Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    i think we are miles ahead compared to some countries we thought are democratic heavens. :yes: so there's something about our system that helped manage the situation better dont u think?
    perhaps being less democratic is the best way to face situations like this.
    centralized governments can do things that would require lengthy chains of approval in an overly democratic system.

    That's why I want six remunerated Non-SriLankans to run it. That's the only way to manage it. We should completely take it off our sub-standard politicos.:yes:
    I have no faith in anyone. They all are the same. Only some think otherwise.:rolleyes:

    PS: I usually do not comment on politics because I'm fed up talking it.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ලංකාවේ මධ්‍යස්ත මත ප්‍රාකාශ කලාම මේක තමයි වෙන්නේ..
    එහෙන් පොහොට්ටුවේ රෙප් කපනවා ජෙප්පා යූඑන්පී කාරයා කියලා
    මෙහෙන් ජෙප්පෝ යුඑන්පී කාරයෝ රෙප් කපවනවා පොහොට්ටුවා කියලා :lol:

    reputation_neg.gif
    Coronavirus (Covid19)... 04-20-2020 12:14 PM ගෝඨාභයට කඩේ යන ජතීවාදී බයිය. මැදමුලනෙ ගූ ක#

    erozen moda pona pakawaya ganam gana epa bun

    15 ++ rep :yes:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    That's why I want six remunerated Non-SriLankans to run it. That's the only way to manage it. We should completely take it off our sub-standard politicos.:yes:
    I have no faith in anyone. They all are the same. Only some think otherwise.:rolleyes:

    PS: I usually do not comment on politics because I'm fed up talking it.

    with the current constitution your suggestion is a kind of day dream :D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හෙළයෙක්;25328533 said:
    මානසික ලෙඩ්ඩු ඉන්නෙ සන්වාදයක් කරන්න බෑ හරියට එක අතකට මෙහෙම මරාගෙන රෙප් කපල නවතින එක හොදයි නැත්තන් මරලවත් දානව ෆෙස් ටු ෆෙස් විවාදෙකට එහෙම ගියා නන්.

    :love: ati yanatan

    erozen kiyana gu sakkili ayajatanaka moda ponaya gana ekekta hari teruna :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    That's why I want six remunerated Non-SriLankans to run it. That's the only way to manage it. We should completely take it off our sub-standard politicos.:yes:
    I have no faith in anyone. They all are the same. Only some think otherwise.:rolleyes:

    PS: I usually do not comment on politics because I'm fed up talking it.

    but isnt that how CCP is structured? except for the outside parties? they have few specialists selected to run the whole country instead of letting the manipulable masses to decide which actor/talker should govern their country. :yes:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    but isnt that how CCP is structured? except for the outside parties? they have few specialists selected to run the whole country instead of letting the manipulable masses to decide which actor/talker should govern their country. :yes:

    Nope.. They currently have one doneky who is aspiring to be a lifelong President, running it. Therein lies the problem and also the reason for the pandemic.:yes:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    "මේ වෙලාවෙ අවදානම දරාගෙන වැඩ කරන්න වෙනව වගේ ලොරි ටෝක් දෙන අති බහුතරයක් තමංගෙ පුද්ගලික වාහන වලින් වැඩට යන, සුපර්මාර්කට්ටෙකෙං ගෙදරට බඩු ටික ඕඩර් කරගන්නා අය බව ඔබ දන්නවාද?" කියල අපේ බෙන්තා මැක්ස් අහල තිබුනා.

    ගොඩක් තැන් වලට අදාලව සලකපුවම මේ කතාව හරි කියලයි හිතෙන්නෙ.

    මේ තීරණ ගන්න උනුත් එහෙමයි, මේ තීරණ වලට සපෝට් කරන උනුත් එහෙමයි. ගොඩක් වෙලාවට මේ දෙගොල්ලොම ඉන්නෙ සාපේක්ෂව ආරක්ෂිත වාතාවරණයක දේවල් කරගන්න පුළුවන් පරිසරයක කියන එකයි මගෙ අදහස. එහෙම වුනාම ඔය වගේ ලොරි ටෝක් දෙන්න හරි ලේසියි.

