ගුගල් කරල බලාගනින් ෆොරෙක් චාට් කොහොමද යන්නෙ කියල, එනව කියවන්ඩ යකෝ තොපිට o/l දැනුම නැ, මහ ලොකුවට කියවන්ඩ නම් එනව මෝඩ හැත්ත..![]()
ඕයි රෙදි නැතුව කඩේ යන්න දෙරණ උබේද?
උබ ෆොරෙක්ස් හොරෙක්ට අහුවෙලා.

ගුගල් කරල බලාගනින් ෆොරෙක් චාට් කොහොමද යන්නෙ කියල, එනව කියවන්ඩ යකෝ තොපිට o/l දැනුම නැ, මහ ලොකුවට කියවන්ඩ නම් එනව මෝඩ හැත්ත..![]()

ඔයානේ කියන්නේ ඔය කියන ජාතියේ forex chart තියෙනවා කියල . ඔයා ඒක ඔප්පු කරන්න .
මම කොහොමද නැති දෙයක්, ඔයා ඔය හිතේ මවාගත්ත ජාතියේ chart එකක් google කරලා හොයාගන්නේ .
ඔයා ඔහොම chart එකක් දැකලා තියෙනවනම්
මහලොකු දෙයක් නෙවේනේ . google කරලා මෙතන link එක දාන්න .
එහෙම නැත්තන් ඔයා forex trade කරන්න පාවිච්චි කරන platform එක open කරලා screenshot එකක් ගහල මෙතන දාන්න .
ගුගල් කරල බලල වැරදියි නම් ඔප්පු කරපන් පොන්ස්,දන්න හින්ද තමයි කියන්නෙ එකෙන්ම නම දාල අදාල චාට් එකේ..තොපි වගේ වටෙන් පුක දෙන්නෙ නැ ඕනම දේකට උදාහරන දීල අපි කතා කරන්නෙ...තොපේ පොන්න ලීලා අපේ නැ..
හෙළයෙක්;25323687 said:
ඒත් මීටර් වුන්නෑ![]()
මුල ටික දවස් 6න් 6ට අරගෙන අන්තිම 3න දවස ගානෙ අරගෙන.
Breaking News
ඉතා විශාල වගා ලිදක් මේ වන විට හාරමින් පවතින බවක් පෙනී යනව.. තවමත් පතුලක් පිලිබද සිතා ගත නොහැකි බවයි පෙනී යන්නෙ..![]()
![]()
මේ වගේ බලු වැඩ කරන්න පුළුවන් එහෙමත් එකෙක්ට තමයි

හම්බුන්නෑ මේ වගේ ඒවමයි එන්නෙ
![]()
මේක බාර් චාර්ට් එකක් නෑනේ. චාර්ට් ශ්‍රින්ක් කරන්න බෑ ඛන්ඩනයක් නැතුව.

අපෝ ඇති හොදටම උබලවගේ මෝඩයන්ඩ මට ගණිතය උගන්නන්ඩ උවනාවක් නැ, දෙරණෙ චාට් එක හරියටම හරි උබල o/l ෆේල් උනාට මඩ කරන්ඩ දෙයක් නැ... උබලට ඉගෙන ගන්ඩ ඔනෙ නම් ගුගල් තියෙනව හොයාගනිල්ල එච්චරයි..

ඇත්ත කියහන් කරගන්න දෙයක් නැතුව නේද ඉන්නෙ දැන්. ගණන් ගන්න එපා හෙට උදේ වෙද්දි වෙන වලියක් ඇවිල්ල ඔය ඔක්කොම අමතක වෙලා යයි කට්ටියට. 

හෙළයෙක්;25323697 said:
ඕයි රෙදි නැතුව කඩේ යන්න දෙරණ උබේද?[/B]
උබ ෆොරෙක්ස් හොරෙක්ට අහුවෙලා.
[/B]

2/3 ලියාගන්ඩ නොදන්න උබලට මොන චාට්ද බන්...

patta ban....eka nam....meka ganath kisiyam widhwathek pahadili karannako
උබලයි චාට් එකෙන් රෙදි ගලෝගෙන ඉන්නෙ.. දනන එකා දන්නව,මට නම් ඔයිට වඩා කියවන්ඩ දෙයක් නැ, උබලගෙ බුද්ධි මට්ටම අදුන ගන්ඩ ලැබුන එක ගැන සතුටුයි,2/3 ලියාගන්ඩ නොදන්න උබලට මොන චාට්ද බන්...
![]()
හම්බුන්නෑ මේ වගේ ඒවමයි එන්නෙ
![]()

උබලයි චාට් එකෙන් රෙදි ගලෝගෙන ඉන්නෙ.. දනන එකා දන්නව,මට නම් ඔයිට වඩා කියවන්ඩ දෙයක් නැ, උබලගෙ බුද්ධි මට්ටම අදුන ගන්ඩ ලැබුන එක ගැන සතුටුයි,2/3 ලියාගන්ඩ නොදන්න උබලට මොන චාට්ද බන්...
![]()
ඔච්චර නටන්න දෙයක් නෑ තියනවා නම් දාපන් එක ෆොටෝ එකක්
මිනිස්සුන්ව manipulate කරන්නwhats wrong with this chart ?![]()
උබලයි චාට් එකෙන් රෙදි ගලෝගෙන ඉන්නෙ.. දනන එකා දන්නව,මට නම් ඔයිට වඩා කියවන්ඩ දෙයක් නැ, උබලගෙ බුද්ධි මට්ටම අදුන ගන්ඩ ලැබුන එක ගැන සතුටුයි,2/3 ලියාගන්ඩ නොදන්න උබලට මොන චාට්ද බන්...
![]()
meta trader wala yearly | monthly | weekly | daily | 5 hours | 1 hour | 30min | 5 min | 1 min kiyala chart eka select kara ganna thiyenawa.
eka x-axis eka kiyala me gona hithan inne![]()
20 වෙනිදා රට අරිනවා 18 රෑ එරෝසන්ට අරිනවා

පල පල උගෙ ගූගල්ලෙකේ ඌ කියන ජාතියෙ ඒව එනවා.
ඕං තව ටිහිකිං දායි එකක් අපේ රෙදි ගැලවිලා යංඩ.

මිනිස්සුන්ව manipulate කරන්න
බලය තියෙන උදවිය අනාදිමත් කාලෙක ඉදල පාවිච්චි කරන
misleading data visualization ගැන ඔයා දන්නේ නැහැ කියල නං කියන්න එපා .
නෑ බන් ඒ චාර්ට් එක හරියට හරි මම නමත් හොයාගත්තා බයිසන් චාර්ට් . බයිසන්ලාට විතරයි