Cartoon portrait for Elakiriyans

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,213
    21,047
    113
    Cartoon portrait උබලට ඕනනම් කියපල්ලා. මේ එකක් අදින්න පැය 3ක් විතර යනවා කම්ප්ලීට්. මේ දවස් වල වෙලාව තියෙන නිසා එලකිරි ඈයොන්ට ඔෆර් එකක් දෙන්න හිතුනා. කැමති උන් ඉල්ලපල්ලා. එලකිරි මෙම්බෙර්ස් ලට Head ෆිගර් එකක් 1000/= ට කරල දෙන්නම්. දැන් අහයි අම්මෝ :shocked::shocked: දාහක් ගන්නවද කියලා. කරන මහන්සියේ හැටියට දාහක් කියන්නේ ගානක් නෙමෙ. වැඩියි කියල හිතෙන උන්ට මගේ මේ චැනල් එකේ තියෙන වීඩියො බලපන් ස්පීඩ් එක .25 දාලා එතකොට ටිකක් තෙරෙයි. කොච්චර මහන්සි වෙනවද කියල. කොහොමත් මේ ගානට දෙන්නෙ උබලට විතරයි. සාම්පල් ටිකක් පහල තියෙනවා Perfect නෑ ඒත් උපරිම Perfect කරන්න ට්‍රයි කරනවා.
    අවශ්ය උන් PM එකක් දාපල්ල එහෙනම්. තව එකක්. උබලගේ වෙන වැඩ, ඒ කියන්නෙ සබ් ඔර්ඩර්ස් එහෙම තියෙනවනම් කියපන්. ගානක් කතා වෙලා කරමු.
    උබලට ජය.


    YouTube Channel


    Facebook Page


    Instagram



    93788337_543687916515453_6086947240960589824_o.png


    93372653_543825369835041_5298044431100805120_o.jpg


    93322994_542454749972103_1232177901919535104_o.png


    93827149_540812033469708_1922274508098502656_o.png


    93173466_540120243538887_8883272380051357696_o.png


    55719375_269443627273218_5198460052360396800_n.png


    :D:D:D:D:D:D:D:D

    56531233_272935030257411_6110928603174666240_n.png


    54523877_267163594167888_3810680493238648832_n.png


    ඔන්න Scurvy ගේ එකත් අප්ඩේට් කරා. :lol::lol::lol: මුගේ වීඩියෝ එක අද රෑට දානවා
    93540836_544513526432892_6652392256848265216_o.png


     
    Last edited: