4/21 Bomb Attack Documentary by BBC

Pakudasami

Well-known member
  • May 18, 2009
    881
    313
    63
    dan umbalata terenawa neda BBC eka hamadama kiwe atta kiyanla

    un investigations kerane lankawata awith hambuna sakki anuwa
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    මේ තරම් වෙලාවල් තෑන් නම් එක්ක කියලත් ඈහුන්නෑ වගේ හිටපු සිරිසේනයා තමා මේකට කෙලින්ම වග කියන්න ඕනේ. ඊලගට අසාත් සාලි වගේ අල්ලපු එවුන්ට පනින්න දීලා පොලිස් පරීක්ෂණ වලට බාදා කරපු එවුන්. ගෑහුවට පස්සෙත් උන් ගෑන හරියට හෙව්වේ නෑති ෂානී අබේසේකර වගේ අපතයෝ.

    පහල තියෙනවා අසාද් සාලිගේ සම්බන්ධේ ගෑන කියන එක

    ඊලගට බෝම්බ පිපිරුවාට පස්සේ ෂානී අබේසේකර කියනවා පාස්කු ප්‍රහාරයට වනාතවිල්ලුවේ අහුවෙච්ච එවුන්වත් පිලිම කඩපු එවුන්වත් සම්බන්ද නෑ කියලා. නමුත් කබීර් හෂීම් කියනවා එක බෝම්බ කාරයෙක් වනාතවිල්ලුවේ ගේම් එකේ අහුවෙච්ච එකෙක් කියලා. මේ බිබිසි වීඩියෝ එකෙත් ඒක කියනවා

    http://www.dailymirror.lk/breaking_...d-to-April-21-attack:-CID-Director/108-171678

    Director of the Criminal Investigation Department (CID) SSP Shani Abeysekera said yesterday none of the suspects who were arrested in connection with the Vanathawillu and Mawanella incidents had participated in the Easter Sunday attacks.

    http://www.dailymirror.lk/breaking_...usly-arrested-for-vandalism:-Kabir/108-165740

    One of the suicide bombers who blew himself up in an attack last Sunday had been a suspect who was arrested a few months ago in connection with an incident in Mawanella in which Buddha statues were damaged, Highways Minister Kabir Hashim said at a press conference held today.

    ශානී පාහර බල්ලා අනිවාර්යයෙන් හම්බයන්ගෙන් කාලා. ඒකයි ඌ ෂාෆිටත් උගේ සිසිටිවී සාක්ෂී මකන්න දුන්නේ.

    ඕකේ තව ගොඩක් සම්බන්ධකම් තියෙනවා. මට හිතෙන්නේ කලින් ආණ්ඩුවෙන් යට ගහලා තියෙන්නේ සෑහෙන්න දේවල්. කොහොම වුනත් ඕකට සම්බන්ධ එවුන්ට දෙන්න තියෙන්නේ එක දඩුවමයි.

    • Like
    Reactions: KavinduDD

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    ඈත්ත කිව්වම මල් පොන්සියෙක්ට රිදිලා. මිනිස්සු මෑරෙන්න ඈරලා බලන් හිටපු එවුන්ට මිනීමරුවෝ රෑක්ක එවුන්ට හෙණ ගහනවා බන්. උඹලාට තාම තේරෙන්නේ නෑද්ද මේ අහින්සක මිනිස්සුන්ගේ වේදනාව. තොපෙත් එකෙක් මලොත් තේරෙයි මල් පොන්සියන්ට.

