දැන් තේරෙනවා ඇතිනේ.......
දැන්නම් රජයට හොදටම තේරෙනවා ඇති හැම මගුලම කොළඹට පැක් කරන එකේ ප්‍රතිපල
කොළඹ වැහුවා කියන්නේ රටම වැහුවා වගේ වෙනවා.. දැන් පේනවනේ අනෙක් දිස්ත්‍රික්ක ඇරියත් වැඩක් නැහැ companies, factories ඔක්කොම වගේ කොළඹ
දැන්වත් රජය හිතන්න ඕනෙ බන් රටේ හැමදෙයක්ම විමධ්‍යගත කරන්න.. දැන් රටේ හොද road network එකක් තියෙන නිසා අපිට පුලුවන් මේ factories අනෙක් පැති ඔක්කොටම බෙදලා මුලු රටේම හැම පැත්තක්ම සංවර්ධනය කරලා ගන්න.
හිතපන් නිකම් බොරු traffic එකක් කොළඹ තියෙන්නෙ. අනික ගොඩක් මිනිස්සු පර්චස් 10ක හිරවෙලා ඉන්නෙ ආසවට නෙවෙයි job එක හින්දා
අනිත් එක ලංකාවෙ ලොකුම commercial city එක අපරාදේ අක්කර ගනන් වලින් factories වලට අරන් ඉන්නේ.. මහා පරිමාණ export factories ඔක්කොම ගාල්ල, මාතර, හම්බන්තොට, ත්‍රීකුණාමල, යාපනයට move කරන්න පුලුවන් harbors තියෙන හින්දා.. ඒකෙනුත් හම්බන්තොට, යාපනේ විශේෂයි int.Airport ම දෙකක් තියෙන නිසා..
අනිත් එවා රට මැද අනිත් දිස්ත්‍රික්ක වලට ගන්න පුලුවන්. It companies වලට internet connection එක විතරයි ඕනේ.. දැන් ඒවත් රටේ හැමතැනම තියෙනවා.. ලේසියෙන්ම කුරුණෑගල, අනුරාධපුර, කෑගල්ල, රත්නපුර පැත්තට move කරන්න පුලුවන්.. ඊට පස්සෙ ඒ ප්‍රදේශ වල කැම්පස් වලට ඒ courses introduce කරන්න ඕනෙ..
garment factories එහෙම කෙලින්ම කුරුණෑගල, අනුරාධපුර, වව්නියා, පොළොන්නරුව දිහාට ගන්න පුලුවන් train line එක නිසා.. ඒව දුම්රිය හරහා transport කරන්න පුලුවන් harbors සහ airports වලට.. අනිත් එක garment එහෙම manager විතරයි කොළඹ අනිත් ඔක්කොම පොඩි සේවකයෝ පිට පලාත් වල දුප්පත් අය.. අපරාදෙ හම්බකරන සොච්චම බෝඩිමටයි, කෑම වලටයි දුන්නම පවුලට යවන්න සල්ලි නැති තරම්.. ගෙදර ඉදන් යන්න තියෙනවනම් සල්ලි ඔක්කොම ඉතුරුයි. අනික හවසට ගෙදර යන නිසා මත්කුඩු, අපචාර වගේ ඒවත් සෑහෙන අඩු වෙනවා..
ගොවිතැන දැන් තියෙන විදහටම පොලොන්නරුව, අනුරාධපුර, අම්පාරෙන් හාලුත් නුවර එළිය,බදුල්ල ආදී පැති වලි අනිත් ඒව සුපුරුදු විදිහටම ගන්න පුලුවන්.. හැබැයි හැම දිස්ත්‍රික්කයකම පොඩිවට වවන්න දිරිගන්නන්න ඕනෙ..
දැන්වත් මේව කරන්න පටන් ගන්න ඕනේ..
රජයට පුලුවන් නිසි ප්‍රදේශ mark කරලා ඒවට move වෙන factories වලට සහන පොලී නය දෙන්න අවුරුදු 3,4ක් බදු සහන දෙන්න.. ඒ ඒ tech areas වල පටන් ගන්න it companies වලට speed, stable, unlimited connection එක්ක උඩ කිව්වා වගේ බදු සහන දෙන්න.. කෙටි කාලීන බදු ආදායම අහිමි උනාට දීර්ඝ කාලීනව රටට විශාල යහපතක්
දැන් කියන්න එපා company දැම්මට අනිත් යටිතල පහසුකම් නැහැ කියලා.. මිනිස්සු එක්තු වෙද්දි ඒ ඒ නගර වල මිනිස්සු සල්ලි විසි කරන්න පටන් ගද්දි බෝඩිම් කාමර, කෑම කඩ වලින් පටන් අරන් අනිත් හැමදේම ඇතිවෙන්න ගන්නවා.. ඕනෙ කරන්නෙ අවුරුදු 3,4ක කාලයක් විතරයි..
එතකොට අන්තිමට කියන්න නුවර තියාගත්තා.. නුවර දැන් කොළඹට හපන්.. ලොකුවට factories නැහැ ඒත් සාමාන්‍ය කාර්‍යාල නිසා මුලු city එකම බොරු traffic එකක්.. මුලින්ම නුවර තියෙන කාර්‍යාල එහෙට මෙහෙට ඉඩ තියෙන තැන් වලට move කරල traffic බෙදන්න පුලුවන්.. ඊට පස්සෙ දැන් නුවර නගරය පෞරානික බව රැකගෙන tourism and shopping වලට convert කරන්න ඕනෙ.. කාර්‍යාල වෙන පැත්තකට ගෙනියලා.. කාටවත් බයවෙන්න දෙයක් නැහැ 19ගනන්වල අනුරාධපුර නගරෙත් ශ්‍රී මහා බෝධිය ගාවින් ගලවලා අරන් ගියේ හෙන කැලේකට.. අද ඒ එදා තිබ්බෙ කැලයක් කියල හොයන්නත් නැහැ. අයින් කරේ නැත්තම අපිට වදින්න පූජා නගරෙකුත් නැහැ.. නුවරටත් ඕකමයි..
අන්තිමට ඔය කියපු විදිහටම tourism වලට දැනට තියෙන පැතිම up කරලා ගන්න ඕනෙ.. thailand, maldives වගේ centralized network එකක් හදලා..
එතකොට රටේ හැම ප්‍රදේශයක්ම දියුණුයි.. හැම මිනිහම සතුටින් වගේම සැහැල්ලුවෙන්.. ඒ වගේම මේ වගේ pandemic එකක් war/terrorist attack එකක් ආවත් රට වැටෙන්නෙ නැහැ
දැන් අදේ ඉද්දි හිතිලා කෙටුවේ..
උබලගෙත් අදහස් කියපම්.... (මුල් අවුරුදු කට්ටක් බව ඇත්ත.. ඒත් අනාගතේ ගැන හිතල උබලගෙ අදහසුත් කියපම්)