    පෙරේදා වෙනකල් "මැරෙන්නද හදන්නෙ තොපි, මේ වයිසරය පට්ට භයානකයි. අල්ලපු ගෙදරටවත් නොයා ගෙදරට වෙලාම හිටපියව්" කියල උදේ ඉඳන් හවස් වෙනකල් මන්තරේ වගේ කියල, තවමත් වයිරසය පැතිරීමේ අවධානම පහව ගිහිල්ල නැති බව ඕනම කෙනෙක්ට වැටහෙන වාතාවරණයක් තුල, එකපාරම

    "දැන් වැඩට පලයව්" කියනවා.

    එහෙම වැඩට යන මිනිස්සු රජයේ අවවාද නොතකා එක ළඟ බස් වල ගිය හැටි එහෙම වීඩියෝ කරල "මේං බලන්න මේ මිනිස්සුන්ගෙ වැඩ. කිව්වට අහන්නෑනෙ" කියල අද රෑ දෙරණෙ පෙන්නයි.

    මරු !

    Copied from Fb.

    ගොටා සර්ගෙ පකෙ වැඩ තමා :lol:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,081
    36,099
    113
    කෑගල්ල
    ඒකට කලින් උත්තරේ දුන්න මට විතරක් නෙමේ රටටම හොද වෙලා.. :yes::yes:

    රටම 🤣🤣🤣 විහිලු කතා නොකියා කෙලින් කියහන් මම කඩේ යන එකට බලේ තියන නිසා අවුලක් නෑ කියලා මේ වෙලාවෙ චන්දේ තිබ්බත් නැතත්. මේ වෙලාවේ කැබිනට් එක වෙන පක්ශේකට තිබ්බනම් උබ ඔය මතය දරන්නේ නෑනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;25328721 said:
    :love: ati yanatan

    erozen kiyana gu sakkili ayajatanaka moda ponaya gana ekekta hari teruna :lol:

    මොනාද මේ තනි කඹය කියවන්නෙ,:lol::lol::lol: GTRZ අහන්ඩ කියපන් පොන්නයො මම රෙප් කැපුවද කියල.. :yes::yes:
     
    සරලයිනෙ, කැබිනට් එක දේශපාලනික නිසා නේන්නම් අපි මේ චන්දෙ තියන්ඩ හදන්නෙ, උබලනෙ චන්දෙ එපා කියන්නෙ, උබලට චන්දෙත් එපා නම් හැමිනෙන්ඩද ඔනෙ???? මොකක් හරි කියන එකක් කියපල්ල... :lol::lol::lol::lol:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ඇඳිරි නීති තත්ත්වය ලිහිල් කිරීමත් සමග කොවිඩ්-19 වෛරසය ව්‍යාප්ත වූ රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ පළමු පියවර ලෙස හෙට (21 වැනිදා) පාකිස්තානයේ රැඳීසිටින සිසුන්
    එකසිය දහතුන් දෙනකු

    ගුවන් මගින් ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා අධිකාරිය පවසයි.
    පාකිස්තානයේ මේ වන විට ලාංකික සිසුන් දෙසීය පහළොවක් පමණ සිරවී සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
    ලොව පුරා ගුවන්තොටුපොළවල් වසා දැමීම සහ ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම විදේශිකයන්ටද රටට ඇතුළුවීම තහනම් කර ඇති බැවින් ශ්‍රීලංකන් ගුවන් සේවය අප්‍රේල් 30 වැනිදා දක්වා සිය ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇති පසුබිමක මෙම සිසුන් ගෙන්වා ගැනී‍මේ සුවිශේෂ ගුවන් ගමන සිදු කිරීමට නියමිතය.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    නැවත දැනුම් දෙනතුරු නීතිපති දෙපාර්තමේන්තුව වසා දැමීමට කටයුතු කර තිබෙයි.
    එම දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතු භාර අතිරේක සොලිස්ටර් ජනරාල්
    ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන අධිකරණ සේවා කොමිෂන් සභාවට ලිපියක් යොමු කරමින් මේ බව දන්වා ඇත.

