දැන් තේරෙනවා ඇතිනේ.......

tha123

Well-known member
  • Mar 4, 2015
    6,638
    1
    6,335
    113
    දැන් තේරෙනවා ඇතිනේ.......

    දැන්නම් රජයට හොදටම තේරෙනවා ඇති හැම මගුලම කොළඹට පැක් කරන එකේ ප්‍රතිපල:( කොළඹ වැහුවා කියන්නේ රටම වැහුවා වගේ වෙනවා.. දැන් පේනවනේ අනෙක් දිස්ත්‍රික්ක ඇරියත් වැඩක් නැහැ companies, factories ඔක්කොම වගේ කොළඹ:sorry:

    දැන්වත් රජය හිතන්න ඕනෙ බන් රටේ හැමදෙයක්ම විමධ්‍යගත කරන්න.. දැන් රටේ හොද road network එකක් තියෙන නිසා අපිට පුලුවන් මේ factories අනෙක් පැති ඔක්කොටම බෙදලා මුලු රටේම හැම පැත්තක්ම සංවර්ධනය කරලා ගන්න.:yes: හිතපන් නිකම් බොරු traffic එකක් කොළඹ තියෙන්නෙ. අනික ගොඩක් මිනිස්සු පර්චස් 10ක හිරවෙලා ඉන්නෙ ආසවට නෙවෙයි job එක හින්දා:sorry:

    අනිත් එක ලංකාවෙ ලොකුම commercial city එක අපරාදේ අක්කර ගනන් වලින් factories වලට අරන් ඉන්නේ.. මහා පරිමාණ export factories ඔක්කොම ගාල්ල, මාතර, හම්බන්තොට, ත්‍රීකුණාමල, යාපනයට move කරන්න පුලුවන් harbors තියෙන හින්දා.. ඒකෙනුත් හම්බන්තොට, යාපනේ විශේෂයි int.Airport ම දෙකක් තියෙන නිසා..
    අනිත් එවා රට මැද අනිත් දිස්ත්‍රික්ක වලට ගන්න පුලුවන්. It companies වලට internet connection එක විතරයි ඕනේ.. දැන් ඒවත් රටේ හැමතැනම තියෙනවා.. ලේසියෙන්ම කුරුණෑගල, අනුරාධපුර, කෑගල්ල, රත්නපුර පැත්තට move කරන්න පුලුවන්.. ඊට පස්සෙ ඒ ප්‍රදේශ වල කැම්පස් වලට ඒ courses introduce කරන්න ඕනෙ..

    garment factories එහෙම කෙලින්ම කුරුණෑගල, අනුරාධපුර, වව්නියා, පොළොන්නරුව දිහාට ගන්න පුලුවන් train line එක නිසා.. ඒව දුම්රිය හරහා transport කරන්න පුලුවන් harbors සහ airports වලට.. අනිත් එක garment එහෙම manager විතරයි කොළඹ අනිත් ඔක්කොම පොඩි සේවකයෝ පිට පලාත් වල දුප්පත් අය.. අපරාදෙ හම්බකරන සොච්චම බෝඩිමටයි, කෑම වලටයි දුන්නම පවුලට යවන්න සල්ලි නැති තරම්.. ගෙදර ඉදන් යන්න තියෙනවනම් සල්ලි ඔක්කොම ඉතුරුයි. අනික හවසට ගෙදර යන නිසා මත්කුඩු, අපචාර වගේ ඒවත් සෑහෙන අඩු වෙනවා..

    ගොවිතැන දැන් තියෙන විදහටම පොලොන්නරුව, අනුරාධපුර, අම්පාරෙන් හාලුත් නුවර එළිය,බදුල්ල ආදී පැති වලි අනිත් ඒව සුපුරුදු විදිහටම ගන්න පුලුවන්.. හැබැයි හැම දිස්ත්‍රික්කයකම පොඩිවට වවන්න දිරිගන්නන්න ඕනෙ..:yes:

    දැන්වත් මේව කරන්න පටන් ගන්න ඕනේ..:dull: රජයට පුලුවන් නිසි ප්‍රදේශ mark කරලා ඒවට move වෙන factories වලට සහන පොලී නය දෙන්න අවුරුදු 3,4ක් බදු සහන දෙන්න.. ඒ ඒ tech areas වල පටන් ගන්න it companies වලට speed, stable, unlimited connection එක්ක උඩ කිව්වා වගේ බදු සහන දෙන්න.. කෙටි කාලීන බදු ආදායම අහිමි උනාට දීර්ඝ කාලීනව රටට විශාල යහපතක්:)

