Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.
ඉදිරියේ රාළ;25331254 said:
ගොබෙල්ස් න්‍යායම ..... දාලා
කොරෝනාව ......... මතුරාලා
වැඩ බැරි කම .......... හංගාලා
කොළ වහලා ..... දොස්තරලා
--------------------------------------------
උණක් බස්ස ගන්නට ......... බෑ
නිමෝනියා වළකනු ........... බෑ
මැසින් නැතුව වැඩකුත් ...... බෑ
ඉගෙන ගත්තෙ මොක .... හැබෑ
--------------------------------------------
උණ දිගු කල් ........... පැවතීලා
ඇඟේ ඇතුල ........... තැම්බීලා
අවයව දුර්වල ................. වීලා
ලෙඩාව මරු කටටම ......... ලා
--------------------------------------------
උණ කල් නොය ...... බස්සන්නේ
ප්‍රතිශක්තිය ............ වඩවන්නේ
පණ ඒ ලෙස ........... රැකගන්නේ
වෙදකම එහෙමයි ....... වෙන්නේ
--------------------------------------------
සුළු තර්කය ඒ ................... වගේ
නෑ මොළයේ මැටි ............ වගේ
කට පාඩම් නැව් ............... වගේ
පොත් ඔක්කොම තිය ....... ඇඟේ
--------------------------------------------
මෙවන් ගිරව් සුව ............... සම්පත
දෙන හිංදා ලෙඩ ගොඩ .......... ඇත
බේතක් නැති ලෙඩ අප ........ වෙත
ආවිට කණ මුට්ටි ............. ගැසෙත
--------------------------------------------
වෙදකමෙ කණ මුට්ටි ......... නැතේ
දොස් සමනෙට බේත් .......... දෙතේ
වෛරස් බැක්ටිරි ............... නසතේ
එහි හැටි සලකන්නෙ ......... නැතේ
--------------------------------------------
දොස්තර වෛරස් ................ උගති
වෛරෝලොජි කිය ............. කියති
ඒවගෙ සැකසුමද ..................... දති
එනමුදු බේතක් ..................නොදති
--------------------------------------------
සිංහල වෙදැදුරන් ................ ඉන්න
වෛරෝලොජි නෑනෙ ........ දන්න
ඒ වුණාට වෛරස් .............. මොන
බේත් ඇතේ වනසල ............. දෙන
--------------------------------------------
මෙතෙක් කොරපු විහිළු ...... ඔබට
වැටහුණෙ නැද හිතට ........ සැරට
කියෙව්වොතින් තව ........... පාරට
දිවිය රැකෙන නැණයි ......... නුඹට

බුම්ප්
 
tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙළයෙක්;25331393 said:
    එහෙට ගන්නෙ නෑ අර යකා අපේ නම් ටික කපයි.

    ඔය කතාව හීමිට කියපන් ෂහෝදරය කඩුවෙල පැත්තෙන් ශරමක් උෂ්ෂනවා ඇහුනා...:sorry::sorry::sorry:
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Fresh chicken bung genawa ekai gaththae n freezer truck nisa quality eka hoda thibba chicken wala...mask dala hitiye dan oya infected kiyana eka
    pussella ganin elanga para breast pack eka. deep frozen. e unata sehena hondai. heabi pack ekaka 2.5 kg withara thiyanawa
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    දැන් මීට කලින් කොට්ටාවේ ඔහොම හම්බ උන කෙනෙක් ගැන කීවේ නෑනේ...ටිකක් අවුල වගේ කියන ඒවා

    Oya Boralasgamu and Piliyandala case 1kakda 2 kakda
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    දැන් මීට කලින් කොට්ටාවේ ඔහොම හම්බ උන කෙනෙක් ගැන කීවේ නෑනේ...ටිකක් අවුල වගේ කියන ඒවා

    :angry:mekata uththara deepan kawru hari
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Meat kanne epa yau mae tikewath

    මම ඊයේ නානාගේ කඩෙන් meat ගෙනාවේ...:yes::yes:වෙන කඩවල් වල හරි නෑ බන්...හැබැයි පොර මාශ්ක් එකක් වත් දාල හිටියේ නෑ... :sorry::sorry::sorry:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    :angry:mekata uththara deepan kawru hari

    බොරලැස්ගමුව වෙ කලින් හම්බුන කෙනෙක් කොට්ටවෙන් බෙහෙත් ගන්න ගිහින් තියෙනවා.#114 වේනියා.අද හම්බෙච කෙනාත් බොරලැස්ගමුව කෙනෙක්.උත් සතියට 3න් පාරක් බෙහෙත් ගන්න පවුද්ගලික රොහලට ගිහිම් තියෙනවා.මු ගිහින් තියෙන්න්නනේ 24 හා 26.අරු ගිහින් තියෙන්න්නේ 23 හා 25.එක නිසා උගෙන් මුට බොවෙලා කියලා කියන්නේ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,494
    113
    pussella ganin elanga para breast pack eka. deep frozen. e unata sehena hondai. heabi pack ekaka 2.5 kg withara thiyanawa

    Man ita passe gaththae ape gewal laga mas kadekin fresh ..deep frozen kanna asa nae bung dan nam okkoma kana eka nawathala danna ona mae magula iwara wenakam
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,728
    98,777
    113
    මම ඊයේ නානාගේ කඩෙන් meat ගෙනාවේ...:yes::yes:වෙන කඩවල් වල හරි නෑ බන්...හැබැයි පොර මාශ්ක් එකක් වත් දාල හිටියේ නෑ... :sorry::sorry::sorry:

    අනිවා මැසේජ් කරපන් උඩට ගියාම.ගුඩ් ලක්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,233
    66,644
    113
    බොරලැස්ගමුව වෙ කලින් හම්බුන කෙනෙක් කොට්ටවෙන් බෙහෙත් ගන්න ගිහින් තියෙනවා.#114 වේනියා.අද හම්බෙච කෙනාත් බොරලැස්ගමුව කෙනෙක්.උත් සතියට 3න් පාරක් බෙහෙත් ගන්න පවුද්ගලික රොහලට ගිහිම් තියෙනවා.මු ගිහින් තියෙන්න්නනේ 24 හා 26.අරු ගිහින් තියෙන්න්නේ 23 හා 25.එක නිසා උගෙන් මුට බොවෙලා කියලා කියන්නේ.

    Uta witarak wenna bene.about time
     
    මැද තව එකෙක් ඉදල තියෙනව එහෙම නැත්තන් අරූගෙ වයිරස් එක මූ එනකන් දවසක් තිබිල.
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    බොරලැස්ගමුව වෙ කලින් හම්බුන කෙනෙක් කොට්ටවෙන් බෙහෙත් ගන්න ගිහින් තියෙනවා.#114 වේනියා.අද හම්බෙච කෙනාත් බොරලැස්ගමුව කෙනෙක්.උත් සතියට 3න් පාරක් බෙහෙත් ගන්න පවුද්ගලික රොහලට ගිහිම් තියෙනවා.මු ගිහින් තියෙන්න්නනේ 24 හා 26.අරු ගිහින් තියෙන්න්නේ 23 හා 25.එක නිසා උගෙන් මුට බොවෙලා කියලා කියන්නේ.

    mun dennama patta kariyone? nugegoda hospital thiyagena kottawen awith beheth ganna
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,233
    66,644
    113
    හෙළයෙක්;25331433 said:

    මැද තව එකෙක් ඉදල තියෙනව එහෙම නැත්තන් අරූගෙ වයිරස් එක මූ එනකන් දවසක් තිබිල.

    Doctor or nurse or helper
     
    Status
    Not open for further replies.