    නීතිපති දෙපාර්තමේන්තුවේ ආරක්ෂාවට යොදවා සිටි පෞද්ගලික ආරක්ෂක සමාගමක සේවකයින් හත්දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර ඇත.
    කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.කේ. චන්ද්‍රපාල මහතා සඳහන් කළේ එම දෙපාර්තමේන්තුවේ ආරක්ෂක අංශයේ සේවය කළ පුද්ගලයෙකුගේ පෙම්වතියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස ඔවුන් නිරෝධායනය සඳහා යොමුකළ බවයි.
    වාර්තා වන ආකාරයට ඒ කියන තැනැත්තිය එම ආයතනයේ පිරිසිදු කිරීමේ සේවය සපයමින් සිටින්නියකි.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,081
    36,099
    113
    කෑගල්ල
    සොහොන;25328721 said:
    :love: ati yanatan

    erozen kiyana gu sakkili ayajatanaka moda ponaya gana ekekta hari teruna :lol:

    උබ ඊයේ මට එක එකාගේ fake එකවුන්ට් එකක් කියලා කිවා නේද මට. අනේ මන්දා උබේ උදවුවට අදහසක් දැම්මහම එක තෙරුම් ගත් තෙත් අනිත් පැත්තට. උබට jvp කියලා බැන්නහම. පක්ශෙටත් එක්ක ලැජ්ජාවක් 🤣🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    "දැන් වැඩට පලයව්" කියනවා.

    එහෙම වැඩට යන මිනිස්සු රජයේ අවවාද නොතකා එක ළඟ බස් වල ගිය හැටි එහෙම වීඩියෝ කරල "මේං බලන්න මේ මිනිස්සුන්ගෙ වැඩ. කිව්වට අහන්නෑනෙ" කියල අද රෑ දෙරණෙ පෙන්නයි.

    මරු !

    Copied from Fb.

    මම මේ නොබලන නිසා අහන්නෙ සිරසෙ එහෙම පෙන්නන්නෙ නැද්ද උන් පෙන්නන්නෙ මොනාද නිවුස් වලට ?????? :rolleyes::rolleyes::rolleyes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මොනාද මේ තනි කඹය කියවන්නෙ,:lol::lol::lol: GTRZ අහන්ඩ කියපන් පොන්නයො මම රෙප් කැපුවද කියල.. :yes::yes:

    අවජාතක සක්කිලි වෙසිගෙ පුතා

    පල හුකන්නො යන්න

    තොගෙ අතින් ටයිප් වෙන එකවුන්ට් කියක් නම් එලකිරියෙ තියනවාද

    උදෙ ඉදන් මෙතන පච වෙව් පාර්ලිමෙන්තු ජන්දයක් ගැන කියොනවා

    එක වචනයක් ටයිප් උනාද සක්කිලි අවජාතක මොඩ පොන්නයාගෙ අතින් මිනිස්සු වෙන අසාදාරනක කන්න නැතුව ජොබ් නැතුව මිනිස්සු විදින දුක ගැන

    ලැජ්ජයි මොඩ පරයා එක එක පොන්න වෙසිගෙ පුතාලට කඩෙ යන හැට් දැක්කම
     
    • Like
    Reactions: Jack_Sparrow

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ ඊයේ මට එක එකාගේ fake එකවුන්ට් එකක් කියලා කිවා නේද මට. අනේ මන්දා උබේ උදවුවට අදහසක් දැම්මහම එක තෙරුම් ගත් තෙත් අනිත් පැත්තට. උබට jvp කියලා බැන්නහම. පක්ශෙටත් එක්ක ලැජ්ජාවක් 🤣🤣🤣

    :rofl::rofl: ඕක තනියෙන් කඹ අදින මානසික ලෙඩෙක්,:lol::lol::lol:
     
    Status
    Not open for further replies.