    දැන් කියන්න එපා company දැම්මට අනිත් යටිතල පහසුකම් නැහැ කියලා.. මිනිස්සු එක්තු වෙද්දි ඒ ඒ නගර වල මිනිස්සු සල්ලි විසි කරන්න පටන් ගද්දි බෝඩිම් කාමර, කෑම කඩ වලින් පටන් අරන් අනිත් හැමදේම ඇතිවෙන්න ගන්නවා.. ඕනෙ කරන්නෙ අවුරුදු 3,4ක කාලයක් විතරයි..

    එතකොට අන්තිමට කියන්න නුවර තියාගත්තා.. නුවර දැන් කොළඹට හපන්.. ලොකුවට factories නැහැ ඒත් සාමාන්‍ය කාර්‍යාල නිසා මුලු city එකම බොරු traffic එකක්.. මුලින්ම නුවර තියෙන කාර්‍යාල එහෙට මෙහෙට ඉඩ තියෙන තැන් වලට move කරල traffic බෙදන්න පුලුවන්.. ඊට පස්සෙ දැන් නුවර නගරය පෞරානික බව රැකගෙන tourism and shopping වලට convert කරන්න ඕනෙ.. කාර්‍යාල වෙන පැත්තකට ගෙනියලා.. කාටවත් බයවෙන්න දෙයක් නැහැ 19ගනන්වල අනුරාධපුර නගරෙත් ශ්‍රී මහා බෝධිය ගාවින් ගලවලා අරන් ගියේ හෙන කැලේකට.. අද ඒ එදා තිබ්බෙ කැලයක් කියල හොයන්නත් නැහැ. අයින් කරේ නැත්තම අපිට වදින්න පූජා නගරෙකුත් නැහැ.. නුවරටත් ඕකමයි..

    අන්තිමට ඔය කියපු විදිහටම tourism වලට දැනට තියෙන පැතිම up කරලා ගන්න ඕනෙ.. thailand, maldives වගේ centralized network එකක් හදලා..

    එතකොට රටේ හැම ප්‍රදේශයක්ම දියුණුයි.. හැම මිනිහම සතුටින් වගේම සැහැල්ලුවෙන්.. ඒ වගේම මේ වගේ pandemic එකක් war/terrorist attack එකක් ආවත් රට වැටෙන්නෙ නැහැ:love:

    දැන් අදේ ඉද්දි හිතිලා කෙටුවේ..:( උබලගෙත් අදහස් කියපම්.... (මුල් අවුරුදු කට්ටක් බව ඇත්ත.. ඒත් අනාගතේ ගැන හිතල උබලගෙ අදහසුත් කියපම්)
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕවා විමධ්‍ය ගත කරන්න යටිතල පහසුකම් හදන්න තවත් බර ගානක් ණය ගන්න වෙනවා..
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,376
    1,650
    113
    දුක කියන්නේ මේවා පාලකයින්ට තේරෙන්නේ නැති එක
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    කෝ උබල හම්බන්තොට ‍රාජදානි හදන්ඩ දුන්නෙ නෑනෙ.... පුලතිසි පුරෙන් රජෙක් ගෙනාවනෙ:lol:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,445
    8,594
    113
    ඕක ඉතින් අපේ උන්ට තේරෙන්නේ නැනේ බන්, එකනේ ලොකුම කරුමේ.
    රජයේ කාර්යාල වලට නුවර, මාතර ,මහව වගේ පති වලින් මිනිස්සු කියක් උදේට වැඩට එනවද කොලබට. අඩුම ගැනේ ස්ථිර පදිංචි පළාතේ විතරක් රාජ්‍ය සේවකයෝ මාරු කරනම් කොච්චර අඩුවක් වෙනවද.
    කියන්නනම් ඕනි තරම් ඒවා තියෙනවා, එත් වැඩක් වෙන්නේ නෑ බන්, තව අවුරුදු 20ක් ගියත්, කොරෝන තව 10ක් අවත රට මෙහෙමම තම.
     