    bai.jpg
     
    • Like
    Reactions: ryandok and bumper

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,822
    1,185
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    downloadකරගන්න වුන් දැන්ම ඩවුන්ලෝඩ් කරගින්ල්ලා මේක වැඩි කලක් youtube තියෙන්නේ නැහැ

    bbc එකට මගහැරුණු තැන් අදාළ සයිට් එකේ නැතනම් twitter එකට ගිහින් කොමෙන්ට් කරන්න පුලුවන්නම්

    mama share kareth ekai video eka:P
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මේ තරම් වෙලාවල් තෑන් නම් එක්ක කියලත් ඈහුන්නෑ වගේ හිටපු සිරිසේනයා තමා මේකට කෙලින්ම වග කියන්න ඕනේ. ඊලගට අසාත් සාලි වගේ අල්ලපු එවුන්ට පනින්න දීලා පොලිස් පරීක්ෂණ වලට බාදා කරපු එවුන්. ගෑහුවට පස්සෙත් උන් ගෑන හරියට හෙව්වේ නෑති ෂානී අබේසේකර වගේ අපතයෝ.

    පහල තියෙනවා අසාද් සාලිගේ සම්බන්ධේ ගෑන කියන එක

    ඊලගට බෝම්බ පිපිරුවාට පස්සේ ෂානී අබේසේකර කියනවා පාස්කු ප්‍රහාරයට වනාතවිල්ලුවේ අහුවෙච්ච එවුන්වත් පිලිම කඩපු එවුන්වත් සම්බන්ද නෑ කියලා. නමුත් කබීර් හෂීම් කියනවා එක බෝම්බ කාරයෙක් වනාතවිල්ලුවේ ගේම් එකේ අහුවෙච්ච එකෙක් කියලා. මේ බිබිසි වීඩියෝ එකෙත් ඒක කියනවා

    http://www.dailymirror.lk/breaking_...d-to-April-21-attack:-CID-Director/108-171678

    Director of the Criminal Investigation Department (CID) SSP Shani Abeysekera said yesterday none of the suspects who were arrested in connection with the Vanathawillu and Mawanella incidents had participated in the Easter Sunday attacks.

    http://www.dailymirror.lk/breaking_...usly-arrested-for-vandalism:-Kabir/108-165740

    One of the suicide bombers who blew himself up in an attack last Sunday had been a suspect who was arrested a few months ago in connection with an incident in Mawanella in which Buddha statues were damaged, Highways Minister Kabir Hashim said at a press conference held today.

    ශානී පාහර බල්ලා අනිවාර්යයෙන් හම්බයන්ගෙන් කාලා. ඒකයි ඌ ෂාෆිටත් උගේ සිසිටිවී සාක්ෂී මකන්න දුන්නේ.

    ඕකේ තව ගොඩක් සම්බන්ධකම් තියෙනවා. මට හිතෙන්නේ කලින් ආණ්ඩුවෙන් යට ගහලා තියෙන්නේ සෑහෙන්න දේවල්. කොහොම වුනත් ඕකට සම්බන්ධ එවුන්ට දෙන්න තියෙන්නේ එක දඩුවමයි.

    :yes::yes:

    -----
    පාස්කු ප්‍රහාරයත් තාජුදින්ගේ මිනිය වගේ චන්දෙ කාලේදී විතරක් ඉස්සෙයිද දන්නේ නැහැ
    අනිවාරයෙන් බෝම්බෙට සමබන්ද සියලු දෙනාට කාටත් බෝම්බයක් ගහන්න හිතන්නේ නැති විදියට දඩුවම් දෙන්න ඕනේ

    ඉන්දියාව මුම්බායි බොම්බේ හොය හොයා මැරුවේ පකිස්තානෙන් අන්න රටවල්
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Past gov had to take responsibility for failure.

    I m just glad their power is over. What a wasteful time.

    I hope they acted upon the tip given by that muslim man
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    උන්ගෙ ප්ලෑන් එකක් තිබිලා තියෙනවා ඩ්‍රෝන්ස්වලින් හොටෙල්ස්වලට ඇටෑක් කරන්න. :eek:

    හොද තත්වේ ඩ්‍රෝන් එකෙන් ගෙනියන්න පුළුවන් ඇවරේජ් බර මොකක්ද? අනික උන් භූමිය අධය්‍යනය කරලා තියෙන පාටයි.