විඩියො advertising

lakmalglpzone

Active member
  • Aug 9, 2012
    431
    38
    28
    මචන්ලා මන් social media video advertisementකරනවා මෙ අද කරපු video එකක්.
    අඩු පාඩු තියනවන්ම් කියන්න.හදාගන්න video advertisement ඔනන්ම් එකත් කියන්න අඩුවට කරලා දෙන්නම්

    lakmalglpzone

    Active member
  • Aug 9, 2012
    431
    38
    28
    පෝරිසාදයා;25327087 said:
    how much for ad like this?

    ඔකට 4500ක් ගට්ටා මචන් ඉට වඩා අඩුවට කරලා දෙන්නම්:love:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    අඩු ගානෙ දැන්වීම්කරණයෙ මූලදර්ම ටිකවත් ඉගෙන ගෙන වැඩේට බැහැපන්.

    මටනම් මෙලෝ දෙයක් තේරුණෙ නෑ ඔය ඇඩ් එකේ.

    අඩුවට කරා කියල කාටවත් පලක් නෑ. හරියට වැඩක් කරොත් ලොකු ගණන් අය කරන්න පුළුවන්
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල
    අඩු ගානෙ දැන්වීම්කරණයෙ මූලදර්ම ටිකවත් ඉගෙන ගෙන වැඩේට බැහැපන්.

    මටනම් මෙලෝ දෙයක් තේරුණෙ නෑ ඔය ඇඩ් එකේ.

    අඩුවට කරා කියල කාටවත් පලක් නෑ. හරියට වැඩක් කරොත් ලොකු ගණන් අය කරන්න පුළුවන්

    :yes::yes:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    Ane manda. Video title eka thibba nisa theruna. Naththam transition tikata oluwe kakkuma haduna witharayi
     
    lakmalglpzone

    Active member
  • Aug 9, 2012
    431
    38
    28
    අඩු ගානෙ දැන්වීම්කරණයෙ මූලදර්ම ටිකවත් ඉගෙන ගෙන වැඩේට බැහැපන්.

    මටනම් මෙලෝ දෙයක් තේරුණෙ නෑ ඔය ඇඩ් එකේ.

    අඩුවට කරා කියල කාටවත් පලක් නෑ. හරියට වැඩක් කරොත් ලොකු ගණන් අය කරන්න පුළුවන්
    thanks machan tutorials balal hadagannam:love:
     
    • Like
    Reactions: Identity