    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    දැන්නම් රජයට හොදටම තේරෙනවා ඇති හැම මගුලම කොළඹට පැක් කරන එකේ ප්‍රතිපල:( කොළඹ වැහුවා කියන්නේ රටම වැහුවා වගේ වෙනවා.. දැන් පේනවනේ අනෙක් දිස්ත්‍රික්ක ඇරියත් වැඩක් නැහැ companies, factories ඔක්කොම වගේ කොළඹ:sorry:

    දැන්වත් රජය හිතන්න ඕනෙ බන් රටේ හැමදෙයක්ම විමධ්‍යගත කරන්න.. දැන් රටේ හොද road network එකක් තියෙන නිසා අපිට පුලුවන් මේ factories අනෙක් පැති ඔක්කොටම බෙදලා මුලු රටේම හැම පැත්තක්ම සංවර්ධනය කරලා ගන්න.:yes: හිතපන් නිකම් බොරු traffic එකක් කොළඹ තියෙන්නෙ. අනික ගොඩක් මිනිස්සු පර්චස් 10ක හිරවෙලා ඉන්නෙ ආසවට නෙවෙයි job එක හින්දා:sorry:

    අනිත් එක ලංකාවෙ ලොකුම commercial city එක අපරාදේ අක්කර ගනන් වලින් factories වලට අරන් ඉන්නේ.. මහා පරිමාණ export factories ඔක්කොම ගාල්ල, මාතර, හම්බන්තොට, ත්‍රීකුණාමල, යාපනයට move කරන්න පුලුවන් harbors තියෙන හින්දා.. ඒකෙනුත් හම්බන්තොට, යාපනේ විශේෂයි int.Airport ම දෙකක් තියෙන නිසා..
    අනිත් එවා රට මැද අනිත් දිස්ත්‍රික්ක වලට ගන්න පුලුවන්. It companies වලට internet connection එක විතරයි ඕනේ.. දැන් ඒවත් රටේ හැමතැනම තියෙනවා.. ලේසියෙන්ම කුරුණෑගල, අනුරාධපුර, කෑගල්ල, රත්නපුර පැත්තට move කරන්න පුලුවන්.. ඊට පස්සෙ ඒ ප්‍රදේශ වල කැම්පස් වලට ඒ courses introduce කරන්න ඕනෙ..

    garment factories එහෙම කෙලින්ම කුරුණෑගල, අනුරාධපුර, වව්නියා, පොළොන්නරුව දිහාට ගන්න පුලුවන් train line එක නිසා.. ඒව දුම්රිය හරහා transport කරන්න පුලුවන් harbors සහ airports වලට.. අනිත් එක garment එහෙම manager විතරයි කොළඹ අනිත් ඔක්කොම පොඩි සේවකයෝ පිට පලාත් වල දුප්පත් අය.. අපරාදෙ හම්බකරන සොච්චම බෝඩිමටයි, කෑම වලටයි දුන්නම පවුලට යවන්න සල්ලි නැති තරම්.. ගෙදර ඉදන් යන්න තියෙනවනම් සල්ලි ඔක්කොම ඉතුරුයි. අනික හවසට ගෙදර යන නිසා මත්කුඩු, අපචාර වගේ ඒවත් සෑහෙන අඩු වෙනවා..

    ගොවිතැන දැන් තියෙන විදහටම පොලොන්නරුව, අනුරාධපුර, අම්පාරෙන් හාලුත් නුවර එළිය,බදුල්ල ආදී පැති වලි අනිත් ඒව සුපුරුදු විදිහටම ගන්න පුලුවන්.. හැබැයි හැම දිස්ත්‍රික්කයකම පොඩිවට වවන්න දිරිගන්නන්න ඕනෙ..:yes:

    දැන්වත් මේව කරන්න පටන් ගන්න ඕනේ..:dull: රජයට පුලුවන් නිසි ප්‍රදේශ mark කරලා ඒවට move වෙන factories වලට සහන පොලී නය දෙන්න අවුරුදු 3,4ක් බදු සහන දෙන්න.. ඒ ඒ tech areas වල පටන් ගන්න it companies වලට speed, stable, unlimited connection එක්ක උඩ කිව්වා වගේ බදු සහන දෙන්න.. කෙටි කාලීන බදු ආදායම අහිමි උනාට දීර්ඝ කාලීනව රටට විශාල යහපතක්:)

    දැන් කියන්න එපා company දැම්මට අනිත් යටිතල පහසුකම් නැහැ කියලා.. මිනිස්සු එක්තු වෙද්දි ඒ ඒ නගර වල මිනිස්සු සල්ලි විසි කරන්න පටන් ගද්දි බෝඩිම් කාමර, කෑම කඩ වලින් පටන් අරන් අනිත් හැමදේම ඇතිවෙන්න ගන්නවා.. ඕනෙ කරන්නෙ අවුරුදු 3,4ක කාලයක් විතරයි..

