Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    රුචිරට එලකිරි ආත්මෙ මාරුකරන් අලුත් එකවුන්ට් එකකින් එන්න කාලේ හරි වගේ.. :sorry::cool:
    කොරෝනා හැදිලා මැරුනත් උබලා හිතාවී මම වෙන එකෙකින් එනව ඇති කියල
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,646
    4,494
    113
    සමීර කඩේ කැරියා සිගරට් හොරෙන් දුන්නා වෙසාව ඌට ආවනම් පුක ඉක්ක ගහනවා.

    Ado sameera kade ekata hadunoth mulu niwanthidiya’ma iwarai
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ආරංචියක් ආවා මචං මේවා දාන්නේ උබලගේ දැන ගැනීමට කන්ෆ්ර්ම්ඩ් නිවුස් නෙමෙයි හැබැයි ට්‍රස්ට් කරන්න පුළුවන් තැන්වලින් ගන්න නිවුස් තමා දාන්නේ. දාන්නත් බයයි උස්සන් යයිද කියල..

    ආරංචි විදිහට කොලපාට බට්ටා ලොරියක්
    ගෑනු කෙනෙකුත් ඇවිත් තියනවා
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ආරංචියක් ආවා මචං මේවා දාන්නේ උබලගේ දැන ගැනීමට කන්ෆ්ර්ම්ඩ් නිවුස් නෙමෙයි හැබැයි ට්‍රස්ට් කරන්න පුළුවන් තැන්වලින් ගන්න නිවුස් තමා දාන්නේ. දාන්නත් බයයි උස්සන් යයිද කියල..

    ආරංචි විදිහට කොලපාට බට්ටා ලොරියක්
    ගෑනු කෙනෙකුත් ඇවිත් තියනවා

    තැන්ක්ස්. ඇති යන්තම්.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    සැමන් ටින් වල කොරෝනා නැතිව ඇති නේද
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කොරෝනා හැදිලා මැරුනත් උබලා හිතාවී මම වෙන එකෙකින් එනව ඇති කියල

    වෙන 1කිනුත් එනවා තමයි, නමුත් රුචිර එක අතාරින1ක් නෑ බ්‍රො...
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,646
    4,494
    113
    තාම ඩිටේල්ස් නෑ මචං
    මම කන්ටැක්‌ට් කරගන්න හදන කෙනාගේ ෆෝන් ආනස්ර් නෑ තාම..

    Ikmanata kiyapan wife pregnant puthata 5yrs machan :nerd:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,782
    113
    යකෝ දන් කම ගන්නත් බයයි එන උන්ගෙන් :shocked:
    මම අරගෙන අව්වෙ තියනව පැයක් කවර ඔක්කොම පුච්චනව. ඊට පස්සෙ නානව ගෙදර කාටවත් යන්න දෙන්නෙ නැ එලියට .
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,646
    4,494
    113
    ආරංචියක් ආවා මචං මේවා දාන්නේ උබලගේ දැන ගැනීමට කන්ෆ්ර්ම්ඩ් නිවුස් නෙමෙයි හැබැයි ට්‍රස්ට් කරන්න පුළුවන් තැන්වලින් ගන්න නිවුස් තමා දාන්නේ. දාන්නත් බයයි උස්සන් යයිද කියල..

    ආරංචි විදිහට කොලපාට බට්ටා ලොරියක්
    ගෑනු කෙනෙකුත් ඇවිත් තියනවා

    Adow lorry thamai man gatte eath gaenu kenek hitiye nae
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ආරංචියක් ආවා මචං මේවා දාන්නේ උබලගේ දැන ගැනීමට කන්ෆ්ර්ම්ඩ් නිවුස් නෙමෙයි හැබැයි ට්‍රස්ට් කරන්න පුළුවන් තැන්වලින් ගන්න නිවුස් තමා දාන්නේ. දාන්නත් බයයි උස්සන් යයිද කියල..

    ආරංචි විදිහට කොලපාට බට්ටා ලොරියක්
    ගෑනු කෙනෙකුත් ඇවිත් තියනවා

    පොල්ගස් ඕවිට යනකම් ගිහිං තියනවලු
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,555
    2
    54,083
    113
    සිරා ඔයි. මම මහවඩුගේ රුචිර චතුරංග ප්‍රනාන්දු.ෆෙක් නෙවෙයි කාගෙවත්. මේක විතරයි තියෙන්නා්

    Senal confirmed :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    වෙන 1කිනුත් එනවා තමයි, නමුත් රුචිර එක අතාරින1ක් නෑ බ්‍රො...
    වෙන 1කිනුත්? හව් ඩෙයා යූ. වෙන එකද යකෝ මට තියෙන්නෙ.
     
    Status
    Not open for further replies.