කොළඹට කව්රුවත් අවේ නැද්ද මචෝ![]()
අද කොලඹ ඇදිරිනීතිය තියනවනෙ බන්.. ඒ අස්සෙත් කොලඹ එනවනම් එන්න පුලුවන් බලපත්‍ර තියන අයට සහ අත්‍යාවශ්‍ය සේවා වල අයට විතරයිනෙ..
ඒක නිසා ඒ අයට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ බන්
කොළඹට කව්රුවත් අවේ නැද්ද මචෝ![]()
27th shuwar na ban, ada penne nadda arapu palath wala thathwe
![]()

කොළඹට කව්රුවත් අවේ නැද්ද මචෝ![]()
හෙළයෙක්;25327948 said:
අහ් ඔව් ඔව් මෝඩිනෙ කිව්වෙ 22 අරින්න කියල. රජයට කොන්දක් තියෙනව ඒකයි 27 වෙනකන් දික් කරේ.
අම්මට දැන් ඉන්න තැන ඉන්න කියපන් බන්.. ඒකනෙ ආරක්ශිත..
උබලට ඇදිරිනීතිය දැම්මත් වැරදී, අයින් කලත් වැරදීනෙ බන්..

කෝ බලන්න දැන් ඇදිරිනිතියා දීර්ඝ කරපු එක වැරදියි කියන හැටි.
දැන් මොකෝ කියන්න යන්නේ කියලා බලමු

විශේෂ පුවතක් ....
රජය ගත් හොඳ තීරණයක්..
කොළඹ කලුතර ගම්පහ පුත්තලම අප්‍රේල් 27 දක්වා ඇඳිරි නීතිය දීර්ඝ කර ඇත....

![]()
අන්තිම පේලි දෙකේ තමයි මැකෝ තුමා ලස්සනම කතාව කියල තියෙන්නේ...![]()
2025 janapathi karamu da?JVP eken dammanam hari..විශේෂ පුවතක් ....
රජය ගත් හොඳ තීරණයක්..
කොළඹ කලුතර ගම්පහ පුත්තලම අප්‍රේල් 27 දක්වා ඇඳිරි නීතිය දීර්ඝ කර ඇත....

කෝ බලන්න දැන් ඇදිරිනිතියා දීර්ඝ කරපු එක වැරදියි කියන හැටි.
දැන් මොකෝ කියන්න යන්නේ කියලා බලමු
2025 janapathi karamu da?JVP eken dammanam hari..

makketei 3% ganna jeppangen danne
kelinma damuko pohottuwen![]()

අම්මට දැන් ඉන්න තැන ඉන්න කියපන් බන්.. ඒකනෙ ආරක්ශිත..
උබලට ඇදිරිනීතිය දැම්මත් වැරදී, අයින් කලත් වැරදීනෙ බන්..