Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Ade bung dannawanam details kiyapanko



    Details නම් වැඩිය දන්නෙ නැහැ බන්.. ministry එකේ ඉන්න එකෙක් අපේ group එකක ඉන්නව.. ඌ හවස මෙහෙම කතාවක් කිවුව.. වෙන source නම් නැහැ බන්.. ඇත්ත වෙන්න ඇති බන්..
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,143
    2,013
    113
    Colombo, Sri Lanka.
    Details නම් වැඩිය දන්නෙ නැහැ බන්.. ministry එකේ ඉන්න එකෙක් අපේ group එකක ඉන්නව.. ඌ හවස මෙහෙම කතාවක් කිවුව.. වෙන source නම් නැහැ බන්.. ඇත්ත වෙන්න ඇති බන්..

    E kiyanne machan dan community spread welada?..
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    Election Commission to issue Gazette notification announcing June 20 (Saturday) as the date to hold General Elections
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    පිළියන්දලන් පලමු කොරොනා රොගියා වාර්තා වේ.
    ඔහු මාලු වෙලෙන්දෙක්.
    #304
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පිලින්දල කන්ෆ්ර්ම්ඩ් කෙස් එක මාළු බිස්නස් එකක් කරලා තියනවා
    මේක මචං පොකට් එකක්
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    chande thibbata passe.. chande neethiwirodi kiyala usawi giyama kohomada athal eka :sorry:

    තියන්න කලින් තමා උසාවි යන්න වෙන්නෙ.මැකොගේ තනි තීරනයක් වෙන්න බෑනේ
    අනිවා නීතී ප්‍රශ්නයක් තියෙන නිසා ඒවා බලන්න ඇතිනේ
     
    Status
    Not open for further replies.