Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    නෑ මචං ඔය එන නිව්ස් ඔක්කොම ඇත්ත. අද හම්බ උන පාලොස් දෙනා හම්බ උනේ සෙන්ටර්ස් වලින් නෙමෙයි

    කෙසෙල් වත්තෙන් ඒ හම්බ වෙලා තියෙන්නෙත් කිසිම පිළිවෙලක් නැතුව ඒ කියනේ එකම ප්‍රදේශයේ උනත් අසල් වාසීන්වත් නෑදෑයනවත් නෙමෙයිලු

    අද රෑත් දහයාමාරට එකොළහට තව අප්ඩේට් එකක් ආවේනැත්නම් හරි

    මචං පොඩ්ඩඩක් පැහැදිලි කරපං කෝ කතාව.
    පැටලිලා ඉන්නේ.
    සෙන්ටර් වලින් කියනවා කට්ටියක්. කට්ටියක් නැ කියනවා. පැහැදිලි කරන්න ප්ලිස්
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඔවු කොහෙන් ඉල්ලුවහාම මොකද මිල්ෆ් එක පට්ටනෙ අනිත් එක unp එකෙ චන්ද්‍රනි බන්ඩාර :love:


    එයා නම් දෑන් එක්ස්පයර් නේ. රෝසිත් එහමයි. නෑගී එන තරුව හිරුණිකා තමා
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    නිරෝධායනයේ ඉදලා එළියට ඇවිත් හමබවුනේ දෙන්නයි.
    තාම තියෙන්නේ cluster වල.ඒ cluster ටික test කරලා ඉවර කරන්න වෙනවා පුළුවන් තරම් ඉක්මනට

    මාර්තු 1 - 15 අතර නිරොදායන නොවි ගෙදර ගිය අය ගැන කොහොමද , හමුදාව කියන 42000 හො එ කියන පිරිස අතර කි දෙනෙක් ඉන්න පුලුවන්ද පොසිටිවු අය ප්‍රශ්නෙ එකයි
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එයා නම් දෑන් එක්ස්පයර් නේ. රෝසිත් එහමයි. නෑගී එන තරුව හිරුණිකා තමා


    තව අවුරුදු 5 ක් යනකොට හිරුණිකා නියම ගානට එනව.. :P
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එයා නම් දෑන් එක්ස්පයර් නේ. රෝසිත් එහමයි. නෑගී එන තරුව හිරුණිකා තමා

    තිස්සගෙ හොර ගැනි තාම හොදයි, හිරුනිකා අෆො ඉට වැඩිය හොදයි මට්ටක්කුලියෙ ග්‍රැන්ඩපාස් වල බුලත් කන ගැනු, රන්ජා නම් අරින් ඇති පැනි බෙරෙන්න අයියා අයියා කියලා එන්නෙ එකනෙ
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,492
    113
    තව අවුරුදු 5 ක් යනකොට හිරුණිකා නියම ගානට එනව.. :P

    rupavahini noon female news anchor kenek inawa eki dan prime inne nama man hoyanawa thama hoya ganna bari una
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    රන්ජන් කොහොම ෆන් එකක් ගන්න ඇත්ද :P ඒ පුකෙන් :love:

    හිරුණිකා බැදලා ඉන්න හිරානුත් හොද බඩුකාරයා
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    rupavahini noon female news anchor kenek inawa eki dan prime inne nama man hoyanawa thama hoya ganna bari una

    mqdefault.jpg


    ඔන්න කැල්ල ආදරෙ කරන්නයි පදින්නයි දෙකටම
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඒ කියන්නෙ එකට සෙට් උන කුඩ්ඩො සෙට් එකයි උන්ගෙ ගෙවල් වල එවුන් නෙමෙද? නැත්තම් කමියුනිට් ස්ප්‍රෙඩ් ද 😥😥😥

    කමිනියුටි ස්ප්‍රෙඩ් නම් නෙමෙයි මචන්ග්
    එකම පැත්තේ ගෙවල් සෙට් එකක් උන්ගේ සෝෂල් ඩිස්ටනින් ලොවෙත් නෑලු කට්ටිය ඕමි ගහනවලු කැරම් ගහනවලු. ඒත් මේක බෝවුන පැටන් එක තාම හොයාගන්න බැරුව ඉන්නේ
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,492
    113
    mqdefault.jpg


    ඔන්න කැල්ල ආදරෙ කරන්නයි පදින්නයි දෙකටම

    Meki nemai man mae curfew nisa thamai dawal news balanna set une eki tikak kalui seductive look thiyenne
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඒ කියන්නෙ එකට සෙට් උන කුඩ්ඩො සෙට් එකයි උන්ගෙ ගෙවල් වල එවුන් නෙමෙද? නැත්තම් කමියුනිට් ස්ප්‍රෙඩ් ද 😥😥😥

    මචං පොඩ්ඩඩක් පැහැදිලි කරපං කෝ කතාව.
    පැටලිලා ඉන්නේ.
    සෙන්ටර් වලින් කියනවා කට්ටියක්. කට්ටියක් නැ කියනවා. පැහැදිලි කරන්න ප්ලිස්

    අද පහළොව සෙන්ටර්ස් වලින් නෙමෙයි මචං කෙසෙල්වත්තේ සෙට් එකක්. හැබැයි මේ පැතත ලොක්ඩවුන් කරලා තියෙන්නේ ඒක නිසා සමාජෙට විවෘත වෙන්න තියන ඉඩ නැතිම තරම්
     
    Status
    Not open for further replies.