    එතකොට අන්තිමට කියන්න නුවර තියාගත්තා.. නුවර දැන් කොළඹට හපන්.. ලොකුවට factories නැහැ ඒත් සාමාන්‍ය කාර්‍යාල නිසා මුලු city එකම බොරු traffic එකක්.. මුලින්ම නුවර තියෙන කාර්‍යාල එහෙට මෙහෙට ඉඩ තියෙන තැන් වලට move කරල traffic බෙදන්න පුලුවන්.. ඊට පස්සෙ දැන් නුවර නගරය පෞරානික බව රැකගෙන tourism and shopping වලට convert කරන්න ඕනෙ.. කාර්‍යාල වෙන පැත්තකට ගෙනියලා.. කාටවත් බයවෙන්න දෙයක් නැහැ 19ගනන්වල අනුරාධපුර නගරෙත් ශ්‍රී මහා බෝධිය ගාවින් ගලවලා අරන් ගියේ හෙන කැලේකට.. අද ඒ එදා තිබ්බෙ කැලයක් කියල හොයන්නත් නැහැ. අයින් කරේ නැත්තම අපිට වදින්න පූජා නගරෙකුත් නැහැ.. නුවරටත් ඕකමයි..

    අන්තිමට ඔය කියපු විදිහටම tourism වලට දැනට තියෙන පැතිම up කරලා ගන්න ඕනෙ.. thailand, maldives වගේ centralized network එකක් හදලා..

    එතකොට රටේ හැම ප්‍රදේශයක්ම දියුණුයි.. හැම මිනිහම සතුටින් වගේම සැහැල්ලුවෙන්.. ඒ වගේම මේ වගේ pandemic එකක් war/terrorist attack එකක් ආවත් රට වැටෙන්නෙ නැහැ:love:

    දැන් අදේ ඉද්දි හිතිලා කෙටුවේ..:( උබලගෙත් අදහස් කියපම්.... (මුල් අවුරුදු කට්ටක් බව ඇත්ත.. ඒත් අනාගතේ ගැන හිතල උබලගෙ අදහසුත් කියපම්)

    හරියට හරි, මගේ අදහසත් ඕකමයි... නිකන් හිතන්න software development company එකක් කොළඹ ම තියෙන්න අවශ්‍යතාවය මොකද්ද? කොහොමත් ගොඩක් companies වල projects UK,US,Australia,Canada වගේ වෙන රටවල ඒවා. ඇයි එක කුරුණෑගල, නුවර වගේ වෙනත් ලොකු town එකකට දාන්න බැරි? වැඩ කරන ගොඩක් මිනිස්සුත් පිට පළාත් වලින් board වෙලා වැඩට එන්නේ. ඔය companies කොළඹ පවතවාගෙන යනවට වඩා 50% කටත් අඩු වියදමෙන් වෙන town එකක කරගෙන යන්න පුළුවන්. බම්බලපිටිය කොල්ලුපිටිය ගල්කිස්ස පැත්තට එනකන් වැහි වහලා office. මන් හිතන්නේ කොල්ලු පිටියෙන් office building එකට මාසෙට ගෙවන rent එකෙන් මහා නුවර මාස 3ක් වත් ගෙවන්න පුළුවන් වෙයි.
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මමත් කලින් ඔය දේවල් ගැන කියල තියෙනවා මේකේ ,
    ඉඩම් ගැන ප්‍රතිපත්තියක් අනිවාර්යෙන්ම ඕනෙ නැත්නම් බැහැ
    ෆැක්ට්‍රීස් හඩන්නෙ කොහෙද,කැලේට තියෙන්න ඕනෙ ප්‍රතිශතය,ගෙවල් හදන පැති,වෙන වෙනම කැටගරයිස් කරන්න ඕනෙ.
    ඊට අමතරව පලාත් අන්ඩු වලටත් යම් බලයක් දෙන්න ඕනේ මීට වඩා,මම් කියන්නෙ හොන්දට රට ගැන හිතලා හදපු එකක්,19 වගේ නෙමෙයි.
    මොකද අනිවාර්යෙන්ම ඕක උනේ නැත්නම් මේ දේ වෙන්නෙ නැහැ,මොකද රටේ ගොඩක් තීරන ගන්න අය ඒ අයගේ පවුල් වල අය ඉන්නෙ කොලබ නිසා ඒ අය අනික් පලාත් ගැන හිතන්නෙ නෑ.
    ඒ වගේම හොන්දට ඒකාබද්ද කරපු රජ්‍ය සේවයක් ඕනේ.දේශපාලන්යෙන් ථොර.
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708

