ ආන්ඩුව දෑනුවත්ව මේ අපරාදේ උනේ, ආන්ඩුවට තිබ්බා මේක නවත්තන්න"
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මහත්ත්‍යයි ලමයි දෙන්නාම නතුවුනේ ගෑනු කෙනා අන්තිමට කතා කරද්දී ඇත්තටම කදුලු අවා බන්