Cartoon portrait උබලට ඕනනම් කියපල්ලා. මේ එකක් අදින්න පැය 3ක් විතර යනවා කම්ප්ලීට්. මේ දවස් වල වෙලාව තියෙන නිසා එලකිරි ඈයොන්ට ඔෆර් එකක් දෙන්න හිතුනා. කැමති උන් ඉල්ලපල්ලා. එලකිරි මෙම්බෙර්ස් ලට Head ෆිගර් එකක් 1000/= ට කරල දෙන්නම්. දැන් අහයි අම්මෝ 
දාහක් ගන්නවද කියලා. කරන මහන්සියේ හැටියට දාහක් කියන්නේ ගානක් නෙමෙ. වැඩියි කියල හිතෙන උන්ට මගේ මේ චැනල් එකේ තියෙන වීඩියො බලපන් ස්පීඩ් එක .25 දාලා එතකොට ටිකක් තෙරෙයි. කොච්චර මහන්සි වෙනවද කියල. කොහොමත් මේ ගානට දෙන්නෙ උබලට විතරයි. සාම්පල් ටිකක් පහල තියෙනවා Perfect නෑ ඒත් උපරිම Perfect කරන්න ට්‍රයි කරනවා.
අවශ්ය උන් PM එකක් දාපල්ල එහෙනම්. තව එකක්. උබලගේ වෙන වැඩ, ඒ කියන්නෙ සබ් ඔර්ඩර්ස් එහෙම තියෙනවනම් කියපන්. ගානක් කතා වෙලා කරමු.
උබලට ජය.
YouTube Channel
Facebook Page
Instagram








ඔන්න Scurvy ගේ එකත් අප්ඩේට් කරා.

මුගේ වීඩියෝ එක අද රෑට දානවා

දාහක් ගන්නවද කියලා. කරන මහන්සියේ හැටියට දාහක් කියන්නේ ගානක් නෙමෙ. වැඩියි කියල හිතෙන උන්ට මගේ මේ චැනල් එකේ තියෙන වීඩියො බලපන් ස්පීඩ් එක .25 දාලා එතකොට ටිකක් තෙරෙයි. කොච්චර මහන්සි වෙනවද කියල. කොහොමත් මේ ගානට දෙන්නෙ උබලට විතරයි. සාම්පල් ටිකක් පහල තියෙනවා Perfect නෑ ඒත් උපරිම Perfect කරන්න ට්‍රයි කරනවා. අවශ්ය උන් PM එකක් දාපල්ල එහෙනම්. තව එකක්. උබලගේ වෙන වැඩ, ඒ කියන්නෙ සබ් ඔර්ඩර්ස් එහෙම තියෙනවනම් කියපන්. ගානක් කතා වෙලා කරමු.
උබලට ජය.
YouTube Channel
Facebook Page








ඔන්න Scurvy ගේ එකත් අප්ඩේට් කරා.


මුගේ වීඩියෝ එක අද රෑට දානවා
Last edited:


