Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,722
    98,761
    113
    ගුගල් කරල බලාගනින් ෆොරෙක් චාට් කොහොමද යන්නෙ කියල, එනව කියවන්ඩ යකෝ තොපිට o/l දැනුම නැ, මහ ලොකුවට කියවන්ඩ නම් එනව මෝඩ හැත්ත.. :lol::lol::lol::lol:

    ඕයි රෙදි නැතුව කඩේ යන්න දෙරණ උබේද?

    උබ ෆොරෙක්ස් හොරෙක්ට අහුවෙලා. :baffled::baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයානේ කියන්නේ ඔය කියන ජාතියේ forex chart තියෙනවා කියල . ඔයා ඒක ඔප්පු කරන්න .
    මම කොහොමද නැති දෙයක්, ඔයා ඔය හිතේ මවාගත්ත ජාතියේ chart එකක් google කරලා හොයාගන්නේ .
    ඔයා ඔහොම chart එකක් දැකලා තියෙනවනම්
    මහලොකු දෙයක් නෙවේනේ . google කරලා මෙතන link එක දාන්න .
    එහෙම නැත්තන් ඔයා forex trade කරන්න පාවිච්චි කරන platform එක open කරලා screenshot එකක් ගහල මෙතන දාන්න .

    අපෝ ඇති හොදටම උබලවගේ මෝඩයන්ඩ මට ගණිතය උගන්නන්ඩ උවනාවක් නැ, දෙරණෙ චාට් එක හරියටම හරි උබල o/l ෆේල් උනාට මඩ කරන්ඩ දෙයක් නැ... උබලට ඉගෙන ගන්ඩ ඔනෙ නම් ගුගල් තියෙනව හොයාගනිල්ල එච්චරයි..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,398
    13,989
    113
    ගුගල් කරල බලල වැරදියි නම් ඔප්පු කරපන් පොන්ස්,දන්න හින්ද තමයි කියන්නෙ එකෙන්ම නම දාල අදාල චාට් එකේ..තොපි වගේ වටෙන් පුක දෙන්නෙ නැ ඕනම දේකට උදාහරන දීල අපි කතා කරන්නෙ...තොපේ පොන්න ලීලා අපේ නැ..

    කිය කිය ඉන්නේ දාපන්කෝ පොන්ස් :rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,398
    13,989
    113

    Breaking News

    ඉතා විශාල වගා ලිදක් මේ වන විට හාරමින් පවතින බවක් පෙනී යනව.. තවමත් පතුලක් පිලිබද සිතා ගත නොහැකි බවයි පෙනී යන්නෙ.. :D

    20 වෙනිදා රට අරිනවා 18 රෑ එරෝසන්ට අරිනවා :eek:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    93702216_1550728315103100_4153840756622098432_o.jpg

    මේ වගේ බලු වැඩ කරන්න පුළුවන් එහෙමත් එකෙක්ට තමයි

    :rofl::rofl::rofl::rofl:

    patta ban....eka nam....meka ganath kisiyam widhwathek pahadili karannako
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,548
    2
    54,063
    113

    මේක බාර් චාර්ට් එකක් නෑනේ. චාර්ට් ශ්‍රින්ක් කරන්න බෑ ඛන්ඩනයක් නැතුව.

    ඉතිං ෆොරෙක්ස් චාට් එක්සාම්පල්ස් කියල ගූගල්ලෙකේ ගහපුවාම ඕව තමයි එන්නෙ

    ඉරෝසාන්ට එන ඒවා පෙන්නන්නේ නෑනේ :sorry:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,722
    98,761
    113
    අපෝ ඇති හොදටම උබලවගේ මෝඩයන්ඩ මට ගණිතය උගන්නන්ඩ උවනාවක් නැ, දෙරණෙ චාට් එක හරියටම හරි උබල o/l ෆේල් උනාට මඩ කරන්ඩ දෙයක් නැ... උබලට ඉගෙන ගන්ඩ ඔනෙ නම් ගුගල් තියෙනව හොයාගනිල්ල එච්චරයි..
    :baffled::baffled::baffled::baffled: ඇත්ත කියහන් කරගන්න දෙයක් නැතුව නේද ඉන්නෙ දැන්. ගණන් ගන්න එපා හෙට උදේ වෙද්දි වෙන වලියක් ඇවිල්ල ඔය ඔක්කොම අමතක වෙලා යයි කට්ටියට. :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25323697 said:

    ඕයි රෙදි නැතුව කඩේ යන්න දෙරණ උබේද?[/B]

    උබ ෆොරෙක්ස් හොරෙක්ට අහුවෙලා. :baffled::baffled::baffled:
    [/B]

    උබලයි චාට් එකෙන් රෙදි ගලෝගෙන ඉන්නෙ.. දනන එකා දන්නව,මට නම් ඔයිට වඩා කියවන්ඩ දෙයක් නැ, උබලගෙ බුද්ධි මට්ටම අදුන ගන්ඩ ලැබුන එක ගැන සතුටුයි,:yes::yes: 2/3 ලියාගන්ඩ නොදන්න උබලට මොන චාට්ද බන්...:lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,548
    2
    54,063
    113
    උබලයි චාට් එකෙන් රෙදි ගලෝගෙන ඉන්නෙ.. දනන එකා දන්නව,මට නම් ඔයිට වඩා කියවන්ඩ දෙයක් නැ, උබලගෙ බුද්ධි මට්ටම අදුන ගන්ඩ ලැබුන එක ගැන සතුටුයි,:yes::yes: 2/3 ලියාගන්ඩ නොදන්න උබලට මොන චාට්ද බන්...:lol::lol::lol:

    ඒ මදිවට ගූගල් එකත් කැඩිලද කොහෙද අද

    උඹෙ එකෙං හොයා දියංකො එකක් පීස්
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    හම්බුන්නෑ මේ වගේ ඒවමයි එන්නෙ

    meta trader wala yearly | monthly | weekly | daily | 5 hours | 1 hour | 30min | 5 min | 1 min kiyala chart eka select kara ganna thiyenawa.

    eka x-axis eka kiyala me gona hithan inne :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,398
    13,989
    113
    උබලයි චාට් එකෙන් රෙදි ගලෝගෙන ඉන්නෙ.. දනන එකා දන්නව,මට නම් ඔයිට වඩා කියවන්ඩ දෙයක් නැ, උබලගෙ බුද්ධි මට්ටම අදුන ගන්ඩ ලැබුන එක ගැන සතුටුයි,:yes::yes: 2/3 ලියාගන්ඩ නොදන්න උබලට මොන චාට්ද බන්...:lol::lol::lol:

    අව්ල කියන්නේ කිරියෙන්ම දන්නේ උඹ විතරනේ :rofl: ඔච්චර නටන්න දෙයක් නෑ තියනවා නම් දාපන් එක ෆොටෝ එකක් :lol:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    whats wrong with this chart ? :eek:
    මිනිස්සුන්ව manipulate කරන්න
    බලය තියෙන උදවිය අනාදිමත් කාලෙක ඉදල පාවිච්චි කරන
    misleading data visualization ගැන ඔයා දන්නේ නැහැ කියල නං කියන්න එපා .
     
    Last edited:

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,419
    6,639
    113
    Gedara
    උබලයි චාට් එකෙන් රෙදි ගලෝගෙන ඉන්නෙ.. දනන එකා දන්නව,මට නම් ඔයිට වඩා කියවන්ඩ දෙයක් නැ, උබලගෙ බුද්ධි මට්ටම අදුන ගන්ඩ ලැබුන එක ගැන සතුටුයි,:yes::yes: 2/3 ලියාගන්ඩ නොදන්න උබලට මොන චාට්ද බන්...:lol::lol::lol:

    කියලා දියන්කෝ බන් මට නම් ඉන්ටරෙස්ටින්. දන්නෙ නැති දෙයක් තියෙනවා නම් දන්න මනුස්සයෙක්ගෙන් අහගන්න ඕනෙ. අපි මේ ලෝකෙ හැම දෙයක්ම දන්නෙ නෑනෙ. ඉතින් නොදන්න දෙයක් අහගන්න එක මදි පුන්චි කමක් නෙමේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,548
    2
    54,063
    113
    meta trader wala yearly | monthly | weekly | daily | 5 hours | 1 hour | 30min | 5 min | 1 min kiyala chart eka select kara ganna thiyenawa.

    eka x-axis eka kiyala me gona hithan inne :lol:

    පල පල උගෙ ගූගල්ලෙකේ ඌ කියන ජාතියෙ ඒව එනවා.

    ඕං තව ටිහිකිං දායි එකක් අපේ රෙදි ගැලවිලා යංඩ.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    20 වෙනිදා රට අරිනවා 18 රෑ එරෝසන්ට අරිනවා :eek:

    මතක ඇතුව Condom use කරපන්..
    විමලෙට තියන ලෙඩ සේරම මුටත් ඇති.. ඒක නිසා පරිස්සම් වෙයන්.. :P
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පල පල උගෙ ගූගල්ලෙකේ ඌ කියන ජාතියෙ ඒව එනවා.

    ඕං තව ටිහිකිං දායි එකක් අපේ රෙදි ගැලවිලා යංඩ.

    :P
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    මිනිස්සුන්ව manipulate කරන්න
    බලය තියෙන උදවිය අනාදිමත් කාලෙක ඉදල පාවිච්චි කරන
    misleading data visualization ගැන ඔයා දන්නේ නැහැ කියල නං කියන්න එපා .

    නෑ බන් ඒ චාර්ට් එක හරියට හරි මම නමත් හොයාගත්තා බයිසන් චාර්ට් . බයිසන්ලාට විතරයි
     
    Status
    Not open for further replies.