    යකො ඔවා හදන්න ඉස්සෙල්ලා රටක නිතිය හරියට ගොඩ යන්න ඔනෙ,රජ අන්ඩු කරන්න ගිහින් කොහොමද කම්පනි හඩන්නෙ පිට පලත්වල,මොඩයෙක් තමඉ සල්ලි යොදන්නෙ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,313
    25,511
    113
    හප්පේ ඔය factory කතා හදන්න කලින්, මිනිස්සුන්ගේ ආකල්ප හදන්න වෙයි. නුවර inplant training ගිහින්, උන්ගේ නුවර ගැට්ටේ රෙස්පෙක්ට් බලන්න වුණා. කොළඹ ආවට පස්සේ හැමෝම සහෝදර දෑත දිගු කළා. මිනිස්සු හරි වෙනස්!
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කෝ උබල හම්බන්තොට ‍රාජදානි හදන්ඩ දුන්නෙ නෑනෙ.... පුලතිසි පුරෙන් රජෙක් ගෙනාවනෙ:lol:

    රාජධානි හදන්න කලින් කෑලේ එලි කරගෙන ඉන්න එපැයි.ශෝ එකට රාජදානි හදන්න ගිහින් තමයි 2015 කෙලවගත්තේ...:yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    හප්පේ ඔය factory කතා හදන්න කලින්, මිනිස්සුන්ගේ ආකල්ප හදන්න වෙයි. නුවර inplant training ගිහින්, උන්ගේ නුවර ගැට්ටේ රෙස්පෙක්ට් බලන්න වුණා. කොළඹ ආවට පස්සේ හැමෝම සහෝදර දෑත දිගු කළා. මිනිස්සු හරි වෙනස්!

    :yes:කොළඹින් ඔක්කොම කරගෙන අන්තිමට කොළඹටම බනින ගෝඩයෝ ඉන්නේ රටේ.. පුහු මාන්නේ ...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    good idea :) Now its time to rethink these.
    wede tiyenne lesiyata hamoma colombo wala karanawa

    specially IT companies nam colombo athule tiyenna onima naha
    ateast around colombo. beyond malabe, homagama, kadawatha walata lesiyen move karanna puluwan
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113

    අනිවා මචං. සම්පූර්ණ ඇත්ත කතාව... :yes::yes: විශේෂයෙන්ම සොෆ්ට්වෙයා වගේ එකක් නුවරට ගෙනියන්නම ඕන...ඔක්කොම කම්පැනි නෙමේ..ගොඩක් එවා..කෑගල්ල,මාවනැල්ල,මාතලේ,කුරුණෑගල ඔය වගේ පැතිවල ඉන්න හැම කෙනාටමත් පට්ට ලේසි..

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,871
    3,245
    113
    Malabe
    good idea :) Now its time to rethink these.
    wede tiyenne lesiyata hamoma colombo wala karanawa

    specially IT companies nam colombo athule tiyenna onima naha
    ateast around colombo. beyond malabe, homagama, kadawatha walata lesiyen move karanna puluwan

    Oya vadey adu vadi novena vidihata gaanata balance venna oney. Oka gana issara indala Lankave plan ekak thiyanava. (Mama hithanne 1980 gananvala indala). Ewa ena ena aandu tika tika karagena yanava. Colombo city thiyana govt offices godak Battaramullata shift karala saha thaamath karanava. Colombo vala thiyana companies okkoma pita palaathvalata genichchoth Colombo valata ena minissu ehe mehe duvanna venava.

    2003 UNP aanduven thamai godak IT sambamdava plan kaley. Malabe IT kaendraya karagena giya. Hebei Lankavata thiyenne Sq km 65,000 gaanak vitharai. Ithin sq km million ganan thiyana rataval ekka compare karanne kohomada? E.g. Silicon Valley eka vitharak Lankaven double! Aeka nisa apita vena rataval ekka compare karana eka palak nehe.Owa hondata plan karala thiyenne. Vadet karanna thamai oney. :yes: