4/21 Bomb Attack Documentary by BBC

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මාත් ට්‍රයි කරා iPlayer එකෙන් ඩවුන්ලෝඩ් කරලා ලංකාවෙ අයට බලන්න පුළුවන් වෙන්න දාන්න හරි ගියේ නෑ. ඩවුන්ලෝඩ් කරගත්ත ෆයිල් එකේ සවුන්ඩ්ස් නෑ. අවුලක් නැත්නම් ඩවුන්ලෝඩ් කරපු විදිහ කියන්න පුලුවන්ද?

    අනිවාර්යෙන්ම ලාංකිකයො හැමෝම බලන්න වටින දොකියුමෙන්ට්‍රි එකක්. Rep+
     
    • Like
    Reactions: uthpalakalwana

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,822
    1,185
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    මාත් ට්‍රයි කරා iPlayer එකෙන් ඩවුන්ලෝඩ් කරලා ලංකාවෙ අයට බලන්න පුළුවන් වෙන්න දාන්න හරි ගියේ නෑ. ඩවුන්ලෝඩ් කරගත්ත ෆයිල් එකේ සවුන්ඩ්ස් නෑ. අවුලක් නැත්නම් ඩවුන්ලෝඩ් කරපු විදිහ කියන්න පුලුවන්ද?

    අනිවාර්යෙන්ම ලාංකිකයො හැමෝම බලන්න වටින දොකියුමෙන්ට්‍රි එකක්. Rep+

    mage channel ekak newe machan, mamath dekka ekak FB.
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    මාත් ට්‍රයි කරා iPlayer එකෙන් ඩවුන්ලෝඩ් කරලා ලංකාවෙ අයට බලන්න පුළුවන් වෙන්න දාන්න හරි ගියේ නෑ. ඩවුන්ලෝඩ් කරගත්ත ෆයිල් එකේ සවුන්ඩ්ස් නෑ. අවුලක් නැත්නම් ඩවුන්ලෝඩ් කරපු විදිහ කියන්න පුලුවන්ද?

    අනිවාර්යෙන්ම ලාංකිකයො හැමෝම බලන්න වටින දොකියුමෙන්ට්‍රි එකක්. Rep+

    Hi machan bbc I player eke thiyenawa full episode eka....download karannath puluwan....try karala balanna....
     
    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Hi machan bbc I player eke thiyenawa full episode eka....download karannath puluwan....try karala balanna....

    ඒක මචන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් උන්ගෙ ප්ලේයර් එක අපේ ඩිවයිස් එකේ ඉන්ස්ටෝල් කරලා ඒ ප්ලේයර් එකෙන් විතරක් බලන්න. මොකද්ද එන්ක්රිප්ෂන් සීන් එකක් තියනවා. පෝටබල් ඩ්‍රයිව් එකකට ගන්න බෑ. පුළුවන් විදිහක් සෙට් උනොත් කියපන්
     
    • Like
    Reactions: hchri

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    ඒක මචන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් උන්ගෙ ප්ලේයර් එක අපේ ඩිවයිස් එකේ ඉන්ස්ටෝල් කරලා ඒ ප්ලේයර් එකෙන් විතරක් බලන්න. මොකද්ද එන්ක්රිප්ෂන් සීන් එකක් තියනවා. පෝටබල් ඩ්‍රයිව් එකකට ගන්න බෑ. පුළුවන් විදිහක් සෙට් උනොත් කියපන්

    Ok ok...mama try karala kiyannam....thanks...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    ඒක මචන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් උන්ගෙ ප්ලේයර් එක අපේ ඩිවයිස් එකේ ඉන්ස්ටෝල් කරලා ඒ ප්ලේයර් එකෙන් විතරක් බලන්න. මොකද්ද එන්ක්රිප්ෂන් සීන් එකක් තියනවා. පෝටබල් ඩ්‍රයිව් එකකට ගන්න බෑ. පුළුවන් විදිහක් සෙට් උනොත් කියපන්

    iPlayer eken download kaloth DRM thiyenawa, ethakota umbe credentials ona balanna.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    iPlayer eken download kaloth DRM thiyenawa, ethakota umbe credentials ona balanna.

    ඔව් ඔව් බන් DRM අයින් කරන්න විදිහක් හම්බුනොත් කියපන්. ටික කාලෙක ඉඳන් හොය හොයා ඉන්නෙ. get_iplayer කියල සීන් එකක් තියනවා ඒක කමාන්ඩ් ලයින් වැඩ කරන complicated සීන් එකක්. ඒක හරි යන්නෙ නෑ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැකපු නැති ගොඩක් දැක්කා

    මේක ලංකාවේ පෙන්නන්න ඕනේ ඩබ් කරලා
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දැකපු නැති ගොඩක් දැක්කා

    මේක ලංකාවේ පෙන්නන්න ඕනේ ඩබ් කරලා

    :yes::yes:
    උන්ටත් මග ඇරුණු දේවල් ගොඩක් තියනවා. අර ලොරි ඩ්‍රයිවර් එහෙමත් පොලිසියට කියලත් ගියේ නැද්ද කොහෙද නේද
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,935
    7,266
    113
    Kotahena
    කළින් government එක පත් කරන්න vote කරපු අය සහ තමන්ගේ vote cancel කරපු අයත්
    මේ bomb blast එකට ගොඩක් ලඟින් වග කියන්න ඕන කියලා තේරෙනවා ඕක බැලුවහම
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කළින් government එක පත් කරන්න vote කරපු අය සහ තමන්ගේ vote cancel කරපු අයත්
    මේ bomb blast එකට ගොඩක් ලඟින් වග කියන්න ඕන කියලා තේරෙනවා ඕක බැලුවහම

    :yes::yes::yes: