හිටවමු

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ


    4790081610_80679c1681_b.jpg







    පොඩියට කරපිංචා පැලෙකුයි , කතුරුමුරුන්ගා පැලෙකුයි හිටෝගත්තා අවුරුද්ද මුල. මේ ටික කාලෙට ගස් දෙක හැදීගෙන ආවා බලන් ඉන්න ආසයි. මේ Curfew ප්‍රශ්න නිසා පාරේ යන එන හැම එකාම ගහ දැක්ක ගමන් ගේට්ටුවට ගගහා ගස් දෙකෙන්ම අතු ඉල්ලනවා. මේ වෙනකන්ම ඉල්ලපු හැම එකාටම දීලා. ගහටත් අත්තක් දෙකක් ඉතුරු කළා. අද කෝම හරි හවස් වෙද්දී ගස් දෙකම කඩාගෙන ගිහින් .
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,237
    1,170
    113
    තඩි කරපන්ටැයින් ගහක් යට මොන මගුලක් හිටෝව්වත් පැලවෙයිද බං...